එන්ජින්_ඔයිල්_කාපු_එවුන්
මචන්ලා මගෙ ගාව තියෙන්නේ Honda Unicorn 150cc බයික් එකක්,
මෙච්චර කල් service කරද්දි තමා එන්ජින් ඔයිල් මාරු කලේ.
service station එකෙන් තමා Multi-grade එක 10W-30 එන්ජින් ඔයිල් දැම්මේ.
මම හිතුවා එන්ජින් ඔයිල් මාරු කරන වැඩේ මම කරන්න.
දාන්න හොඳ එන්ජින් ඔයිල් search කරද්දි ගොඩාක් ඉන්දියන් forum වල (ex -xpbhp)
තියෙන්නේ Indian Honda බයික් සඳහා recommend කරන්නේ
Multi-grade එක 20W-40 එන්ජින් ඔයිල්.මම හිතුවේ එ එකේ Multi-grade එන්ජින් ඔයිල්
එකක් දාන්න.එකට තෙරුවේ Castrol activ 4t SAE 20W-40 .මේකේ price එක දන්නවනම් කියන්න
මට දැනගන්න ඕනේ දිගටම දාපු එන්ජින් ඔයිල් එක වෙනස් කරන එක හොඳද?
හොඳ එන්ජින් ඔයිල් මොනවද?(Brand,Price)

,