එන්ඩ් ගේම්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එන්ඩ් ගේම් හොද කැම් කොපියක් සෙට් උනා බලන උන් බලන එකායි ඇත්තේ මම නම් බැලුවා කොහොමත් මාස 3ක් වත් ඉන්න ඕන ඔකේ නිල් දහරා කොපිය :dull::dull: එනකම් ඉතින් මේක බැලුවට මොකෝ :P:P



    HD CAM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ආහ....
    ආයේ ඇවිල්ල නෙහ්....


    :dull::dull:


    මොකෝ මේ ලොකු අයියා මම ෆේක් එකක් කියලද කියන්න හදන්නේ නිල්පාට ඇකුවා එක වික්කද ?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    audio hodada?


    Audio
    ID : 2
    Format : AC-3
    Format/Info : Audio Coding 3
    Commercial name : Dolby Digital
    Codec ID : A_AC3
    Duration : 2 h 53 min
    Bit rate mode : Constant
    Bit rate : 192 kb/s
    Channel(s) : 2 channels
    Channel layout : L R
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull::dull:


    මොකෝ මේ ලොකු අයියා මම ෆේක් එකක් කියලද කියන්න හදන්නේ නිල්පාට ඇකුවා එක වික්කද ?

    පිස්සුද යකෝ...
    මම මේ උබව පර්සනලි දන්නා එක නෙහ්......

    නිල පාට???:confused:
    ඇක්වා එක දුන්න බං.....
    වෙන එකක් ගත්තා....
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පිස්සුද යකෝ...
    මම මේ උබව පර්සනලි දන්නා එක නෙහ්......

    නිල පාට???:confused:
    ඇක්වා එක දුන්න බං.....
    වෙන එකක් ගත්තා....


    එක මිසක් :yes::yes:



    සෙනාල් 7 - නරියා ඩීජේ පොනිමල් -තවම මේකේ රගනවා නේ :dull::dull:

    අම්මපා හන්ස පූට්ටුවට කතිරේගලා කරපු ගොන් කම ගැන නම් කියන්න වචන නෑ :angry::angry:

    තවත් හිටන් ට කෙලින් තීරනයක් ගන්න බෑ අර ඉස්කෝලේ යන කාලේ කෙල්ලගෙන් අහන්නද එපා ද කියලා හිතන හිච්චි කොල්ලෙක් වගේ නාකි වාහේ :angry::angry: