එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කිසි කෙනෙකුට බලෙන් එන්නත් විදින්න බෑ
    ඔබට කවුරුන් හෝ බලෙන් එන්නත් විද්දොත් ඔබ වෙනුවෙන් හිටගන්න දස දහසක් දෙනා මවු බිමේ සිටිනවා
    ඔබ තනි නැත
    10000i da ban inne... apooo madi madi..:(:(:(. umbalage kothalawala seen ekatath e gaanada??? ehenam ithin arun wage un issarahata docs la wei....:lol::lol::lol:
     
    • Haha
    Reactions: Die-hard

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    10000i da ban inne... apooo madi madi..:(:(:(. umbalage kothalawala seen ekatath e gaanada??? ehenam ithin arun wage un issarahata docs la wei....:lol::lol::lol:
    අද දස දහස හෙට දස ලක්ශයක් විය හැක. සංඛ්‍යාව කියන්නේ කාලය පිළිබඳ ගැටලුවක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලෙන් විදින්න බෑ කාටවත්... ප්‍රංශයේදී මොකද අනිතිමට උනේ... එන්නත ගැනීම හෝ නොගැනීම ඒ කෙනාගේ අයිතිය...
    ------ Post added on Jul 30, 2021 at 10:08 PM
    එහෙනම් විදගත්තෙ නැති අය ගෙවල්වලට සීමා කරවන්ඩ වෙනව, උන්ගෙන් සමාජයට වගේම සමාජයෙන් උන්ටත් පැතිරිම නතර කරන්ඩ වෙන ක්‍රමයක් නැ

    වැක්සීන් කිරීම දැන්නම් ජාවාරමක් බවට පත්ව‍ෙලා ... කවුරු කවුරුත් දැන් හ‍ොදට හම්බකරගන්නවා වග‍ේ ..... මුලින් කිව්ව‍ේ 60% විතර ගැහුවාම ඇති කියලා .. දැන් හැම එකාටම ගහගන්න බලකරන තත්වයක් ඇතිව‍ෙලා තිය‍ෙන්න‍ේ ... ඕක ගැහුවාම හැද‍ෙන්න‍ේ නෑ කියලාවත් මැර‍ෙන්න‍ේ නෑ කියලාවත් කියන්න බෑ .අඩු තරම‍ේ වැක්සීන් කරපු එකාග‍ෙන් බ‍ෝව‍ෙන එක නතර ව‍ෙන්න‍ෙත් නෑ .. එහ‍ෙමනම් ම‍ොකටද දැන් බල‍ෙන් විදින්න දගලන්න‍ේ ? ඕක විදින්න විදින්න විකෘති ප්‍රභ‍ේදනම් වැඩි ව‍ෙනවා ... අන්තිමට ඔය වැක්සීන් එකකටවත් කන්ට්‍රෝල් නැති ප්‍රභ‍ේදයක් මතුව‍ෙන එකයි ව‍ෙන්න‍ේ ....
    නොදකින් මුන් වගේ මෝඩ ගු ඇන් පි බඩු, එකේ එකාලට පිස්සු ඇති ලෝකෙටම වැක්සීන් කරන්ඩ දගලන්නෙ උනුත් ගානක් හොයා ගන්නව ඇති මේ වගේ තිරිසන් අදහස් තියෙන පොන්සි අනේ මෙහෙමත් කාලකන්නි ජිවිත..
    ------ Post added on Jul 31, 2021 at 12:11 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    වැඩියෙන්ම එන්නත් ගහපු රටවල් දෙකේත් අයිමාත් කොවිඩ් 4 රැල්ලක් පටන් අරන්....එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

    View attachment 137068

    දිගටම හැම රටේම වසංගතේ තිබුනොත් අයිමාත් මාස 8-12 පස්සේ මුලින් එන්නත් කර අයට අයිමාත් ගහන්න වේවි....ඉවරයක් නැහැ.. චිනේ උනත් අල්ලන් ඉන්නේ බෝඩර් සේරම වහලා අල්ලාගෙන ඉන්න නිසා....

    ඊට වඩා හොද නැද්ද හොද හැම කෙනාම තමන්ගේ යුතු කම හරියට ඉටු කරා නම්...රජයකට බල කරන්න ඕන වසංගතය නිමා කර වන්න... එන්නත් කරණය මගින්ම වසංගතය ඉවර කරන්න යන එක කොවිඩ් දිගු කාලයක් තිබුනොත් ප්‍රයෝගික නැහැ වගේ පෙන්නේ නැද්ද? අලුත් ප්‍රභේද හැදී හැදී ඉදිරිරියේදී එන්නත් වලට ඔරොත්තු දෙන අවොත් මොකද වෙන්නේ?
    කවදාවත් නැ. මේක හැමදාම අපි අතර තියනවා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එහෙනම් විදගත්තෙ නැති අය ගෙවල්වලට සීමා කරවන්ඩ වෙනව, උන්ගෙන් සමාජයට වගේම සමාජයෙන් උන්ටත් පැතිරිම නතර කරන්ඩ වෙන ක්‍රමයක් නැ
    එහෙම කරන්න බෑ... මොකද විදගත්ත එකා රෝග වාහකයෙක් වෙනවා... කිසි තේරුමක් නෑ... අනික ෆුටා මානව හිමිකම් සීන් එක ලෙසටම අදින්න හදන්නේ...(1976 UN එක සම්මත කරගත්ත act එකක් තියනවා) ප්‍රාන්ස් වල ඔහොම කරන්න ගිහින් වැඩේ නොන්ඩි උනා... සෙනෙට් එකෙන් reject උනා... චීනේවත් ඔය වැඩේ කරන්නේ නෑ... මොකද ඕක success නෑ.. මම චීනට කැමති නෑ, හැබැයි උන් covid control කරන විදිය ගොඩක්ම ප්‍රායෝගිකයි.. තේරෙන්නේ නැති උන්ට තේරෙන විදියට කියල දෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    දැනෙන්නේ නම් අසාර්ථකයි කියල... සමහර අය කියනව මරණයෙන් ගලවනවා කියල... වෙන්නත් පුළුවන් ඒවගේම නැති වෙන්නත් පුළුවන්... උදාහරණය කීලි මහරාජා... එන්නත් දෙකම ගත්ත කෙනෙක් මැරුණා කියල ලොකුවට එලියට එන්නේ කතාවෙන්නේ ඒ මනුස්සයාගේ මරණින්... උන එකම එක ඕක විතරක් වෙන්න පුලුවන්ද ??? අනික චීනට පුළුවන්නේ වැක්සින්ටික ගහල දාල world record එකකකුත් තියල boarder ඔක්කොම ඇරලා පොරවල වගේ ඉන්න... එහෙම වෙන්නේ නෑ.. එන්නත වගේම කොරෝනා කියන්නේ දැන් දේශපාලන බලය රැකගන්න තියන හොඳ weapon එකක් වෙලා... ඒ වගේම කැතම කැත business එකක් වෙලා... මේක ඉවර වෙනවා නම් හරිම කැමති... හැබැයි එන්නතක් පස්සේ ගිහින් මේ වැඩේ කොහෙන් නවතීද දන්නේ නෑ... මිනිස්සු මෝඩයි

    බලෙන් විදින්න බෑ කාටවත්... ප්‍රංශයේදී මොකද අනිතිමට උනේ... එන්නත ගැනීම හෝ නොගැනීම ඒ කෙනාගේ අයිතිය...
    ------ Post added on Jul 30, 2021 at 10:08 PM
    එන්නත බලෙන් විදින්න බෑ කාටවත්. එහෙම කරල තියෙනව නන් මානව හිමිකම් කඩ කිරීමක් ඒක. උන්ගෙන් සමාජෙට ලොකු හානියක් වෙනව ඒත් කරන්න දෙයක් නෑ ඒක ඒ මනුස්සයගෙ අයිතියක්.

    genatic algorithm එකට අනුව හරිම නෙක්ස්ට් පොපියුලේශන් එක හැදෙන්න නන් ඔය දෙගොල්ලොම ඉන්න ඕනි. තව ජෙනරේශන් කීපයකින් බෙහෙත් නැතුව කොරෝන වලට ඔරොත්තු දෙන්න පුළුවන් අය හැදෙයි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Maasayak rata thada lockdown ekak dala boader wahala damma nm hari ban. Rata athule ewn athal eke innai tiyenne ehenm. China wage
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Maasayak rata thada lockdown ekak dala boader wahala damma nm hari ban. Rata athule ewn athal eke innai tiyenne ehenm. China wage
    එහෙම කරාම 100%ක් කොවිඩ් නැති වෙනවනම් කරමු, උබට සුවර්මද කොරෝනා නැති වෙනව කියල,

    එහෙම කරන්න බෑ... මොකද විදගත්ත එකා රෝග වාහකයෙක් වෙනවා... කිසි තේරුමක් නෑ... අනික ෆුටා මානව හිමිකම් සීන් එක ලෙසටම අදින්න හදන්නේ...(1976 UN එක සම්මත කරගත්ත act එකක් තියනවා) ප්‍රාන්ස් වල ඔහොම කරන්න ගිහින් වැඩේ නොන්ඩි උනා... සෙනෙට් එකෙන් reject උනා... චීනේවත් ඔය වැඩේ කරන්නේ නෑ... මොකද ඕක success නෑ.. මම චීනට කැමති නෑ, හැබැයි උන් covid control කරන විදිය ගොඩක්ම ප්‍රායෝගිකයි.. තේරෙන්නේ නැති උන්ට තේරෙන විදියට කියල දෙනවා
    අපිට මේ කාලකන්නි නලවන්ඩ අවශ්යතාවයක් නැ,.. වැක්සීන් නැත්තන් පොදු ප්‍රවාහනය පොදු ස්තාන තහනම් වගේ යෝජනාවක් ගේන්ඩ වෙනව, හුත්තෙ මානව හිමිකම් කියල වැක්සීන් විදගෙන ඉන්න උන්වත් වලට දක්කන්ඩ දෙන්ඩ බැනෙ..
    ------ Post added on Jul 31, 2021 at 12:25 AM

    එන්නත බලෙන් විදින්න බෑ කාටවත්. එහෙම කරල තියෙනව නන් මානව හිමිකම් කඩ කිරීමක් ඒක. උන්ගෙන් සමාජෙට ලොකු හානියක් වෙනව ඒත් කරන්න දෙයක් නෑ ඒක ඒ මනුස්සයගෙ අයිතියක්.

    genatic algorithm එකට අනුව හරිම නෙක්ස්ට් පොපියුලේශන් එක හැදෙන්න නන් ඔය දෙගොල්ලොම ඉන්න ඕනි. තව ජෙනරේශන් කීපයකින් බෙහෙත් නැතුව කොරෝන වලට ඔරොත්තු දෙන්න පුළුවන් අය හැදෙයි.
    වක්සීන් නොගන්න අයට වෙන්නෙ තව ටික කාලෙකින් ගෙදරට වෙලා ඉන්ඩ , අපිට නම් අවුලක් නැ ගෙවල්වලට වෙලා උන්නට හැබැයි පොදු ප්‍රවාහනය පොදු ස්තාන වලට වදන්න ගන්නෙ නැ..තොපිට පුලුවන් ගේ මුලුවල ලැගෙනම ඉන්ඩ🤭🤭🤭
    ------ Post added on Jul 31, 2021 at 12:27 AM
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එහෙම කරාම 100%ක් කොවිඩ් නැති වෙනවනම් කරමු, උබට සුවර්මද කොරෝනා නැති වෙනව කියල,

    අපිට මේ කාලකන්නි නලවන්ඩ අවශ්යතාවයක් නැ,.. වැක්සීන් නැත්තන් පොදු ප්‍රවාහනය පොදු ස්තාන තහනම් වගේ යෝජනාවක් ගේන්ඩ වෙනව, හුත්තෙ මානව හිමිකම් කියල වැක්සීන් විදගෙන ඉන්න උන්වත් වලට දක්කන්ඩ දෙන්ඩ බැනෙ..
    ------ Post added on Jul 31, 2021 at 12:25 AM

    ඕක කරලම බලපන්කො... මානවහිමිකම් කියන්නේ මොකක්ද කියල හොදටම දැනගන්න පුළුවන් වෙයි.. ඒවගේම උඹ කියන එකෙන්ම එකක් තේරෙනව වැක්සින් එක ගහපු එකාට තියන තර්ජනය... ඒ කියන්නේ ගහපු එකාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්...හොඳයි හොඳයි...අනික සමහර අයට ඕක ගහන්න බෑ, ටෙටනස් ගැහුවමත් අවුල් යන උන් ඉන්නවා.. එහෙම අයට මොකෝ කරන්නේ... හැබැයි උඹ ඔය කියන දේ උනොත් හොදයි... ලංකාවෙන් රට පනින්න ඉන්න සෙට් එකට ඉබ්බා දියේ දැම්මම ඇන්නාවේ කිව්වලු කියල තමයි කියන්න තියන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක කරලම බලපන්කො... මානවහිමිකම් කියන්නේ මොකක්ද කියල හොදටම දැනගන්න පුළුවන් වෙයි.. ඒවගේම උඹ කියන එකෙන්ම එකක් තේරෙනව වැක්සින් එක ගහපු එකාට තියන තර්ජනය... ඒ කියන්නේ ගහපු එකාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්...හොඳයි හොඳයි...අනික සමහර අයට ඕක ගහන්න බෑ, ටෙටනස් ගැහුවමත් අවුල් යන උන් ඉන්නවා.. එහෙම අයට මොකෝ කරන්නේ... හැබැයි උඹ ඔය කියන දේ උනොත් හොදයි... ලංකාවෙන් රට පනින්න ඉන්න සෙට් එකට ඉබ්බා දියේ දැම්මම ඇන්නාවේ කිව්වලු කියල තමයි කියන්න තියන්නේ

    උබල හද්ද තිරිසන් බන් තමන්ගෙ බලු දේශපාලනය වෙනුවෙන් අනිත් එකගෙ ජිවිතේ උගස් කරනව, මිනිස්සුන්ට තර්ජනයක් වෙන්ඩ හැසිරෙන්ඩ බලනව උබලගෙයි සහරාන්ගෙයි අතර වෙනසක් නැ, මට නම් තේරෙන් නැ මිනිස්සු කොහොමද ඔහොම තිරිසන් වෙන්නෙ කියල..ඇලජික් තියෙන අයට බේත් විදින ක්‍රමයක් තියෙනව ඒව කරයි දොස්තරල ඒකටනෙ උන් ඉන්නෙ උබට ඒක අදාල නැනෙ..මානව හිමිකන් නම් අදාලම නැ බේත් විද්දෙ නැත්තන් ගෙදර තමයි පොදු ස්තන තහනම් තිරනය ඔබ අතේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    වක්සීන් නොගන්න අයට වෙන්නෙ තව ටික කාලෙකින් ගෙදරට වෙලා ඉන්ඩ , අපිට නම් අවුලක් නැ ගෙවල්වලට වෙලා උන්නට හැබැයි පොදු ප්‍රවාහනය පොදු ස්තාන වලට වදන්න ගන්නෙ නැ..තොපිට පුලුවන් ගේ මුලුවල ලැගෙනම ඉන්ඩ🤭🤭🤭
    ------ Post added on Jul 31, 2021 at 12:27 AM

    මම නන් විදගෙන ඉන්නෙ. ඒත් ඕක කරන්න ගිහින් හොදම එකෙන් නාගෙන රිවස් පාරක් ගහගෙන ඉන්න වෙන්නෙ. 🤭🤭🤭. මේ ගහන රිවස් වල හැටියට ලොකු අවුලකුත් නෑ ඉතින්
     
    • Haha
    Reactions: Die-hard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම නන් විදගෙන ඉන්නෙ. ඒත් ඕක කරන්න ගිහින් හොදම එකෙන් නාගෙන රිවස් පාරක් ගහගෙන ඉන්න වෙන්නෙ. 🤭🤭🤭. මේ ගහන රිවස් වල හැටියට ලොකු අවුලකුත් නෑ ඉතින්
    අපිනම් ගානට කරපුව කරල තීයෙනව තොපි තමයි එදා ඉදන් අද වෙනකන් හැමදාම රිවස් යන්නෙ, බල්ලො දැන ගනින් තිරිසන්නු අඩුයි සමාජයේ තිරිසන්නුන්ට තේරෙන භාශාවෙන් උත්තර දුන්නට සමාජය එරෙහි වෙන්නෙ නැ..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උබල හද්ද තිරිසන් බන් තමන්ගෙ බලු දේශපාලනය වෙනුවෙන් අනිත් එකගෙ ජිවිතේ උගස් කරනව, මිනිස්සුන්ට තර්ජනයක් වෙන්ඩ හැසිරෙන්ඩ බලනව උබලගෙයි සහරාන්ගෙයි අතර වෙනසක් නැ, මට නම් තේරෙන් නැ මිනිස්සු කොහොමද ඔහොම තිරිසන් වෙන්නෙ කියල..ඇලජික් තියෙන අයට බේත් විදින ක්‍රමයක් තියෙනව ඒව කරයි දොස්තරල ඒකටනෙ උන් ඉන්නෙ උබට ඒක අදාල නැනෙ..මානව හිමිකන් නම් අදාලම නැ බේත් විද්දෙ නැත්තන් ගෙදර තමයි පොදු ස්තන තහනම් තිරනය ඔබ අතේ..
    යකෝ මම ගැහුවා... :lol: :lol: :lol: මම ගැහුවා කියල ගොනෙක් වගේ අනිත් මනුස්සයාගේ මතයට ඉඩ දෙන්නේ නැතුව තප්පුලන්න බෑ....ලජ්ජා නැද්ද යකෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    අපිනම් ගානට කරපුව කරල තීයෙනව තොපි තමයි එදා ඉදන් අද වෙනකන් හැමදාම රිවස් යන්නෙ, බල්ලො දැන ගනින් තිරිසන්නු අඩුයි සමාජයේ තිරිසන්නුන්ට තේරෙන භාශාවෙන් උත්තර දුන්නට සමාජය එරෙහි වෙන්නෙ නැ..
    මේ ඉන්න තම්බි ටිකකගෙ ඉල්ලීමට වළලන්න දෙන්න උන උබලට ඕක කරන්න ගිහින් එක ප්‍රෙශර් එක දරාගන්න බෑ බන්
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    නොදකින් මුන් වගේ මෝඩ ගු ඇන් පි බඩු, එකේ එකාලට පිස්සු ඇති ලෝකෙටම වැක්සීන් කරන්ඩ දගලන්නෙ උනුත් ගානක් හොයා ගන්නව ඇති මේ වගේ තිරිසන් අදහස් තියෙන පොන්සි අනේ මෙහෙමත් කාලකන්නි ජිවිත..
    ------ Post added on Jul 31, 2021 at 12:11 AM
    අන‍ේ උඹ *ක ද‍ෙන්න‍ේ නැතුව හිටපන් ගූ කන බයියා .. ල‍ෝක‍ෙටම වැක්සීන් කරන්න‍ේ නිකන්ද ප‍ොන්සිය‍ෝ ? ත‍ෝවාග‍ේ පිම්පිය‍ෝ න‍ොදන්නවා උනාට ඖෂධ බිස්නස් එක තමයි ල‍ෝක‍ේ තිය‍ෙන ල‍ොකුම මාෆියාව .ඕකට ජාත්‍යන්තර වග‍ේම ද‍ේශීය නිය‍ෝජිතය‍ොත් ඉන්නවා ...
    පිම්පියා ම‍ේකට උත්තරයක් දීපන්ක‍ෝ -ඕක ගැහුවාම හැද‍ෙන්න‍ේ නෑ කියලාවත් මැර‍ෙන්න‍ේ නෑ කියලාවත් කියන්න බෑ .අඩු තරම‍ේ වැක්සීන් කරපු එකාග‍ෙන් බ‍ෝව‍ෙන එක නතර ව‍ෙන්න‍ෙත් නෑ .. එහ‍ෙමනම් ම‍ොකටද දැන් බල‍ෙන් විදින්න දගලන්න‍ේ ?
    පවිත්‍රා කියනවා මැර‍ෙන එවුන්ග‍ෙන් 60%ක්ම වැක්සීන් න‍ොකරපු එවුන් කියලා .. එතක‍ොට ඉතිරි 40% වැක්සීන් කරලා තිය‍ෙද්දිත් මලා කියලා තමයි කියන්න‍ේ ... 40 % කියන්න‍ේ ප‍ොඩි ගානක්ද බූරුව‍ෝ ... 2-5% වග‍ේනම් වැක්සීන් කිරීම සාර්ථක ක්‍රමයක් ව‍ෙනවා .. ත‍ොපි වග‍ේ වහල් බයියන්ට හාමුලා අරක ගහපියව් , ම‍ේක කරපියව් කියපුගමන් එහ‍ෙමයි සර් කියාග‍ෙන දුවනවා ඇර‍ෙන්න හිතන්න ම‍ොළයක් නෑන‍ේ ..
    බයි හාමුලා කියන එක හැම එකාම පිලිගන්න‍ේ නැතිනිසා තමයි දැන් බයකරලා බල‍ෙන් විදින්න හදන්න‍ේ . දැන් 100% ක් වැක්සීන් කරාට පස්ස‍ේ රට‍ෙන් ක‍ොර‍ෝනා නැතිව‍ෙනවාද ? නැත්නම් හැමදාම වැක්සින් විද විද ඉන්නද හදන්න‍ේ ? ජාත්‍යන්තර ස‍ෞඛ්‍ය සංවිධානය සමස්ථ ල‍ෝකවාසීන්ටම වැක්සීන් ද‍ෙන්න කියපු නිර්ද‍ේශයක් තිය‍ෙනවාද ?
    වැක්සීන් න‍ොවිදපු එවුන් රජය‍ේ ආයතන වලට ප‍ොදු ස්ථානවලට යන්න අවසර නෑ කියපුවාම ව්‍යවස්ථාව‍ේ ම‍ොනම හ‍ේතුවකටවත් ව‍ෙනස්ක‍ොට සළකන්න බෑ කියන එක උල්ලංඝනය ව‍ෙනවා කියලා හාමුලා දන්නවාද ?
    දැන් ඇලජික් හරි ව‍ෙනත් ‍ස‍ෞඛ්‍ය හ‍ේතුනිසා වැක්සීන් න‍ොකරපු එවුන්ට රජය‍ේ ආයතන වලින් වැඩ කරගන්න බැයිද ?
    ආය‍ෙත් හත්ප‍ොල‍ේ ගාග‍ෙන නාගන්න හදන්න‍ේ .... මානව හිමිකම් වලට අමතරව මූලික අයිතිවාසිකමුත් නැතිකරලා ම‍ේපාර පට්ට ආතල් එකක්ද‍ෙයි වග‍ේ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ඉන්න තම්බි ටිකකගෙ ඉල්ලීමට වළලන්න දෙන්න උන උබලට ඕක කරන්න ගිහින් එක ප්‍රෙශර් එක දරාගන්න බෑ බන්
    වලලන්ඩ දුන්නෙත් 200ක් විතර පුච්චල බන්, 🤭🤭🤭 වැලලුවට බෝ නොවෙනව කියල තහවුරු උනාට පස්සෙ ආයෙ මක්කට දගලනවද..

    අපිට මේ මිනිස්සු එක්ක හේතුවක් නැතුව ඇරගන්ඩ මොලේ අමාරුවක් නැ, උබලටගෙ මෝඩ සිතුවිලි තේරෙනව.. අපි කරන්නෙ අවශ්ය දේ එහෙම නැතුව උබලව සතුටු කරන්ඩ මිනිස්සු තලාපෙලන්ඩ ඔන කමක් නැ..
     
    • Dislike
    Reactions: Die-hard

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    වලලන්ඩ දුන්නෙත් 200ක් විතර පුච්චල බන්, 🤭🤭🤭 වැලලුවට බෝ නොවෙනව කියල තහවුරු උනාට පස්සෙ ආයෙ මක්කට දගලනවද..

    අපිට මේ මිනිස්සු එක්ක හේතුවක් නැතුව ඇරගන්ඩ මොලේ අමාරුවක් නැ, උබලටගෙ මෝඩ සිතුවිලි තේරෙනව.. අපි කරන්නෙ අවශ්ය දේ එහෙම නැතුව උබලව සතුටු කරන්ඩ මිනිස්සු තලාපෙලන්ඩ ඔන කමක් නැ..
    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 අපි නන් අහගෙන හිස්බුල්ල හිස් පෙට්ටි ටිකක් පුච්චල එක පාර ඔක්කොම වැලලුව කියල මීටිමක කියනව. එහෙම අවස්තාවක් දුන්නට ස්තූතිත් කරා.

    කෝමත් ඔය වැඩේ කරන්න ගිහින් එන ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරන්න බෑ. තම්බි කේස් එක වගේ නෙවෙයි ඕක. කරොත් බලමුකො. උබ මෙතන බව් බව් ගෑවට ගෝඨට මොලේ තියෙනව උබට වඩා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන‍ේ උඹ *ක ද‍ෙන්න‍ේ නැතුව හිටපන් ගූ කන බයියා .. ල‍ෝක‍ෙටම වැක්සීන් කරන්න‍ේ නිකන්ද ප‍ොන්සිය‍ෝ ? ත‍ෝවාග‍ේ පිම්පිය‍ෝ න‍ොදන්නවා උනාට ඖෂධ බිස්නස් එක තමයි ල‍ෝක‍ේ තිය‍ෙන ල‍ොකුම මාෆියාව .ඕකට ජාත්‍යන්තර වග‍ේම ද‍ේශීය නිය‍ෝජිතය‍ොත් ඉන්නවා ...
    පිම්පියා ම‍ේකට උත්තරයක් දීපන්ක‍ෝ -ඕක ගැහුවාම හැද‍ෙන්න‍ේ නෑ කියලාවත් මැර‍ෙන්න‍ේ නෑ කියලාවත් කියන්න බෑ .අඩු තරම‍ේ වැක්සීන් කරපු එකාග‍ෙන් බ‍ෝව‍ෙන එක නතර ව‍ෙන්න‍ෙත් නෑ .. එහ‍ෙමනම් ම‍ොකටද දැන් බල‍ෙන් විදින්න දගලන්න‍ේ ?
    පවිත්‍රා කියනවා මැර‍ෙන එවුන්ග‍ෙන් 60%ක්ම වැක්සීන් න‍ොකරපු එවුන් කියලා .. එතක‍ොට ඉතිරි 40% වැක්සීන් කරලා තිය‍ෙද්දිත් මලා කියලා තමයි කියන්න‍ේ ... 40 % කියන්න‍ේ ප‍ොඩි ගානක්ද බූරුව‍ෝ ... 2-5% වග‍ේනම් වැක්සීන් කිරීම සාර්ථක ක්‍රමයක් ව‍ෙනවා .. ත‍ොපි වග‍ේ වහල් බයියන්ට හාමුලා අරක ගහපියව් , ම‍ේක කරපියව් කියපුගමන් එහ‍ෙමයි සර් කියාග‍ෙන දුවනවා ඇර‍ෙන්න හිතන්න ම‍ොළයක් නෑන‍ේ ..
    බයි හාමුලා කියන එක හැම එකාම පිලිගන්න‍ේ නැතිනිසා තමයි දැන් බයකරලා බල‍ෙන් විදින්න හදන්න‍ේ . දැන් 100% ක් වැක්සීන් කරාට පස්ස‍ේ රට‍ෙන් ක‍ොර‍ෝනා නැතිව‍ෙනවාද ? නැත්නම් හැමදාම වැක්සින් විද විද ඉන්නද හදන්න‍ේ ? ජාත්‍යන්තර ස‍ෞඛ්‍ය සංවිධානය සමස්ථ ල‍ෝකවාසීන්ටම වැක්සීන් ද‍ෙන්න කියපු නිර්ද‍ේශයක් තිය‍ෙනවාද ?
    වැක්සීන් න‍ොවිදපු එවුන් රජය‍ේ ආයතන වලට ප‍ොදු ස්ථානවලට යන්න අවසර නෑ කියපුවාම ව්‍යවස්ථාව‍ේ ම‍ොනම හ‍ේතුවකටවත් ව‍ෙනස්ක‍ොට සළකන්න බෑ කියන එක උල්ලංඝනය ව‍ෙනවා කියලා හාමුලා දන්නවාද ?
    දැන් ඇලජික් හරි ව‍ෙනත් ‍ස‍ෞඛ්‍ය හ‍ේතුනිසා වැක්සීන් න‍ොකරපු එවුන්ට රජය‍ේ ආයතන වලින් වැඩ කරගන්න බැයිද ?
    ආය‍ෙත් හත්ප‍ොල‍ේ ගාග‍ෙන නාගන්න හදන්න‍ේ .... මානව හිමිකම් වලට අමතරව මූලික අයිතිවාසිකමුත් නැතිකරලා ම‍ේපාර පට්ට ආතල් එකක්ද‍ෙයි වග‍ේ ...
    අනේ පව් , උබලවගේ පොන්සිට පාර යන්ඩ වෙන්නෙත් නැ පාරවල් හදන එකක් ලෝකෙ තියෙන බිස්නස් එකක්, නෙට් එන්ඩත් එපා විකත් ලෝකෙ බිස්නස් එකක්, ෆෝන් ලැප්ටොප් අරව මේව ඒවත් බිස්නස් ලෝකෙ වෙලා ගත්ත..ඒවට දේශිය නියෝජිතයොත් ඉන්නව පක්ශ විපක්ශ මත දරන🤭🤭🤭

    වැක්සින් ගත්තම බහුතරයකට කොවිඩ් හැදෙන් නැ තව අයට සකුලතා නැ තව අයට නොමැරි බේරෙන්ව 99% බේරිලා 1% මැරුනට කමක් නැ..වැක්සීන් නැත්තන් 20% 30% අනිව මැරෙනව, WHO නිර්දේශ කරනව ලෝක සියලුම දෙනාට වැක්සීන් ගහන්ඩ,

    උබට තියෙන්නෙ පො%න ගු ඇන් පි අදහස් උබලට ඕන රටේ ඉන්න මිනිස්සු කොවිඩ් හැදිල මැරිල යනව දකින්ඩ ,ඔය වගේ තිරිසන අදහස් තියෙන කාලකන්නිට පැවැත්මක් නැ..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 අපි නන් අහගෙන හිස්බුල්ල හිස් පෙට්ටි ටිකක් පුච්චල එක පාර ඔක්කොම වැලලුව කියල මීටිමක කියනව. එහෙම අවස්තාවක් දුන්නට ස්තූතිත් කරා.

    කෝමත් ඔය වැඩේ කරන්න ගිහින් එන ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරන්න බෑ. තම්බි කේස් එක වගේ නෙවෙයි ඕක. කරොත් බලමුකො. උබ මෙතන බව් බව් ගෑවට ගෝඨට මොලේ තියෙනව උබට වඩා.

    එක්කෝ මුට කොයිල් නැත්තම් මූත් එක්ක කතාකරන අපිට කොයිල්....බලපන් ඉතින් සහරාන්ගේ ඉඳන් පටෝලොගෙන දේශපාලන මතය ඔක්කොම...

    වෙලාවකට හිතෙනවා මූ UNP කාරයෙක් කියල... කිරියේ ඔක්කොටම පොහොට්ටුව එපා කිරීමේ නියමුවා