එන්නත් කාඩ්පත නැතිනම් ලබන මාසයේ සිට බස්නාහිර බස් ගමන් බැහැ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බස්නාහිර මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව ඊයේ (13) මාධ්‍ය වෙත කළ දැනුම්දීම අනුව ලබන මාසයේ සිට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත නොමැතිව බස්නාහිර පළාතේ බස් රථවලට මගීන් පටවා නොගන්නා බව පවසා තිබේ.එන්නත්කරණය කාඩ්පත සන්තකයේ තබාගැනීම අනිවාර්ය වන අතර කාඩ්පත පරීක්ෂා කර මගීන් බසයට ඇතුළත් කර ගැනීමේ වගකීම කොන්දොස්තරවරයාට පැවරෙන බවද ඔහු කීවේය.

    මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂකවරුන් මගින් එන්නත් කාඩ්පත් පරීක්ෂා කරවීම් නිරන්තරයෙන් සිදුකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරවන බවත් මගී ජනතාවගේ ආරක්ෂාව සඳහා මෙම පියවර කෙරෙහි යොමුවූ බවත් දන්වා තිබේ.

    මෙම අධිකාරියේ නියාමනය යටතේ පෞද්ගලික බස් රථ හයදහස් දෙසීයක් ද ධාවනය වන අතර බස් සේවකයින් ද කොවිඩ් එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය කර ඇත.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    පුළුවන් වැඩක් කරන්න කියපන් බන්. අර දෙන නිල ඇදුම දාගන්නෙත් මග ඉන්නව කියල ඔත්තුව ආවොත්. සෙමි වල සීට් ගාණට වඩා යන්න බෑ කියද්දි ඒව පොල්පටවල යන්නෙ . එහෙම එකේ ඕක බලලම නග්ග ගනී.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    http://www.dinamina.lk/2021/05/11/පුවත්/121832/කොවිඩ්-එන්නත්කරණය-කාර්යක්ෂම-කිරීමට-ඩිජිටල්-හැඳුනුම්පතක්

    සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    එන්නත් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම නව ඩිජිටල් හැඳුනුම්පත මගින් එක් එක් පුද්ගලයන්ට රජය කොවිඩ් එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, වේලාව සහ එන්නත් වර්ගය මෙන්ම ඊට අදාළ තොරතුරු සහ දෙවැනි මාත්‍රාව ලබාගත යුතු දිනය, ස්ථානය, වේලාව ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු රැසක් නව තාක්ෂණය ඔස්සේ සමීප කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    Tuesday, මැයි 11, 2021 - 21:32

    කෝ හුත්තො මේව?
    බස්නාහිර මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව ඊයේ (13) මාධ්‍ය වෙත කළ දැනුම්දීම අනුව ලබන මාසයේ සිට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත නොමැතිව බස්නාහිර පළාතේ බස් රථවලට මගීන් පටවා නොගන්නා බව පවසා තිබේ.එන්නත්කරණය කාඩ්පත සන්තකයේ තබාගැනීම අනිවාර්ය වන අතර කාඩ්පත පරීක්ෂා කර මගීන් බසයට ඇතුළත් කර ගැනීමේ වගකීම කොන්දොස්තරවරයාට පැවරෙන බවද ඔහු කීවේය.

    මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂකවරුන් මගින් එන්නත් කාඩ්පත් පරීක්ෂා කරවීම් නිරන්තරයෙන් සිදුකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරවන බවත් මගී ජනතාවගේ ආරක්ෂාව සඳහා මෙම පියවර කෙරෙහි යොමුවූ බවත් දන්වා තිබේ.

    මෙම අධිකාරියේ නියාමනය යටතේ පෞද්ගලික බස් රථ හයදහස් දෙසීයක් ද ධාවනය වන අතර බස් සේවකයින් ද කොවිඩ් එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය කර ඇත.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හෙළ යක්ක ආන්ඩුව හෙළ යක්ක පුත්තුන්ගේ රෙදි ගලවනවා නේද?
    පිටරට වැකසින් එකක් මත depend වෙනවා
     
    • Like
    Reactions: mayadmax

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    මෙච්චර දවසක් නන්දෙ නැන්ද කිව්ව ඔක්කොම කොරානෙ. ඒ නිසා ඕකත් හොඳටම කොරල ගනියි..
     
    • Haha
    Reactions: shenat

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Namal Sir ge site ekata NIC dunnama automatically card print wela laminate wela gedarata enawada?? Kohomadha wenne?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    http://www.dinamina.lk/2021/05/11/පුවත්/121832/කොවිඩ්-එන්නත්කරණය-කාර්යක්ෂම-කිරීමට-ඩිජිටල්-හැඳුනුම්පතක්

    සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    එන්නත් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම නව ඩිජිටල් හැඳුනුම්පත මගින් එක් එක් පුද්ගලයන්ට රජය කොවිඩ් එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, වේලාව සහ එන්නත් වර්ගය මෙන්ම ඊට අදාළ තොරතුරු සහ දෙවැනි මාත්‍රාව ලබාගත යුතු දිනය, ස්ථානය, වේලාව ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු රැසක් නව තාක්ෂණය ඔස්සේ සමීප කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    Tuesday, මැයි 11, 2021 - 21:32

    කෝ හුත්තො මේව?
    @N A K A M U R A පුකමූරගෙ වහල් සුවාමියාගෙ වැඩ කටින් බතල විතරයි නේද :lol:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    ඔය ප්‍රසන්න සංජීව මන් දන්නා දැකල තියෙන,ගෙවල් දන්නා ඩයල් එකක්.
    ඉගෙන ගත්ත එකෙක් නෙමෙයි,ගමේ හොරවැඩ කරපු එකෙක්.වැදගත් මනුස්සයෙක් නෙමෙයි.මේ වගේ උන් තමයි ඉතින් අපිට උපදෙස් දෙන්න එන්නේ.ලංකාවට අබ සරණයි.
    දැන් එයි හද පෙන්නුවම ඇගිල්ල බලන්න එපා කියාගෙන