ඇයි බන් මේ වැක්සින් කරන හැම තැනකම වගේ මිනිස්සු රන්ඩු වෙන්නේ.හැමෝම බලන්නේ පෝලිම පැනල ගිහින් හරි කවුරු හරි අදුරන සෙට් කරගෙන හරි ගිහින් හොර පාරෙන් වැඩේ කර ගන්න.
මට නම් පේන්නේ මේක ලන්කාවෙ මිනිස්සුන්ගෙ ජානවල අවුලක්.කාටවත් පෝලිමේ ඉදල පිලිවෙලට වැඩේ කරගන්න බෑ.එකා පිට එකා වැටිල රන්ඩුවෙනව.
හැමදේම ඉක්මන් හොර ක්‍රම වලින් කරගන්න උත්සහකරන්නේ.
රටේ උඩම තැන ඉදන් පහලම තැනට වෙනකන් ඔයවිදිය තමයි.ලන්කාව මිනිස්සු කවද හැදෙයිද