එන්නත් කෙලිය

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,838
    1
    3,835
    113
    JAPAN
    ඇයි බන් මේ වැක්සින් කරන හැම තැනකම වගේ මිනිස්සු රන්ඩු වෙන්නේ.හැමෝම බලන්නේ පෝලිම පැනල ගිහින් හරි කවුරු හරි අදුරන සෙට් කරගෙන හරි ගිහින් හොර පාරෙන් වැඩේ කර ගන්න.

    මට නම් පේන්නේ මේක ලන්කාවෙ මිනිස්සුන්ගෙ ජානවල අවුලක්.කාටවත් පෝලිමේ ඉදල පිලිවෙලට වැඩේ කරගන්න බෑ.එකා පිට එකා වැටිල රන්ඩුවෙනව.

    හැමදේම ඉක්මන් හොර ක්‍රම වලින් කරගන්න උත්සහකරන්නේ.

    රටේ උඩම තැන ඉදන් පහලම තැනට වෙනකන් ඔයවිදිය තමයි.ලන්කාව මිනිස්සු කවද හැදෙයිද

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමත් අපේ උන්ට හෙන කුලප්පුව, ඔක ජානවලම තියෙන දෙයක් කිසිම ඉවසිමක් නැ, කොවිත් හදාගෙන හරි කමක් නැ බේත විදගන්ඩ පොර කනව,

    බේත් නැත්තන් කමක් නැ රටටම ඇති වෙන්ඩ බඩු තියෙද්දි ,අහවල් දේකට පොර කනවද කියල හිතාගන්ඩ බැ...
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,958
    5,309
    113
    සව්ක්ය සේවයේ පරීක්ෂණ කියන්නේ ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තමයි .දැන් ගාල්ලේ එකට තැන මාරු කලා විතරයි .පරීක්ෂණ කරනවා කිව්වා එච්චරයි
     
    • Like
    Reactions: NRTG and Cypress

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,008
    113
    ඇයි බන් මේ වැක්සින් කරන හැම තැනකම වගේ මිනිස්සු රන්ඩු වෙන්නේ.හැමෝම බලන්නේ පෝලිම පැනල ගිහින් හරි කවුරු හරි අදුරන සෙට් කරගෙන හරි ගිහින් හොර පාරෙන් වැඩේ කර ගන්න.

    මට නම් පේන්නේ මේක ලන්කාවෙ මිනිස්සුන්ගෙ ජානවල අවුලක්.කාටවත් පෝලිමේ ඉදල පිලිවෙලට වැඩේ කරගන්න බෑ.එකා පිට එකා වැටිල රන්ඩුවෙනව.

    හැමදේම ඉක්මන් හොර ක්‍රම වලින් කරගන්න උත්සහකරන්නේ.

    රටේ උඩම තැන ඉදන් පහලම තැනට වෙනකන් ඔයවිදිය තමයි.ලන්කාව මිනිස්සු කවද හැදෙයිද

    oka eda edla kiyanna, ape attitude eka awal, education system ekinma hadenna onadewal, boru buddisum ekka mulata daganna karanmma oya wage wada, educational system ekka hadaana ona hariyata ita passa rata hadei.
     
    • Like
    Reactions: NRTG

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    871
    662
    93
    kosgediyata, abagediyata, polgediyata, siyabalakaralata,... kochiyata, bus ekata...idamata.... podikale idala porakaala arpu pannaraya thamai ....vacine eka denakotath pradarshanaya une...oka nawaththanna ba.. kotinma kiyanawanam lankawa hadannath ba, hadenneth na.
     
    • Like
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,838
    1
    3,835
    113
    JAPAN
    kosgediyata, abagediyata, polgediyata, siyabalakaralata,... kochiyata, bus ekata...idamata.... podikale idala porakaala arpu pannaraya thamai ....vacine eka denakotath pradarshanaya une...oka nawaththanna ba.. kotinma kiyanawanam lankawa hadannath ba, hadenneth na.
    ඔව් බන් සිරා කතාව.
    දෙමව්පියන්ගෙ ලමයින්ට පරම්පරාවෙන් පරම්පරාවට එන දේවල්.

    මේව ඇටිටුඩ්ව් අවුල් මචන්.
     
    • Like
    Reactions: NRTG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය හැමතැනම ප්‍රශ්න ඇති කරන්නේ ජෙප්පෝ.
    ඕව සංවිධානාත්මකව වෙන වැඩ
     
    • Haha
    Reactions: waca

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,599
    3,058
    113
    40
    කැන්ඩි...
    Ape paththe vacine denna enna kiyala tibbe 1.eth ape minissu ude 9 idan yanna patan gaththa.man dethun denekgen ahuwama kiwe ehema thamai kalin yanna one kiyala.antimata hena diga polimak.nikanma covid hadenawa.man giye 1.30 ta wage kisi polimak na giya gaman vidagaththa.ara welawal dila thiyenne piliwelalata gamen gamata wage time bedila yana vidiyata minissu polin gahena eka adu karanna.ape minissunta ehema puruddak na ne wihin kelawa ganne.anthimata nathi thada badayak hadagena ethana randu karagannawa.anik pathi wala kohomada kiyanna nam danna ape paththe une oka.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පොඩි දානයක් දන්සලක් දීලා බලපන්කො පොරකන හැටි.

    බස් එකට නගින්න ගියත් පොර කනවා. කඩේට බඩු ගන්න ගියත් එහෙමයි.

    පෝලිම් පනින උන් අනිවාර්යෙන් එකෙක් දෙන්නෙක් හරි ඉන්නවමයි.

    එහෙම කරලා හම්බෙන දේකුත් නෑ.

    මම නම් දැන් පනින සමහර උන්ට කට ඇරලා බනිනවා බන්. කුනුහරුපෙන් නෙමෙයි පොඩි සද්දයක් දානවා.

    ඊයෙ පෙරේදා මාළු ලොරියක් ඇවිල්ලා මිනිස්සු පෝලිමේ ඉන්නවා. තග ඩයල් එකක් හොරාට මාලු විකුණන එවුන්ට කිට්ටු වෙලා ඌට කිරා ගන්නවා. මම් ඉතින් හොඳට කියලා දුන්නා ඌට. ඌ මාලු එකත් තියලා ගියා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මිනිස්සුන්ටම හරියන පාලකයො.
    පාලකයන්ටම හරියන මිනිස්සු...
    මම නම් පාලකයන්ට බනින්නෙ නෑ බන්.

    පාලකයන්ව පත් කරන්නේ මිනිස්සුනෙ. හිතපන්කො ඡන්ද පොළට ගිහින් ඡන්ද කාර්ඩ් එක බලලා හරි පෝලිමේ යන්න දන්නෙ නැති උන් කොහොමද හරි පාලකයෙක් පත් කරන්නෙ.

    මේ රටේ 90%ක් ඉන්නෙ ගොබ්බ ගංකබර හැතිකරේ. තමුන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්න. කිසිම විචාර බුද්ධියක් නෑ. ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. කෙලින් තීරණයක් ගන්න බෑ.

    වෙන රටක් හොයාගන්න ඕනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,048
    87,666
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් පාලකයන්ට බනින්නෙ නෑ බන්.

    පාලකයන්ව පත් කරන්නේ මිනිස්සුනෙ. හිතපන්කො ඡන්ද පොළට ගිහින් ඡන්ද කාර්ඩ් එක බලලා හරි පෝලිමේ යන්න දන්නෙ නැති උන් කොහොමද හරි පාලකයෙක් පත් කරන්නෙ.

    මේ රටේ 90%ක් ඉන්නෙ ගොබ්බ ගංකබර හැතිකරේ. තමුන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්න. කිසිම විචාර බුද්ධියක් නෑ. ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. කෙලින් තීරණයක් ගන්න බෑ.

    වෙන රටක් හොයාගන්න ඕනෙ.

    ඒක හරි.. 👌
     
    • Like
    Reactions: NRTG and Cypress

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    තමන්ට ඕනේ වැක්සීන් එක ගෙදෙට්ට ගෙනත් ගහගන්න දුන්නනං ඉවරයි ඔය කුලප්පුව තියන අයට, සමහරු පිටින් ඇවිත් ගහගන්නවා. ගෙදෙට්ට කුරියර් කරලා දෙනවනන් සල්ලි තියන එවුන් එහෙම ගහගනියි, සමාජවාදේ කෝකටත් තෛලය නෙවෙයිනේ.
     
    • Like
    Reactions: Cypress

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,946
    9,780
    113
    කොහොමත් අපේ උන්ට හෙන කුලප්පුව, ඔක ජානවලම තියෙන දෙයක් කිසිම ඉවසිමක් නැ, කොවිත් හදාගෙන හරි කමක් නැ බේත විදගන්ඩ පොර කනව,

    බේත් නැත්තන් කමක් නැ රටටම ඇති වෙන්ඩ බඩු තියෙද්දි ,අහවල් දේකට පොර කනවද කියල හිතාගන්ඩ බැ...

    පොහොට්ටුවේ උන් ඒ පාර තවත් නමක් හැදුවද කොවිඩ් වලට..බැසිල කොවින් ලු ඉරෝසන් කොවිත් ලු..🤣🤭
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පෝලිමේ මීටරේ තියන් ඉන්න ඇඟේ ඇලෙන්න එන්න එපා කිව්වා කියලා ගෑණු සෙට් එකක් බැනලා තිබ්බා මගේ යාලුවෙක්ට. "එහෙනම් මහත්තයෝ ප්‍රයිවට් ඉස්පිරිතාලෙකින් ගහගන්න අපි ඉන්නෙ අපිට ඕනෙ විදිහට" කියලා.

    හරියට අර බස් එකේ කරේ යන්න ඇවිල්ලා එහෙනම් කාර් එකක යන්න කියනවා වගේ තමයි.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Cypress