එන්නතෙන් අතුරු ආබාධ එන හැටි දැනගනිමු

warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    The Covid virus has 29,881 nucleotides, this makes it 4^14,941 different possible combinations for its genetic sequence - only counting basic letter changes. However, the Laws governing Protein Folding limits the possible missense mutations in the S-protein, which amounts to a total of 19,440 mutations. So there could be more to come....

    It's not science that's screwed. It was the Chinese who screwed the world - and I said this in Feb 2020. Hope the expert virologists in here who laughed it off will still remember. :(

    Used the words "too complex" because you need to refer a textbook on Immunology. Sorry. For what I mentioned in the last para, it was from a NIH funded study published in the Translational Medicine.
    Link: https://pubmed.ncbi.nlm.nih.gov/34103407/

    PS: The mistake was to fund vaccine research only. So everyone jumped on the vaccine bus. Had they initially allocated funds for Drug development, we would have fared better. Yes.. it was the vaccines that offered some level of safety, even it was designed on the Spike protein on the original Wuhan virus. In hindsight that was a mistake, but unforeseen at the time of development.
    ------ Post added on Dec 15, 2021 at 4:24 PM
    First part is fully understood ! Simply permutations and combinations . AL Science (if one remembers)
    Next , You need not be sorry for calling spade a spade. But what I want to know is any source that will explain that part which is "too complex" to explain in a blog. I do not have any issue in you stating that. But wanted to read and understand that "too complex" area even a basic TextBook not PGD is ok. But normally such information is also available on web. If you know please let us know to read and understand. I have seen some professionals (including doctors) are very knowledgeable in IT and Accounting than those professionals in such fields( So the reverse is also possible if one tries !!). So a source to learn complex are is what I requested.
    Last not least , my comment on investment in science was on general terms. Lot of funding were scrapped in last two decades . But with this we understood the importance of that. (something similar to SL not funding defence in 80s till we got terrorism).
    Thank you for your valuable posts, I have learned a lot from those. We are living in a world of misinformation even from professionals !!
     
    • Like
    Reactions: imhotep

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    කොරෝනා මරණ අඩු වෙලා තියෙන්නේ vaccine වලින් වෙන මරණ ඒකට එකතු නොකරන නිසා නේ.

    ඒවත් එකතු කෙරුවොත් හැංගෙන්න තැන් නැති වෙනවා. 😄
    ඇටමිදුලු වර්දනය කරගන්න කෑම ජාති monawada?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    First part is fully understood ! Simply permutations and combinations . AL Science (if one remembers)
    Next , You need not be sorry for calling spade a spade. But what I want to know is any source that will explain that part which is "too complex" to explain in a blog. I do not have any issue in you stating that. But wanted to read and understand that "too complex" area even a basic TextBook not PGD is ok. But normally such information is also available on web. If you know please let us know to read and understand. I have seen some professionals (including doctors) are very knowledgeable in IT and Accounting than those professionals in such fields( So the reverse is also possible if one tries !!). So a source to learn complex are is what I requested.
    Last not least , my comment on investment in science was on general terms. Lot of funding were scrapped in last two decades . But with this we understood the importance of that. (something similar to SL not funding defence in 80s till we got terrorism).
    Thank you for your valuable posts, I have learned a lot from those. We are living in a world of misinformation even from professionals !!

    <First part is fully understood ! Simply permutations and combinations.>

    Yes.. but out of the mathematically possible permutations, there are only a certain number is stable. That's where Protein Folding laws come into play. The Laws of Thermodynamics applies - the amino acid sequence of a protein determines its native structure and the native structure has the minimum Gibbs free energy.
    Refer to Gibbs Free Energy principle (ΔΔG). This is routinely used in protein engineering and this is the basis to arrive at the figure of 19,440 mutations. If I remember correct it was calculated by a team at Oxford University.

    I will PM a link to download Kuby Immunology (6th Edition) if you wish to read about how Human Immune system works. Chapter 1 is a good introduction.
    (The recent 8th Edition is double the size, different and aimed at postgrads.)

    However, a brief description can be found from CDC page on Science Brief: SARS-CoV-2 Infection-induced and Vaccine-induced Immunity.
    https://www.cdc.gov/coronavirus/2019-ncov/science/science-briefs/vaccine-induced-immunity.html

    Do you think truth about vaccines will come out after few years ?
    It's the truth on the origins of the Wuhan virus that I am waiting for.... (y)
    ------ Post added on Dec 16, 2021 at 6:23 AM
     
    thanks again.
    Thermodynamics theories and explanation remined a long forgotten past!
    Kuby's book first chapter was fine and thanks for recommendation.

    This is US Surgeon Gen's book on Vaccine /Covid 19 misinformation
    https://www.hhs.gov/sites/default/files/surgeon-general-misinformation-advisory.pdf
     
    • Like
    Reactions: imhotep

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,036
    3,729
    113
    @පිටියෙ-අප්පු

    අනේ මේකටද උත්තරයක් දීපන්කො බං.
    මටත් දැනගන්න ඕන..:unsure:
    :unsure:

    අස්ථි සහ දත් සවිමත් කරන ආහාර​

    ශරීරයේ අනෙකුත් පද්ධති වගේම අස්ථි පද්ධතියත් ඉතා වැදගත්. යමකුගේ අස්ථි පද්ධතිය සෞඛ්‍ය සම්පන්න නම් එම පුද්ගලයාගේ කායික ශක්තිය නිසි ලෙස වර්ධනය වී මානසිකවත් නැවුම් ජවයක් ඇති වනවා. ශරීරයේ නිසි සමබරතාවය රැක ගැනීමටත් සෞඛ්‍ය සම්පන්න අස්ථි වැදගත්. දත් සහ අස්ථි සවිමත් කරන දෙන පෝෂණය සපිරි ආහාර වර්ග කිහිපයක් ගැනයි මේ.
    ඔබත් මෙම ආහාර නිසි ලෙස භාවිත කළොත්, එවිට ඔබේ අස්ථි වලට ඇතිවන රෝග වලින් ආරක්‍ෂාවී සුවෙන් සිටීමට හැකියාව ලැබේවි.
    කිරි
    අස්ථිවල වර්ධනයට දිනපතතා අවශ්‍ය වන කැල්සියම් ප්‍රධාන වශයෙන් කිරි පානය කිරීම මගින් ශරීරයට සපයා ගන්නට හැකියි.
    කිරි මගින් ලැබෙන ගුණ
    කිරි තුළ පොටෑසියම්, රයිබෆලෝවින්, මැග්නීසියම්, පොස්පරස් සහ විටමින් A, D සහ B12 අන්තර්ගත වනවා. දත්වල සහ අස්ථි වල නිසි වර්ධනයට කිරි වීදුරුවක් දිනපතා පානය කළත් ඇති. කුඩා දරුවෙකුට නම් වර්ධනය වන වයසේ දී කිරි වැඩි වශයෙන් පානය කිරීමට අවශ්‍ය වන අතර තම ශරීර බර පිළිබඳ සැලකිලිමත් වන වැඩිහිටි අයෙකුට තම අභිමතය පරිදි යොදය සහිත හෝ යොදය රහිත කිරි පානය කරන්නට පුළුවන්.
    සැමන්
    අස්ථි සවිමත් කරන හොඳම ආහාරය සැමන්ය.
    සැමන් සතු ගුණ
    අස්ථිවල වර්ධනයට අවශ්‍ය වන විටමින් D, ප්‍රෝටීන්, කැල්සියම් වගේම ඔමේගා 3 මේද අම්ලයත් සැමන් ආහාරයට ගැනීම මගින් නිසි පමණට ශරීරයට ලබා ගන්නට පුළුවන්.
    (විටමින් D මගින් ශරීරයට කැල්සියම් අවශෝෂණය වීම වේගවත් කරයි.)
    දිනපතා සැමන් ආහාරයට ගන්නවා නම් අස්ථිවල ඇතිවන සුළු බිඳුම් නැවත සකස් කර ගෙන හදවත් රෝග වලින් වැළකෙන්නටත් පුළුවන්.
    චීස්
    කැල්සියම් සහ අනෙත් විශේෂිත පෝෂණ ගුණයන් සපයාගෙන අස්ථි සවිමත් කරන තවත් සාර්ථකම ආහාරයක් තමයි චීස්.
    චීස් මගින් ලැබෙන ගුණ
    චීස් තුළ විටමින් A, D, පොටෑසියම්, රයිබෆ්ලෝවින්, ප්‍රෝටීන්, මැග්නීසියම්, විටමින් B12 සහ පොස්පරස් අන්තර්ගත වනවා. චීස් තුළ අඩු “lactose” අගයක් අන්තර්ගත වන නිසා “lactose” අසමතුලිත තාවයක් දක්වන නිතර කිරි පානය කිරීමට අකමැත්ත දක්වන අය සඳහා චීස් වඩාත් ගුණදායක වනවා. හොඳ චීස් වර්ගයකින් සුළු ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගන්න.
    යෝගට්
    ඔබ සෞඛ්‍යය සම්පන්න අස්ථි පද්ධතියක් බලාපොරොත්තු වනවා නම් ආහාර වේල් අතරට යෝගට් එක්කර ගැනීමත් අනිවාර්යය කරුණක්.
    යෝගට් මගින් ලැබෙන වාසි
    කැල්සියම් ලබා ගැනීමට ඉතා හොඳ මූලාශ්‍රයක්. යෝගට් කෝපයක් මගින් දිනකට ශරීරයට අවශ්‍ය වන කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගන්නට පුළුවන්. යෝගට් තුළ ඛනිජ සහ විටමින් විශාල ප්‍රමාණයක් අන්තර්ගතයි.
    තල ඇට
    සවිමත් අස්ථි පද්ධතියකට තල ඇටත් ආධාර වනවා.
    තල ඇට සතු සෞඛ්‍යය වාසි
    තල ඇට තුළ මැග්නීසියම්, පොස්පරස්, කැල්සියම් සහ විටමින් D, K වැනි විටමින් වර්ගත් අන්තර්ගතයි.
    කොළ පැහැති එළවළු
    සවිමත් අස්ථි පද්ධතියකට කොළ පැහැති එළවළුත් යස ආධාරයක්.
    සෞඛ්‍යමය වාසි
    කැල්සියම් සහ ඔමේගා 3 මේද අම්ල මෙන්ම විටමින් K සහ මැග්නීසියම් අන්තර්ගතයි. බැක්ටීරියා නාශක බලය, දියවැඩියාව පාලන බලය සහ පිළිකා නාශක හැකියාව අන්තර්ගත වීම.
    නිවිති
    එළවළු පලා අතරින් නිවිති විස්මිත ආහාරයක්, අස්ථිවල සෞඛ්‍ය සඳහා එය ඉතා වැදගත් එළවළු වර්ගයක්.
    සෞඛ්‍යමය ගුණ
    නිවිති තුළ තන්තු, මැග්නීසියම්, පොටෑසියම්, යකඩ සහ විටමින් A සහ C වැනි විටමින් වර්ග අන්තර්ගත වනවා. නිවිති කෝප්පයක ප්‍රමාණයකින් දිනකට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය නිසි ලෙස ශරීරයට සලසා ගන්නට පුළුවන්. ඔබේ සිත්ගත් ආකාරයකට නිවිති පිසගෙන අනෙත් එළවළු වර්ග සමග ආහාරයට ගන්න.
    මස් කටු සුප් පානය
    මස් කටු සමග කුළු බඩු එක්කර හදාගන්නා සුප්, අස්ථිවල සහ දත්වල සෞඛ්‍යයට වඩාත් හිතකර වනවා.
    පිටත කට්ට සහිත මුහුදු ආහාර
    මුහුදු බෙල්ලන්, ඉස්සන්, පොකිරිස්සන් වැනි ආහාර මගින් අස්ථිවලට විශාල පෝෂණයක් සැපයෙනවා. මෙමගින් කැල්සියම් සහ සෞඛ්‍යයට හිතකර වන කොලෙස්ටරෝල් සමඟ අතිමහත් පෝෂණ ගුණයක් ලබා ගන්නට පුළුවන්.
    ඇට මිදුලු වර්ධනයට උදව් වන ආහාර
    ඇටමිදුලු (Bone marrow) යනු අස්ථි තුළ ඇති නම්‍යශීලි පටකයකි. මෙම පටකය වර්ධනය කර ගැනීම, අස්ථිවල සෞඛ්‍යය සහ ශක්තිමත් භාවය වර්ධනය කර ගන්නට ඉතාමත් වැදගත්.
    මෙම පටකය වර්ධනය වන ආහාර
    කැල්සියම් වලින් පොහොසත් පළතුරු යුෂ, කොට්ටම්බා, මෙලෙක් අස්ථි සහිත කෑන් වල අසුරන ලද සැමන්, කොළ පැහැ එළවළු.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එන්නත ගහපු බයියන්ගේ ගෑනු මිනිහගේ නගින්නේ නෑ.. කියල complain කරනවා. ඒ ගැන සත්‍යතාවක් තියෙනවද වෙද මාත්‍යෝ
     
  • Apr 15, 2014
    5,817
    4,928

    ඕවා හරි නම් ලෝකෙ අස්ථි ලෙඩ, ප්‍රතිශක්ති ලෙඩ, පිළිකා , හමේ ලෙඩ මෙළහකට තුරන් වෙලා තියෙන්න එපෑය.. 😆😆
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලෙඩාගේ හෝ දොස්තරලා ගේ මෝඩකම නිසා විතරයි හෙම්බිරිස්සාවෙන් (Covid) මැරෙන්නේ

    එන්නත ගත්තම රාවනා කුපිත වෙලා මිනී වලෙන් නැගිටල ඇවිල්ල සාප කරනව. ඉන්දියන් එවුන් එක්ක වැඩිපුර ගේම හින්ද ඇස්ට්‍රා සෙනිකා ගහගත්තු එවුන්ට වැඩිපුර සාප කරනව. ඒ සාපය නිසා තමයි එක එක අතුරු ආබාද හැදෙන්නෙ

    අප්පුවගෙ අතුරු ආබාද වලට තියන විද්‍යාත්මක පැහැදිලි කිරීම :lol:
     
    වැක්සීන් හදපු එවුන් ඒවායේ අතුරුආබාධ එන විදිය ගැන පැහැදිලි කරල තියෙනවාද ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැක්සීන් හදපු එවුන් ඒවායේ අතුරුආබාධ එන විදිය ගැන පැහැදිලි කරල තියෙනවාද ?
    උඹ අතුරු ආබාද ටික පැහැදිලි කරල තියනවනෙ. අරුන්ටත් යවපන්.