එන්නත ලබා දුන් සියලුම පුද්ගලයින් වසර 2 ක් තුළ ....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ඔයයකා කොතනදී හරි කියලා තියනවද මිනිහා vaccine කරගෙන ඉන්නේ කියලා. මන් අහපු කිසි තැනකදී උත්තර නෑ. මෙතන vaccine ගැන කිය කිය වැලලුනාට මන්දන්න හුගක් නොම්බර එකේ බයියෝ vaccine එක මග ඇරියා. ඔන්න ඔය බයට 🤣🤣🤣🤣. ඔකා විද්දා කියපු දාට දාමු හොද ත්‍රෙඩ් ටිකක් 🤣🤣🤣
    එදා එකෙක් කියනව බිල්ගේට් චිප් එකක් දාල එවනවලු අපේ ඩේට ගන්න ඔය වැක්සීන් ඇතුලට. මේ හොදට ඉගෙන ගත්ත කෙනෙක්.
     
    • Haha
    Reactions: Lokka Bro

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අප්පට තව අවුරුදු 2යි මට ඉන්න තියෙන්නෙ

    සැක්

    යන්ඩ හිතන් හිටපු ට්‍රිප් ගොඩක් තියනව :(
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    එදා එකෙක් කියනව බිල්ගේට් චිප් එකක් දාල එවනවලු අපේ ඩේට ගන්න ඔය වැක්සීන් ඇතුලට. මේ හොදට ඉගෙන ගත්ත කෙනෙක්.
    මගෙ ගත්තොත් නම් රවුටරෙ තියන ඩයලොග් ඩේටා ටික තමයි.අන්න එදාට තමයි බිල්ගේට් හු#ගන්නෙ ස්පීඩ් එක දැකලා 🤣🤣🤣
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    නොබෙල් තෑග්ග හම්බුණ ඔය සුදු ඩොකා කියලා තියන ඒවා මේ දූපතේ අපි පිලිගන්න ඔනේ නෑ. ඔය ඩොකා ඩිග්‍රිය අරන් තියෙන්නේ ආණ්ඩුවේ වියදමින් පිනට නෙමේ.. උපාධි කඩයකින්.. :rolleyes:අපි පිලිගන්න ඔනේ මෙහෙ ඩොක්කු කියන බේගල් විතරයි. :yes:

    එයා කියන විදියට කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මිනිසා විසින් නිර්මාණය කළ එකක්. එය HIV වෛරසය ආශ්රිතව නිපදවූ බවක් ඔහු කියනවා. නමුත් වර්තමානයේදී මේ මතය බැහැර කල එකක්.

    ඔය කතාව නම් ටිකක් අවුල් වගේ නේ.. මොකෝ චීන මේක පිටිපස්සේ නෑ කියන්න නම් ලොකු ගේමක් දෙන්න වෙනවා
    ඔය මත බැහැර වෙන්නේ මෙහේ ඉන්න බයියන්ට කහින ඩොක්කුන්ට.. :lol:
    ------ Post added on May 30, 2021 at 11:20 AM
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    5වසරේ ශිෂ්යත්වේ ලියන ලමයෙක් PHD මට්ටමේ ගණිත ගැටලුවක් විසදුවා වගේ මේ ආටිකල් එක.. නොබෙල් තෑගි ගත්ත මිනිස්සුන්ටත් අභියෝග කරන අය මේ දූපතේ ඉන්නේ.:rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    5වසරේ ශිෂ්යත්වේ ලියන ලමයෙක් PHD මට්ටමේ ගණිත ගැටලුවක් විසදුවා වගේ මේ ආටිකල් එක.. නොබෙල් තෑගි ගත්ත මිනිස්සුන්ටත් අභියෝග කරන අය මේ දූපතේ ඉන්නේ.:rofl:
    ඊට වඩා වයසින් වැඩි අයට බලන්න රිසර්ච් පේපර්ස් ටිකක් ඇටෑච් කරා. ඒකත් බලන්න.
     

    Sen-lu

    Well-known member
  • ටොන් පච ශෙයා නොකර ඉදපිය පො&න තිරිසන් අවජාතක ගු ඇන් පි තිරිසනෝ,
    හැමොටම වගේ සමාන ඡන්ද අයිතියක් මේ වගේ අයටත් තියෙනවනෙ. අනේ අනිච්චං.