එදා එකෙක් කියනව බිල්ගේට් චිප් එකක් දාල එවනවලු අපේ ඩේට ගන්න ඔය වැක්සීන් ඇතුලට. මේ හොදට ඉගෙන ගත්ත කෙනෙක්.ඔයයකා කොතනදී හරි කියලා තියනවද මිනිහා vaccine කරගෙන ඉන්නේ කියලා. මන් අහපු කිසි තැනකදී උත්තර නෑ. මෙතන vaccine ගැන කිය කිය වැලලුනාට මන්දන්න හුගක් නොම්බර එකේ බයියෝ vaccine එක මග ඇරියා. ඔන්න ඔය බයට. ඔකා විද්දා කියපු දාට දාමු හොද ත්රෙඩ් ටිකක්
![]()
අපි පිලිගන්න ඔනේ මෙහෙ ඩොක්කු කියන බේගල් විතරයි.

