එන්න අපි ටිකක් හිතමු ..

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    තවත් එකක් දෙන්නද??

    මේකයි සීන් එක….ඔන්න අද ඔයා ඔයාගෙම අතින් හදපු කේක් අරගෙන ඔයාගෙ ආච්චි බලන්න යනව,මොකද අද ඔයාගෙ ආච්චිගෙ උපන්දිනේ:yes:..ඔන්න ඉතින් ඔහොම යනකොට ඔයාට සිද්ද වෙනව පාලම් 7 පාස් කරගෙන යන්න.(ඔයා පයින් හොදේ යන්නෙ:dull:)..ඉතින් කටකතා වල තියෙනව මේ හැම පාලමක් ලගම රාක්ශයෙක් ඉන්නව කියල:no:.ඉතින් මේ රාක්ශයො ඔයාට යන්න දෙන්නෙ ඔයා ගේන කේක් වලින් බාගයක් අරගෙන තමා…හැබැයි මේ රක්ශයෝ ටිකක් හොදයි.මොකද ඒගොල්ලො කේක් වලින් බාගයක් ගත්තට ආයි ඔයාට කේක් එකක් දෙනව..දැන් ප්රශ්නෙ තම ඔයාට ඔයා හදපු කේක් දෙකක් අරගෙන අච්චිව බලන්න යන්න ඕනෙ..එහෙම නම් ඔයා ගෙදර කේක් කීයක් හදන්න ඕනෙද???:baffled:

    මේකත් හරිම ලේසි ප්‍රශ්නයක්...උත්තරේ දැක්කම හිනා යාවි..

    386?? :confused:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලේසිම ලේසි ප්‍රශ්නයක් මාත් දාන්නද??...බනින්න එපා ලේසි වැඩී කියල

    10 5 45
    14 3 39
    19 9 ???

    පොඩ්ඩක් මොඩිෆයි කලා

    10x5 = 50-5 = 45
    14x3 = 42-3 = 39
    19x9 = 171-9 = 162
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අහ්, සොරි සොරි.. උත්තරේ 2යි.. මම හිතුවෙ යකා කේක් වලින් බාගයක් අරන් වෙන කේක් එකක් දෙනව කියල..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන් ටිකක් අලුත් වැඩක් කරන්න හිතුවා.. හැමදාම මොනාහරි වැදගත් කියලා හිතෙන පෝස්ට් නිතරම පුළුවන් වෙලාවට දැම්මා....ඉතින් මේක ටිකක් වෙනස්..

    IQ ප්‍රශ්න ටිකක් දැක්කා...ඉතින් මට හිතුනා ප්‍රශ්නේ ගානේ දාන්න.. අපේ යාළුවො යන එන ගමන් මේ ත්‍රෙඩ් එකටත් ගොඩවෙලා උත්තරයක් දීලා යන්න...කැමති අයට තමන් දන්නා ප්‍රශ්න පෝස්ට් කරන්න....හැබැයි ප්‍රශ්නේ දාපු කෙනා තමයි decide කරන්නේ හරිද වැරදිද කියලා පිළිතුර... පලවෙනි හරි උත්තරේට රෙප් දෙනවා පුළුවන් විදියට...එකම කෙනා පළවෙනියට හරි උත්තරේ දුන්නොත් රෙපක් දෙන්න කියලා අනික් යාලුවන්ගෙන් ඉල්ලනවා....
    වැඩේ හොඳයිනම් මටත් රෙපක් දුන්නට කමක් නැහැ :rolleyes:

    තවත් වැඩි විස්තර ඕනි නැහැ...පලවෙනි ප්‍රශ්නේ දාන්නම්...මේවා ගොඩක් අමාරු නැහැ..කාලේ ගෙවමු යන එන ගමන්:yes:

    1. එක්තරා මං සංධියක සංඥා කුළුණක (ට්‍රැෆික් ලයිට්) කොළ පැහැති බල්බය දැවී ගොස් (බල්බ් එක පිච්චිලා/ ගහලා ගිහින්)ඇත. එම මං සංධිය හරහා වාහනයකට ආරක්ෂිතව ගමන් කිරීම සදහා සංඥා කුළුණේ දැල්වී හා නිවී තිබිය යුතු බල්බ කුමක්ද ?
    මේකට පිලිතුරු ලැබී ඇත :D

    3 වෙනි ප්‍රශ්නය 6වෙනි පිටුවේ :rolleyes:

    4man handi wala light paththu wenne me widihata... uththare hambuna thamai... but danne nathi ayata danaganna daanne...

    1zp6ulw.jpg
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔන්න තව එකක්….:frown:

    ඔන්න දවසක් මම මගේ කාර් එකෙන් අපේ නැන්දව බලන්න ගියා.(නැන්ද කිවවට නැන්දගෙ දෝණියැන්ද:love:)ඔන්න ඉතින් බලල කාල ඉවර වෙලා යන්න කාර් එක පණගන්වල එන්න හදන කොටම මම දැක්ක පෙට්රල් ටැංකිය හිල් වෙලා තියෙනව:no:.ඔන්න ඒක නිසා මම ගියේ 30km/h වේගයෙන් තමා අපේ ගෙදරට යනකන්ම.මගේ කාර් එකේ ඉන්ධන පිරිමැස්ම ලීටරේකට කිලෝමීටර් 20යි.ඔන්න නැන්දලගෙ ගෙදරින් පිටත් වෙනකොට මගේ කාර් එකේ ලීටර් 10 ක පෙට්රල් තිබ්බා.අර පෙට්රල් ටැංකිය හිල් වෙච්ච සීන් එක නිසා ඒකෙන් පැයට ලීටර් බාගයක පෙට්රල් නාස්ති උනා.කොහොමින් කොහොමින් හරි ඔන්න මං ගෙදරට ආව විතරයි කාර් එක නැවතුනා පෙට්රල් ඉවර වෙලා..

    අපේ ගෙදර ඉදන් නැන්දාලගෙ ගෙදරට කොච්චර දුරද????:baffled:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මුලින්ම හරි පිලිතුරු ලබාදුන්නෙ මෙයයි ...:yes:

    මෙයාලත් හරි පිලිතුරු දුන්නා... :yes:

    රුපියල් 100යි. රෙදි සාප්පු කාරයාට ගෙවපු ගාන .තම්යි පිලිතුර
    Mama patta modai :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    තවත් එකක් දෙන්නද??

    මේකයි සීන් එක….ඔන්න අද ඔයා ඔයාගෙම අතින් හදපු කේක් අරගෙන ඔයාගෙ ආච්චි බලන්න යනව,මොකද අද ඔයාගෙ ආච්චිගෙ උපන්දිනේ:yes:..ඔන්න ඉතින් ඔහොම යනකොට ඔයාට සිද්ද වෙනව පාලම් 7 පාස් කරගෙන යන්න.(ඔයා පයින් හොදේ යන්නෙ:dull:)..ඉතින් කටකතා වල තියෙනව මේ හැම පාලමක් ලගම රාක්ශයෙක් ඉන්නව කියල:no:.ඉතින් මේ රාක්ශයො ඔයාට යන්න දෙන්නෙ ඔයා ගේන කේක් වලින් බාගයක් අරගෙන තමා…හැබැයි මේ රක්ශයෝ ටිකක් හොදයි.මොකද ඒගොල්ලො කේක් වලින් බාගයක් ගත්තට ආයි ඔයාට කේක් එකක් දෙනව..දැන් ප්රශ්නෙ තම ඔයාට ඔයා හදපු කේක් දෙකක් අරගෙන අච්චිව බලන්න යන්න ඕනෙ..එහෙම නම් ඔයා ගෙදර කේක් කීයක් හදන්න ඕනෙද???:baffled:

    මේකත් හරිම ලේසි ප්‍රශ්නයක්...උත්තරේ දැක්කම හිනා යාවි..

    130 යි නෙ? :D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔන්න තව එකක්….:frown:

    ඔන්න දවසක් මම මගේ කාර් එකෙන් අපේ නැන්දව බලන්න ගියා.(නැන්ද කිවවට නැන්දගෙ දෝණියැන්ද:love:)ඔන්න ඉතින් බලල කාල ඉවර වෙලා යන්න කාර් එක පණගන්වල එන්න හදන කොටම මම දැක්ක පෙට්රල් ටැංකිය හිල් වෙලා තියෙනව:no:.ඔන්න ඒක නිසා මම ගියේ 30km/h වේගයෙන් තමා අපේ ගෙදරට යනකන්ම.මගේ කාර් එකේ ඉන්ධන පිරිමැස්ම ලීටරේකට කිලෝමීටර් 20යි.ඔන්න නැන්දලගෙ ගෙදරින් පිටත් වෙනකොට මගේ කාර් එකේ ලීටර් 10 ක පෙට්රල් තිබ්බා.අර පෙට්රල් ටැංකිය හිල් වෙච්ච සීන් එක නිසා ඒකෙන් පැයට ලීටර් බාගයක පෙට්රල් නාස්ති උනා.කොහොමින් කොහොමින් හරි ඔන්න මං ගෙදරට ආව විතරයි කාර් එක නැවතුනා පෙට්රල් ඉවර වෙලා..

    අපේ ගෙදර ඉදන් නැන්දාලගෙ ගෙදරට කොච්චර දුරද????:baffled:

    120KM
     
    • Like
    Reactions: crazyasa

    100km neda.
    Mama patta modai dan :yes: