එන්න අපි ටිකක් හිතමු ..

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ගුණයක් කිව්වෙ??:oo: මුලු එකතුවනෙ අහන්නෙ? 32 වෙන්නෙ කොහොමද බන්?

    ඇයි බං
    ගොඩවල් 2කේ කාසි ගාන x,y නම්,
    32(x-y)=(x^2)-(y^2)
    32(x-y)=(x+y)(x-y)
    x+y =32
    මුලු කාසි ගාන 32 දෙයියනේ....
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හරිනෙ බන්, X^2-Y^2 = (X-Y)(X+Y) කියල අමතක උනානෙ...:no::no::oo:

    මමත් ඔය වැඩේ කළා බන්... හරියන්නේ නෑ... කල්පනා කලටා මීටර් වෙන්නේ නෑ බන්... අරුගෙන්ම තමා අහන්න වෙන්නේ....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ගුණයක් කිව්වෙ??:oo: මුලු එකතුවනෙ අහන්නෙ? 32 වෙන්නෙ කොහොමද බන්?
    අපෝ බන් ගානෙ ඇතුලෙ ට්‍රික් කරලනෙ අර එකයි එකයි එකට එකතු කලා වගේ තමා. :rofl:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අපෝ බන් ගානෙ ඇතුලෙ ට්‍රික් කරලනෙ අර එකයි එකයි එකට එකතු කලා වගේ තමා. :rofl:

    ඔන්න එක වෙලෙන්දෙක් ඉන්නව.මෙයා ගාව රත්තරං කාසි ටිකක් තියෙනව.මෙයා කැමතිනෑ එයා ගාව තියෙන කාසි ගාන කාටවත් කියන්න..ඔන්න දවසක් මෙයගේ නෝන මෙයා ගෙන් අහනව ඔයා ගාව කාසි කීයක් තියේද කියල..මෙයා ටිකක් කල්පනා කරල කියනව මං ගාව තියෙන කාසි සමාන නොවන ගොඩවල් 2කට ගැහුවොත් ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල අන්තරය වගේ තිස් දෙගුනයක්,ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල වර්ගවල අන්තරයට සමානයි කියල…

    මෙයා ගාය කාසි කීයක් තියෙනවද??

    නෑ මං පැහැදිලිව කියල තියෙනව
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක

    :lol::lol::lol:
    දැනුයි බන් ඒ සීන් එක දැක්කෙ.. :rofl::rofl::P මම මේ දැනුත් කල්පනා කරේ 32ක් කොහෙන් ආවද කියල..:frown:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ඔන්න එක වෙලෙන්දෙක් ඉන්නව.මෙයා ගාව රත්තරං කාසි ටිකක් තියෙනව.මෙයා කැමතිනෑ එයා ගාව තියෙන කාසි ගාන කාටවත් කියන්න..ඔන්න දවසක් මෙයගේ නෝන මෙයා ගෙන් අහනව ඔයා ගාව කාසි කීයක් තියේද කියල..මෙයා ටිකක් කල්පනා කරල කියනව මං ගාව තියෙන කාසි සමාන නොවන ගොඩවල් 2කට ගැහුවොත් ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල අන්තරය වගේ තිස් දෙගුනයක්,ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල වර්ගවල අන්තරයට සමානයි කියල…

    මෙයා ගාය කාසි කීයක් තියෙනවද??

    නෑ මං පැහැදිලිව කියල තියෙනව
    හරි බන් ඕක අහු උනේ නෑ. තව එකක් දාපන්.. ;)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉන්න මම ප්‍රශ්නයක් අහන්න....

    ඔන්න ඉතිං මගේ ගාව වීදුරු කිහිපයකුයි ජිල් බෝල කිහිපයකුයි තියෙනවලු. දැන් මම මේ ජිල් බෝල 4 ගානෙ වීදුරු වලට දානකොට එක වීදුරුවක් ඉතුරු වෙනවලු. දැන් ආයෙමත් ජිල් බෝල 3 ගානෙ වීදුරු වලට දැම්මම ජිල් බෝලයක් ඉතුරු වෙනවලු. මගේ ගාව තිබ්බ වීදුරු ගානයි, ජිල් බෝල ගානයි වෙන වෙනම කියන්නකො.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඉන්න මම ප්‍රශ්නයක් අහන්න....

    ඔන්න ඉතිං මගේ ගාව වීදුරු කිහිපයකුයි ජිල් බෝල කිහිපයකුයි තියෙනවලු. දැන් මම මේ ජිල් බෝල 4 ගානෙ වීදුරු වලට දානකොට එක වීදුරුවක් ඉතුරු වෙනවලු. දැන් ආයෙමත් ජිල් බෝල 3 ගානෙ වීදුරු වලට දැම්මම ජිල් බෝලයක් ඉතුරු වෙනවලු. මගේ ගාව තිබ්බ වීදුරු ගානයි, ජිල් බෝල ගානයි වෙන වෙනම කියන්නකො.

    ජිල් බෝල-16
    වීදුරු-5
    හරි නේද??
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ඉන්න මම ප්‍රශ්නයක් අහන්න....
    ඔන්න ඉතිං මගේ ගාව වීදුරු කිහිපයකුයි ජිල් බෝල කිහිපයකුයි තියෙනවලු. දැන් මම මේ ජිල් බෝල 4 ගානෙ වීදුරු වලට දානකොට එක වීදුරුවක් ඉතුරු වෙනවලු. දැන් ආයෙමත් ජිල් බෝල 3 ගානෙ වීදුරු වලට දැම්මම ජිල් බෝලයක් ඉතුරු වෙනවලු. මගේ ගාව තිබ්බ වීදුරු ගානයි, ජිල් බෝල ගානයි වෙන වෙනම කියන්නකො.
    වීදුරු 5 යි ජිල් 16යි

    J/4 = V-1
    (J-1)/3 = V
     
    • Like
    Reactions: crazyasa

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඉන්න මම ප්‍රශ්නයක් අහන්න....

    ඔන්න ඉතිං මගේ ගාව වීදුරු කිහිපයකුයි ජිල් බෝල කිහිපයකුයි තියෙනවලු. දැන් මම මේ ජිල් බෝල 4 ගානෙ වීදුරු වලට දානකොට එක වීදුරුවක් ඉතුරු වෙනවලු. දැන් ආයෙමත් ජිල් බෝල 3 ගානෙ වීදුරු වලට දැම්මම ජිල් බෝලයක් ඉතුරු වෙනවලු. මගේ ගාව තිබ්බ වීදුරු ගානයි, ජිල් බෝල ගානයි වෙන වෙනම කියන්නකො.

    විදුරු 5යි, ජිල් බෝල 16යි..