30
A + B = X
30 (A-B) = A2 – B2
30 (A-B) = (A+B) (A-B)
30 = (A+B)
.: X = 30
අඩේ වැරදිද? සින්හල බැරි අවුලක්ද මට තේරෙන්නෙ නෑනෙ බන්?වැරදියිහොදට කියවපන්

අඩේ වැරදිද? සින්හල බැරි අවුලක්ද මට තේරෙන්නෙ නෑනෙ බන්?
සංඛ්‍යා දෙක 18, 12 යි![]()

30 ගුනයක් නෙමේ බං
32ගුනයක්..උත්තරෙ 32
මුලු එකතුවනෙ අහන්නෙ? 32 වෙන්නෙ කොහොමද බන්?ගුණයක් කිව්වෙ??මුලු එකතුවනෙ අහන්නෙ? 32 වෙන්නෙ කොහොමද බන්?
හරිනෙ බන්, X^2-Y^2 = (X-Y)(X+Y) කියල අමතක උනානෙ...![]()
අපෝ බන් ගානෙ ඇතුලෙ ට්‍රික් කරලනෙ අර එකයි එකයි එකට එකතු කලා වගේ තමා.ගුණයක් කිව්වෙ??මුලු එකතුවනෙ අහන්නෙ? 32 වෙන්නෙ කොහොමද බන්?

අපෝ බන් ගානෙ ඇතුලෙ ට්‍රික් කරලනෙ අර එකයි එකයි එකට එකතු කලා වගේ තමා.![]()
ඔන්න එක වෙලෙන්දෙක් ඉන්නව.මෙයා ගාව රත්තරං කාසි ටිකක් තියෙනව.මෙයා කැමතිනෑ එයා ගාව තියෙන කාසි ගාන කාටවත් කියන්න..ඔන්න දවසක් මෙයගේ නෝන මෙයා ගෙන් අහනව ඔයා ගාව කාසි කීයක් තියේද කියල..මෙයා ටිකක් කල්පනා කරල කියනව මං ගාව තියෙන කාසි සමාන නොවන ගොඩවල් 2කට ගැහුවොත් ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල අන්තරය වගේ තිස් දෙගුනයක්,ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල වර්ගවල අන්තරයට සමානයි කියල…
මෙයා ගාය කාසි කීයක් තියෙනවද??
නෑ මං පැහැදිලිව කියල තියෙනව

මම මේ දැනුත් කල්පනා කරේ 32ක් කොහෙන් ආවද කියල..
දැනුයි බන් ඒ සීන් එක දැක්කෙ..මම මේ දැනුත් කල්පනා කරේ 32ක් කොහෙන් ආවද කියල..
![]()

හරි බන් ඕක අහු උනේ නෑ. තව එකක් දාපන්..ඔන්න එක වෙලෙන්දෙක් ඉන්නව.මෙයා ගාව රත්තරං කාසි ටිකක් තියෙනව.මෙයා කැමතිනෑ එයා ගාව තියෙන කාසි ගාන කාටවත් කියන්න..ඔන්න දවසක් මෙයගේ නෝන මෙයා ගෙන් අහනව ඔයා ගාව කාසි කීයක් තියේද කියල..මෙයා ටිකක් කල්පනා කරල කියනව මං ගාව තියෙන කාසි සමාන නොවන ගොඩවල් 2කට ගැහුවොත් ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල අන්තරය වගේ තිස් දෙගුනයක්,ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල වර්ගවල අන්තරයට සමානයි කියල…
මෙයා ගාය කාසි කීයක් තියෙනවද??
නෑ මං පැහැදිලිව කියල තියෙනව

ඉන්න මම ප්‍රශ්නයක් අහන්න....
ඔන්න ඉතිං මගේ ගාව වීදුරු කිහිපයකුයි ජිල් බෝල කිහිපයකුයි තියෙනවලු. දැන් මම මේ ජිල් බෝල 4 ගානෙ වීදුරු වලට දානකොට එක වීදුරුවක් ඉතුරු වෙනවලු. දැන් ආයෙමත් ජිල් බෝල 3 ගානෙ වීදුරු වලට දැම්මම ජිල් බෝලයක් ඉතුරු වෙනවලු. මගේ ගාව තිබ්බ වීදුරු ගානයි, ජිල් බෝල ගානයි වෙන වෙනම කියන්නකො.
වීදුරු 5 යි ජිල් 16යිඉන්න මම ප්‍රශ්නයක් අහන්න....