එන්න අපි ටිකක් හිතමු ..

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    සිල්වා කියන්නෙ apartment එකක සේවය කරන මුරකරුවෙක්.මෙයා දවසක් දකිනව apartment එකේ ගින්නක්.ඉතින් මෙයා කරන්නෙ නිමලුයි,කමලුයි කියල මේක ජීවත් වෙන දෙන්නෙකුට කෝල් කරල කියනව apartment එක ගිනි ගන්නව ඉක්මනට තව දෙන්නෙක්ට කෝල් කරල කියල එලියට එන්න කියල.ඉතින් මේ දෙන්නත් අනේ තව හතරදෙනෙක්ට(කමල්-2,නිමල්-2) මෙකම කියල කියල එලියට එනව.ඉතින් ඒ කිව්ව හතර දෙනාත් තව 8 දෙනෙක්ට මේක කියල එලියට එනව..ඉතින් ඔහොම වැඩේ නැගල යනව.දැන් මේකයි සීන් එක ටෙලිෆෝන් එක answer කරන්න්න එක්කෙනෙක්ට තත්පර 30 යනව.ඒ වගේම එක මිනිහෙක්ට apartment එකෙන් එලියට යන්න තත්පර 90 ගත වෙනව. Apartment එකේ ඔක්කොම මිනිස්සු 375ක් ඉන්නව

    ප්රශ්නෙ තමා ඔක්කොටම එලියට එන්න කොච්චර වෙලා යනවද???
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක

    ප්‍රශ්නෙ ටිකක් අවුල් බන්, එක පාරකට එක්කෙනාටද එලියට එන්න පුළුවන්? ඒ කියන්නෙ එක්කෙනෙක් එලියට යනකන් අනිත් එක්කෙනා බලන් ඉන්න ඕනද?
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ප්‍රශ්නෙ ටිකක් අවුල් බන්, එක පාරකට එක්කෙනාටද එලියට එන්න පුළුවන්? ඒ කියන්නෙ එක්කෙනෙක් එලියට යනකන් අනිත් එක්කෙනා බලන් ඉන්න ඕනද?

    එහෙම සීන් එකෙක් නෑ...ඕන ගානකට එන්න පුලුවන්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    9cp7X8xcE.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    මුලින් ලීටර් 5 ට පුරවල ඒකෙන් ලීටර් 3 භාජනයට දානව...එතකොට ලීටර් 5 භාජනෙ ලීටර් 2ක් ඉතුරුයි...ඊට පස්සෙ ඒ ලීටර් 2 ලීටර් 3නේ භාජ්නයට දාල මාර්ක් කර ගන්නව.ආයි ඒ ලීටර් 2,ලීටර් 4 භාජනයට දාල ලීටර් 3 භාජනවෙන් මාර්ක් එක ගාවට වතුර පුරව ගන්නව.ඊට පස්සෙ ඒ වතුර ටික ලීටර් 5 භාජනවට දානව..දැන් ලීටර් 5 භාජනයේ ලීටර් 4ක් ඇත

    මාක් කරන සීන් එක දාන්නෙ නැතුව ඕක කරන්න පුලුවන්. අපි හිතමුකො භාජන ඇරෙන්න වෙන මුකුත් භාවිතා කරන්න බෑ කියලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    මම දාපු ප්‍රශ්නෙට තාම හරි උත්තරයක් ආවෙ නෑ. ඒක කරපන්කො මුලින්. උබලට බැරි නම් වැඩක් නෑ. 5 ශි‍ෂ්‍යත්වෙට ආපු ප්‍රශ්නයක්.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මුලින් ලීටර් 5 ට වතුර පුරවල ඒකෙන් වතුර ලීටර් 3 භාජනයට දානව...එතකොට ලීටර් 5 භාජනෙ ලීටර් 2ක් ඉතුරුයි...ඊට පස්සෙ ඒ ලීටර් 2 ලීටර් 3නේ භාජ්නය හිස් කරල ඒකට දානව.ආයි ලීටර් 5 භාජනය පුරවල ලීටර් 3නේ භාජනයට දානව..එතකොට කලින් ලිටර් 2ක් තිබුන නිසා දැන් ලීටර් 1කයි පුරවන්න පුලුව්න්...එතකොට ලීටර් 4 භාජනයේ ලීටර් 4ක් ඇත
     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    සිල්වා කියන්නෙ apartment එකක සේවය කරන මුරකරුවෙක්.මෙයා දවසක් දකිනව apartment එකේ ගින්නක්.ඉතින් මෙයා කරන්නෙ නිමලුයි,කමලුයි කියල මේක ජීවත් වෙන දෙන්නෙකුට කෝල් කරල කියනව apartment එක ගිනි ගන්නව ඉක්මනට තව දෙන්නෙක්ට කෝල් කරල කියල එලියට එන්න කියල.ඉතින් මේ දෙන්නත් අනේ තව හතරදෙනෙක්ට(කමල්-2,නිමල්-2) මෙකම කියල කියල එලියට එනව.ඉතින් ඒ කිව්ව හතර දෙනාත් තව 8 දෙනෙක්ට මේක කියල එලියට එනව..ඉතින් ඔහොම වැඩේ නැගල යනව.දැන් මේකයි සීන් එක ටෙලිෆෝන් එක answer කරන්න්න එක්කෙනෙක්ට තත්පර 30 යනව.ඒ වගේම එක මිනිහෙක්ට apartment එකෙන් එලියට යන්න තත්පර 90 ගත වෙනව. Apartment එකේ ඔක්කොම මිනිස්සු 375ක් ඉන්නව

    ප්රශ්නෙ තමා ඔක්කොටම එලියට එන්න කොච්චර වෙලා යනවද???
    දුරකතන පනිවුඩ සදහා - 4 min
    අවසාන කෙනාට පිටතට පැමිනීමට - 1 min 30 secs
    = 5 min 30 Secs :rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ත්‍රෙඩ් එකට සහයෝගය දෙන kiripani,BRAGA,dinuka rukshan,MihiCherub,gangst3r.93,olu bakka
    යාලුවන්ට ගොඩක් ස්තූතියි:love::love::love: පුලුවන් විදියට +10න් රෙප් දුන්නා,, බක්කටයි,ගන්ග්ස්ටෙර්ටයි බැරිවුනා ටිකකින් දෙන්නම් :yes:.,..මම අද ටිකක් බිසි... හෙට මාත් ජොයින් වෙන්නම්
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ත්‍රෙඩ් එකට සහයෝගය දෙන kiripani,BRAGA,dinuka rukshan,MihiCherub,gangst3r.93,olu bakka
    යාලුවන්ට ගොඩක් ස්තූතියි:love::love::love: පුලුවන් විදියට +10න් රෙප් දුන්නා,, බක්කටයි,ගන්ග්ස්ටෙර්ටයි බැරිවුනා ටිකකින් දෙන්නම් :yes:.,..මම අද ටිකක් බිසි... හෙට මාත් ජොයින් වෙන්නම්

    එල එල අන්තිමට දාපු එකා නෑ නේ :angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ආයි හොදට කල්පනා කරල බලපන් :no:
    මම හැදුවෙ සික්කට නිමල්ටයි කමල්ටයි දෙන්නටම කෝල් කරන්න මිනිත්තුවක් කියල අරන්.. එහෙම වැරදීද? :rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ත්‍රෙඩ් එකට සහයෝගය දෙන kiripani,BRAGA,dinuka rukshan,MihiCherub,gangst3r.93,olu bakka
    යාලුවන්ට ගොඩක් ස්තූතියි:love::love::love: පුලුවන් විදියට +10න් රෙප් දුන්නා,, බක්කටයි,ගන්ග්ස්ටෙර්ටයි බැරිවුනා ටිකකින් දෙන්නම් :yes:.,..මම අද ටිකක් බිසි... හෙට මාත් ජොයින් වෙන්නම්

    ela ela... api innawa digatama puluwan hamawelema... :D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දිනුකගේ ප්‍රශ්න අංක 2

    ඔන්න උඩ තට්ටුවක බල්බ් 3 ක් තියෙනව. මේ බල්බ් තුනේ ස්විච් තියෙන්නෙ පහල තට්ටුවෙ. උඩ තට්ටුවෙ ලයිට් දැම්මට යට තට්ටුවට පේන්නෙ නෑ. එක මනුස්සයෙක්ට මේ බල්බ් තුනේ ස්විච් වෙන වෙනම අඳුර ගන්න ඕනෙ. ඒත් එක සැරයකට වඩා උඩට යන්න කම්මැලියි. ඉතින් මේ මනුස්සය එක සැරයක් විතරක් උඩට ගිහින් බල්බ් තුනේ ස්විච් අඳුරගන්නේ කොහොමද?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දිනුකගේ ප්‍රශ්න අංක 2

    ඔන්න උඩ තට්ටුවක බල්බ් 3 ක් තියෙනව. මේ බල්බ් තුනේ ස්විච් තියෙන්නෙ පහල තට්ටුවෙ. උඩ තට්ටුවෙ ලයිට් දැම්මට යට තට්ටුවට පේන්නෙ නෑ. එක මනුස්සයෙක්ට මේ බල්බ් තුනේ ස්විච් වෙන වෙනම අඳුර ගන්න ඕනෙ. ඒත් එක සැරයකට වඩා උඩට යන්න කම්මැලියි. ඉතින් මේ මනුස්සය එක සැරයක් විතරක් උඩට ගිහින් බල්බ් තුනේ ස්විච් අඳුරගන්නේ කොහොමද?

    1weni sare udata yaddi wife wath ekkan yanawa gihin wife ta kiyanawa bulb ekak paththu unama saddayak daanna kiyala...wife wa uda thiyala miniha pahalata awith switches daanawa..... :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    1weni sare udata yaddi wife wath ekkan yanawa gihin wife ta kiyanawa bulb ekak paththu unama saddayak daanna kiyala...wife wa uda thiyala miniha pahalata awith switches daanawa..... :lol:

    කවුරුත් නෑ ඒ බිල්ඩින් එකේ... ඒ මිනිහා විතරයි ඉන්නේ......