ඒකා නෙමෙ ඒක...උත්තරේ දුන්නම මට බනින්න එපා..පොඩි තර්කයක් සහ අවදානය පමනි අවශ්‍ය
කිරිපැනි ප්‍රශ්න අංක-කලින් එකට පස්සෙ එක
1.කවුරු හරි මාව ගෙදරින් එලියට දැම්මොත්,ඉතුරු වෙන එක පිච්චෙයි.
2.ආයි මාව වාහනේට(රියට) ගත්තොත්, එක හරකෙක් වේවි.
මම කවුද හෝ මොකක්ද?
පොඩි උදව්වක්-1 හා 2 එකිනෙකට සම්බන්ධ නෑ
හා දියන්කො දැන් බලන්න...පලයන් යන්න...
ඒත් තෙරෙන්නෙ නෑනෙ බන් හරියට. ඉතුරුවෙන එක කිවුවෙ කොහෙ ඉතුරු වෙන එකද? ගෙදරද?
එකයි දෙකයි එකිනෙකට සම්බන්ද නැත්තන් ඒක දැම්මෙ ඇයි බන්?






