උබ තවත් ක්‍රමයක්..නියමයි.උබත් හරි මචෝ...
එකෙක්ටවත් රෙප් ඩෙන්න බෑ ඔක්කොටම දීල
එළ ප්රශ්න ටික මචන්... තව තියෙනවනම් දාන්න. 
ගෙදර යන වචනෙන් ගෙ යන්න එලියට ගනින් දර
රියට දාපන් ගෙරිය(හරකා)

එකෙක්ටවත් රෙප් ඩෙන්න බෑ ඔක්කොටම දීල
-----------------------------------------------------------------
1. ඔන්න එක මනුස්සයෙක්ට එයාගෙ ගෙදර වැඩකට කෙසෙල් වගයක් ඕනෙ වෙලා එයා කෙසෙල් හොයන් ඈත ගමකට ගියා. මෙහෙම යනකොට මෙයාට චෙක්පොයින්ට් 50ක් පහු කරන්න උනා. එහෙම පහු කරන් ගිහින් මෙයා කෙසෙල් ගත්ත. හැබැයි කෙසෙල් තිබ්බෙ ගෙඩි 50 කැන් විදියට. ඉතින් කැන් දෙකක්ම අරන් ආපහු ගෙදර එනකොට මුරපොලවල් වලින් මෙයාට නිකන්ම යන්න දුන්නෙ නෑ. ගෙනියන හැම කෙසෙල් කැනකින්ම එක ගෙඩිය ගානෙ ඕනෙ කිව්ව. ඒ විදියට කෙසෙල් දීල මෙයා ගෙදර ගෙනාපු කෙසෙල් ගනන කීයද?

අන්තිමට මචන් මම කරෙ ලග තිබුන කෙසෙල වන වන ගෙදර ගියපු එක බලු පොලිස් හැත්ත![]()

50

25?

කෙසෙල් කැන් 1

නෝටි බබා;17142317 said:muta geniyanta ithuru wennane ban?
![]()

මට හිතුන ඕක අහයි කියල මුලින් ටයිප් කරද්දි චෙක් පොයින් එකට කියන සිංහල වචනෙ මතක් උනේ නෑ..චෙක් පොයින්ට් සහ මුර පොළවල් කියන්නෙ එකමද? නැත්තන් මුර පොළවල් 1යිද තියෙන්නෙ?![]()
දෙකම එකයි බන්.. 