ඔන්න තව එකක්.. මේකනම් ලේසි..
හදන කෙනාට ඒක උවමනා නෑ,
ගන්න කෙනාට ඒක අවශ්‍ය වෙන්නෙත් නෑ,
පාවිච්චි කරන කෙනාට ඒක දකින්නවත් ඕන නෑ...
"ඒක" මොකද්ද??
mini pettiya

තව එකක්,,
හිතන්න ඔයා ඉන්නෙ කිසිම දොරක්, ජනේලයක් නැති, තනිකර යකඩ වලින් හදපු කාමරෙක කියල. කාමරේ තියෙන්නෙ හුස්ම ගන්න පුළුවන් වෙන්න හදපු ටෙනිස් බෝලයක් විතර සයිස් හිලක් විතරයි. තව ඔයාට බොන්න වතුර බෝතලෙකුයි, කන්න චොකලට් දෙකයි, ලොකු බෙඩ්ෂීට් එකකුයි දීල තියෙනව. තව ඔයා ළග බැට්ට්රියක් නැති ෆෝන් එකකුත් තියෙනව. දැන් ඔයාට කියනව ඔය කාමරෙන් කොහොමහරි එලියට එන්න කියල.
දැන් කොහොමද ඒක කරන්නෙ?![]()

ඔන්න අපේ කිරිපැනි නැති නිසා මම එකක් දෙනව. හැබැයි ගූගල් කරන්ඩ එපා. හිතලම උත්තර හොයපල්ල හරිද.
මම වාතය වගේ සැහැල්ලුයි. ඒත් මිනිසුන් 1000ක් ආවත් මාව උස්සන්ඩ බෑ. මම කවුද?
room eka atulata giya widihatama eliyata enawa natnam
hitana eka natara karanawa![]()
Mini Pettiya
mini pettiya
hithana eka nathara karanawa![]()

ඔන්න මගේ ගානෙ එකක්
මේරිගේ සහ පීටර්ගේ මල සිරුරු නිදන කාමරයේ බිම තිබියදී සොයාගන්නා ලදි.ඒ පිලිබදව පරීක්ෂා කිරීමේදි විදුරු කැබලි කිහිපයක් සහ ජලය යම් ප්‍රමාණයක් මල සිරුරු අසල තිබෙන බව සොයාගන්නට පරීක්ෂකයින් සමත් විය.නිදන කාමරයේ තිබුනේ ඇදක් සහ රාක්කයක් පමනි.මොවුන් සිටි නිවස තිබුනේ ඉතා දුරස්ථ ප්‍රදේශයකය.අවට තිබූ එකම දේ වූයේ දුම්රිය මාර්ගයකි.
මේරිගේ සහ පීටර්ගේ මරණය සිදුවූයේ කෙසේද?

හදවත නතර වීමෙන්ඔන්න මගේ ගානෙ එකක්

මාලුන්ට කවුද බන් මේරි, පීටර් කියල නම් දැන්මෙ.ඔන්න මගේ ගානෙ එකක්

මේරි සහ පීටර් දරුණු අපරාදකරුවන් වන අතර සැගවුන ආයුධ පෙන්වීමට යාමේදී මොවුන්ගේ මරණය සිදු වී ඇත![]()
හදවත නතර වීමෙන්
දෙන්න වලියක් යනවා
මේරි නිකමට වගේ පීටර්ට " තෝ මැරියන් " කියනවා
ඒත් එක්කම කෝච්චියෙන් යන මිනිහෙක් වතුර බෝතලයක් විසික් කරනවා
ඒක ජනේලේ ඇතුලෙන් ඇඳේ bump වෙලා පීටර්ගේ ඔළුවට පතිත වෙලා
පීටර් එවෙලේම ස්වර්ගස්ථ වෙනවා
මේ වුන දේ අදහ ගන්න බැරිව මේරිගේ හදවත දෙකට පැලිලා එයත් ස්වර්ගස්ථ වෙනවා![]()

මාලුන්ට කවුද බන් මේරි, පීටර් කියල නම් දැන්මෙ.![]()

ගූගල් කලේ නෑ බන්. ඇත්තම්යි, කලා නම් කියනවනෙ.ඕකනෙ ඉතින් බැරි. ගූගල් කොලා නේද? එක්කො දැනන් ඉන්න ඇති.

ai ban itin kohoma marunat hadawata nawatinna oni neda marenna kalinවැරදියි