මටත් වෙලාවකට හිතෙනව බන්. පොර්න් බලන්න ඇබ්බැහි උනා නම් එකක් කියල, කෙල්ලන්ට සිරා ලව් කරන්නයි, බූට් කාල විදවන්නවටයි වඩා එක හොදයි වගේ, අනික කිසි වියදමක් යන්නෙත් නෑනෙ ඕකට.
වෙලාවකට හිතෙනවා ඒක ඇත්ත කියලා..
පෝන් හරිම කෘතිමයි..
ඒත් ඉතිං බලනවා..
මටත් වෙලාවකට හිතෙනව බන්. පොර්න් බලන්න ඇබ්බැහි උනා නම් එකක් කියල, කෙල්ලන්ට සිරා ලව් කරන්නයි, බූට් කාල විදවන්නවටයි වඩා එක හොදයි වගේ, අනික කිසි වියදමක් යන්නෙත් නෑනෙ ඕකට.
පාරේ දකින කෙල්ලෙක්ට feeling එකක් එන්නේ නැහැ කියන්නේ ප්‍රශ්නයක්. porn බලන එක අඩු කරපන්.

Porn බලල natural feeling එක අඩුකරගන්න කියලයි මම කියන්නේ 

, ඉතින් එහෙ කොල්ලන්ට natural feeling නැහැලු...
ඒ හින්දා කෙල්ලෙක්ට පාරේ තොටේ බයක් නැතුව යන්න පුලුවන්ලු

බෙහෙත් නැහ් බ0උඹට ඔය හතිය ගතිය ආවෙත් එහෙම සීන් එකක් නිසා නේද? තාම ඕක හොඳ කරගන්න බැරි වුනාදහ්හ් බන්හ්?

feeling වැඩිපුරත් එක්ක තියෙන එකනේ බන් දැන් අවුල වෙලා තියෙන්නේ..Porn බලල natural feeling එක අඩුකරගන්න කියලයි මම කියන්නේ
Japan වල Porn legal, ඉතින් එහෙ කොල්ලන්ට natural feeling නැහැලු...
ඒ හින්දා කෙල්ලෙක්ට පාරේ තොටේ බයක් නැතුව යන්න පුලුවන්ලු

ඔය වැඩේ කරන්න එපා මචන්. porn බලනකොට අපේ මොලය හිතන්නේ අපි sex කරනවා කියල. ඊට පස්සේ විනාඩියෙන් විනාඩියට කෙල්ලෝ මාරු වෙන කොට මොලය හිතන්නේ අපි අලුතින් කෙල්ලෝ එක්ක sex කරනවා කියල. ඔට පස්සේ මොලය අලුත් standard එකක් හදාගන්නවා. මේ standard එක උඹ porn බලන්න බලන්න ඉහල යනවා. මුලින්ම softcore බලපු එකා ඊළඟට hardcore බලනවා. ඊට පස්සේ threesome බලනවා. ඊට පස්සේ එතනිනුත් ඉහලට යනවා. ඔය මොහතේ ඉන්න කෙනාට ආයිත් softcore බැලුව කියල ගතියක් එන්නේ නැහැ. ඔන්න ඕක තමයි ස්භාවික feeling එක අඩුවීම වෙන්නේ.
ඔතනින් දිගටම ඉස්සරහට ගියොත් ඕක තව දරුණු වෙන්න පුළුවන්. උඹ ඉස්සරහ කෙල්ලෙක් ඇඳුම් ගැලෙව්වත් උඹට feeling එකක් ලොකුවට එන එකක් නැහැ. එක නිසා දැන්ම porn දිගටම බලන එක නවත්තන්න.
උඹ දැනට ඒ තත්වයට ඇවිල්ල නම් ඉන්නේ . මාස 6 වගේ porn නොබලාම ඉන්න එතකොට හරියයි.

homemade,hidden cam,web cam voyeur බලන්න පුරුදුවෙයන්. ඒව සීයට සීයක්ම ස්වභාවිකයි.වෙලාවකට හිතෙනවා ඒක ඇත්ත කියලා..
පෝන් හරිම කෘතිමයි..
ඒත් ඉතිං බලනවා..
ඒවට ඇබ්බැහිවුනාම ෆීලින්ග් අඩුවෙනව විතරයි නැතිවෙන්නෙ නැහැ
Pornography legal.
Pornography legal under some restrictions.
Pornography illegal.
Data unavailable.ඔය වැඩේ කරන්න එපා මචන්. porn බලනකොට අපේ මොලය හිතන්නේ අපි sex කරනවා කියල. ඊට පස්සේ විනාඩියෙන් විනාඩියට කෙල්ලෝ මාරු වෙන කොට මොලය හිතන්නේ අපි අලුතින් කෙල්ලෝ එක්ක sex කරනවා කියල. ඔට පස්සේ මොලය අලුත් standard එකක් හදාගන්නවා. මේ standard එක උඹ porn බලන්න බලන්න ඉහල යනවා. මුලින්ම softcore බලපු එකා ඊළඟට hardcore බලනවා. ඊට පස්සේ threesome බලනවා. ඊට පස්සේ එතනිනුත් ඉහලට යනවා. ඔය මොහතේ ඉන්න කෙනාට ආයිත් softcore බැලුව කියල ගතියක් එන්නේ නැහැ. ඔන්න ඕක තමයි ස්භාවික feeling එක අඩුවීම වෙන්නේ.