එන්න අපි PORN බලමු

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    02dd8b09b801e3ecaca02a347edef20d.png


    heta balane eka
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    පොර්න් වලට ඇඩික්ට් වෙලා අතමරන එවුන්ගේ එවුන්ගේ එනර්ජි , මොටිවෙශන් , මෙමරි ප්‍රොබ්ලම්ස් , සෙක්සුවල් ෆිලින්ග්ස් , රිලෙශන් ශිප් ඇන්ඩ් අෆෙයාර්ස් වලට ප්‍රශ්න ඇති වෙනවාහ් ...
    අත තිබ්බ පලියට මරන්නහ් යන්නහ් එපා .. ඔනම දෙයක් ඔනවට වඩා හොද නැහ් ..

    පිස්සු හැදෙඉ අපිත් එක්ක A/L කරා එකෙක් එකාගෙ වැඩේ වැල බලන එක class එකට ඇවිල්ල.හැමදාම වැලක් බලනවා.වැල නැති උනොත් බාල හරි බලනව කොහොම හරි exam කරා 3As:oo::oo::oo::oo:.හැබෑයි පට්ට meter එක.උ බලලා නැති වැලකුත් නැ දන්නෙ නැති pronstar කෙනෙකුත් නැ.
     
    Last edited:

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    Porn නං බලනවා .. ඒ වුනාට වැඩේ කියන්නේ බලන්න porn හොයා ගන්න නැති එකනේ .. හැම සයිට් එකකම තියෙන සුපිරිම ඒවා හැම එකක්ම වගේ බලල තියෙන්නේ .. අලුත් වෙබ්සයිට් නැතුව තමයි අපි නං වේලෙන්නේ :rofl:

    Hmaba unoth diyanako tikak apitath...........:love::love::love::love:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔය වැඩේ කරන්න එපා මචන්. porn බලනකොට අපේ මොලය හිතන්නේ අපි sex කරනවා කියල. ඊට පස්සේ විනාඩියෙන් විනාඩියට කෙල්ලෝ මාරු වෙන කොට මොලය හිතන්නේ අපි අලුතින් කෙල්ලෝ එක්ක sex කරනවා කියල. ඔට පස්සේ මොලය අලුත් standard එකක් හදාගන්නවා. මේ standard එක උඹ porn බලන්න බලන්න ඉහල යනවා. මුලින්ම softcore බලපු එකා ඊළඟට hardcore බලනවා. ඊට පස්සේ threesome බලනවා. ඊට පස්සේ එතනිනුත් ඉහලට යනවා. ඔය මොහතේ ඉන්න කෙනාට ආයිත් softcore බැලුව කියල ගතියක් එන්නේ නැහැ. ඔන්න ඕක තමයි ස්භාවික feeling එක අඩුවීම වෙන්නේ.
    ඔතනින් දිගටම ඉස්සරහට ගියොත් ඕක තව දරුණු වෙන්න පුළුවන්. උඹ ඉස්සරහ කෙල්ලෙක් ඇඳුම් ගැලෙව්වත් උඹට feeling එකක් ලොකුවට එන එකක් නැහැ. එක නිසා දැන්ම porn දිගටම බලන එක නවත්තන්න.
    උඹ දැනට ඒ තත්වයට ඇවිල්ල නම් ඉන්නේ . මාස 6 වගේ porn නොබලාම ඉන්න එතකොට හරියයි.
    so true
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ අර තාරක කියපු එකට ඇඟ හීතල වෙලා ගියා..:shocked: ඩබල් බැලුවා ඉඳලා හිටලා.. ඒකත් නවත්තනෝ..:lol:

    උගේ කතාව ඇත්ත බං.. මං ඉස්සර Gore වීඩියෝ බලන්න පුරුදුවෙලා ඔහොම කේස් එකක් උනා.. මුලින්ම මං ඔය Wrong Turn වගේ ෆිල්ම්ස් බැලුවෙ.. ඊට පස්සෙ Face of Death සීරිස් එකම බැලුවා.. ඔය අතරෙ මම ගූගල් සර්ච් කරලා මිනිස්සු මරන එව්වා, ඇක්සිඩන්ට් වෙච්චා බැලුවා.. දවසක් Yahoo Answer එකේ එකෙක් සයිට් ලිස්ට් එකක් දාලා තිබ්බා.. ඕකෙන් Gore සයිට් හොය හොයා යන්න පුරුදු උනා.. අප්ඩේට් නැත්තං හෙන අප්සට්.. මහ කුප්ප වැඩක් ඒක.. බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ.. ඩොක්ටර් කෙනෙක්ට ඕක කටක් ඇරලා කියන්නවත් ඇහැකිද.. මිනී මරන එව්වා බලන්න ඇබ්බැහි වෙලා කියලා..:(

    දැන් නම් අවුලක් නෑ.. සයිට් වලට යන්නෙ නෑ..:)

    වැල නම් මට බලන්න බැරි උනා මහ ලොකුවටම.. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ නම් වැලක් සෙට් උනාම බලන්න පට්ට ආසයි.. ඒ මගුල බලන්නත් බෑ සීඩී ක්‍රැක් වෙලා.. පොත් අස්සෙ, මෙට්ට අස්සෙ අරහෙ මෙහේ දාලනේ කස්ටිය ඕවා හංගන්නෙ.. ඉන්ටර්නෙට් ගනිපු අලුත නම් බැලුවා.. එන්න එන්න වැල නම් මට එපා උනා.. ඔය Fisting, Anal, BDSM වගේ සීන් තියෙන නිසා..:dull:

    මිනිස්සු මරන එකක් බැලුවත් එව්වා නම් බලන්න බෑ.. අප්‍රිය හිතෙනවා..:oo:

    X-Art කියන වැල නම් හොඳයි.. ඒවයෙ සාමාන්‍ය සෙක්ස් තියෙන්නෙ..:)
     
    May 28, 2015
    377
    67
    0
    ඕක ඇත්ත. ඕක තමා ජපානයේ ජනගහණය අඩුවෙන්න ප්‍රධාන හේතුව. එහේ තරුණ පරම්පරාව සෙක්ස් කරනවට වඩා පෝර්න් වලට ඇබ්බැහි වෙලාලු.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙලක් අය කීව කතාව ඇත්ත බලන ප්‍රමානය අනුව තමා බලපාන්නේ ඕක ඉතින් අලුත් දෙයක් උන කට්ටියට මාසෙට එකක් බලපු එකා
    සතියට බලනවා පස්සේ දවසට :baffled:

    ගොඩක්ම මනස නිදහස් උනාමත් ඕක වෙනවා :growl:

    අපි බිසී වෙනකොට ඕකත් මග ඇරෙනවා වෙලාවක් නැති කමට ඒත් ඇබ්බැහි
    උනොත් නම් අයින් වෙන්න අඩු කරන්න ගොඩක් අමාරුයි පෙලක්
    උන්ට නම් ෆීලින්ග් වැඩි වෙනවා බන් ඒ කිව්වේ ඉක්මනට බඩු යන සීන්
    වගේ වෙනවා අනිත් උන්ට නගින්නෙත් නෑ නැග්ගත් බඩු යන්නෑ කිසි ග
    තියක් නෑ එහෙකින් සෑහීමක පත් වෙන්න බෑ ඒ වගේ ප්‍රශ්න එනවා උන්
    ඕවා පවුල් ජීවිතේට අරන් ගියාම එතනත් ප්‍රශ්න මිනිහට ගෑණිව අල්ලන්නෑ එතකොට :(

    ප්‍රශන ගොඩකට මුල හරියට ඕක බැලන්ස් කරගන්න බැරි වෙනකොට
    ඒනිසා පුලුවන් තරම් සීමවක් ඇතිව කරන එක තමා හොඳ ;)