එන්න අපේ ක්‍රිකට් විරුවන්ට සුබ පතන්න

issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
සිංහ ලීලාවෙන් ක්‍රීඩා කර ලෝක කුසලාන අනුශූරයන් වුවද අපිට නුඹලා සැබෑම ලෝක ශූරයන්මයි
:yes::yes::yes::yes: අපේ කොල්ලන්ට ජය වේවා....!!!
 

amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Damn proud of our cricketers.....
    Win or Lose you are still our team :) :) :love:
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපේ කොල්ලෝ..
    මේතාක් ඉදිරියට එන්න ලැබිමත් අපි ලබාපු එක්තරා අන්දමක ජයග්‍රාහණයක්..
    ඒ ජයග්‍රාහණය එක්තරා විදියකට අපේ ක්‍රිඩකයන්ට වගේම..
    අපිටත් ලොකු සතුටක්..
    තුන් ඉරියව්වෙන් ම දක්ෂකම් පෑ අපේ ක්‍රිඩකයින්ට..
    මෙවර ලෝක කුසලානය අපිට අයිති වෙන විත්තිය කොයි රටවල් අතරත් අප ගැන විශ්වාසයක් ගොඩ නගාගෙන හිටියා..
    ඒත් අවාසනාවට ඒ සිහිනය අපිත් අත්පත් කර ගන්න බැරි වුන එක ගැන..
    අපි තරමක් දුරට හරි දුක් වුනාට..
    ඒ දුක තියාගෙන අපේ ක්‍රිඩකයන් වෙනුවෙන් පලිගන්න, වෛර කරන එක නෙවෙයි අපි කරන්න ඕනේ..
    ඒ අයව අපි තව දුරටත් දිරිමත් කරලා..
    ඔහුන් සමග එකට සිටිය යුතුයි...

    දිණුමකදි විතරක් ඔහුන් සමග ඉන්නේ නැතිව..
    පැරදුමකදි වුනත් අපි ඔහුන් සමග හිටියා නම් පමණයි..
    ඔහුන්ට සහනයක් දැනෙන්නේ...

    ලබන ලෝක කුසලානය ලබා ගැනිමට අපේ කණ්ඩායමට හැකිවේවා..
    කියලායි.. මම ප්‍රාර්ථනා කරන්නේ..

    well said bro :yes::yes::D
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලෝකයක් වටින අපේ කොල්ලො ටිකට ජාතියේ උත්තමාචාරය....
    11.gif

    :yes::yes::)
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    පරාජයන් ගැන දැන් කතාකරා ඇති දැන් අපිට ලංකාවේ ක්‍රිකට් වලට අලුත් පණක් ලැබුන මොහොතක්
    ඉතින් ඊලගට එන තරග සංචාරයන් වලදී හොදින් ක්‍රීඩා කරලා ඊලග වසරේදී ලංකාවේ පැවැත්වෙන 20:20ලෝක කුසලානය
    අපේ දෙරණේ ඉහලට ඔසවන්න සංගා ඇතුළු සියලු දෙනාට ශක්තිය සහ වාසනාව ලැබේවා කියල පතමු

    අපි සියලු දෙනාගේ ප්‍රාර්තනාව ඒකයි
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    sirawata ban
    dan hamoma bannata man nam uta baninne na
    u niyama captain kenek
    final eka wenakam ape team eka genapu eka madida
    anika u hama match ekakama fail wenne nathiwa gahuwa
    final eke apita une ground support eka nathi kama hinda mentally kadan watuna eka :nerd:
    mama hamadama ape team ekath ekka innawa :yes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මොනව උනත් අපි හැමදාම ඔවුන් එක්ක...
    ඒ වගේම අපිට ආඩම්බර වෙන්න පුලුවන් අපි ගැනම , අපේ ගොඩක් දෙනෙකුට දිනුම පැරදුම දෙකම පිලිගන්න පුලුවන් වීම ගැන..ඉන්දියාව පැරදුනා නම් මෙහෙම ත්‍රෙඩ්ස් කමෙන්ට්ස් උන්ගේ ෆෝරම් වල තියෙයිද ?