definitely. there's always a next time in a world cup.
I'm sure sri lanka will win the world cup someday![]()




සිංහ ලීලාවෙන් ක්‍රීඩා කර ලෝක කුසලාන අනුශූරයන් වුවද අපිට නුඹලා සැබෑම ලෝක ශූරයන්මයි



අපේ කොල්ලන්ට ජය වේවා....!!!අපේ කොල්ලෝ..
මේතාක් ඉදිරියට එන්න ලැබිමත් අපි ලබාපු එක්තරා අන්දමක ජයග්‍රාහණයක්..
ඒ ජයග්‍රාහණය එක්තරා විදියකට අපේ ක්‍රිඩකයන්ට වගේම..
අපිටත් ලොකු සතුටක්..
තුන් ඉරියව්වෙන් ම දක්ෂකම් පෑ අපේ ක්‍රිඩකයින්ට..
මෙවර ලෝක කුසලානය අපිට අයිති වෙන විත්තිය කොයි රටවල් අතරත් අප ගැන විශ්වාසයක් ගොඩ නගාගෙන හිටියා..
ඒත් අවාසනාවට ඒ සිහිනය අපිත් අත්පත් කර ගන්න බැරි වුන එක ගැන..
අපි තරමක් දුරට හරි දුක් වුනාට..
ඒ දුක තියාගෙන අපේ ක්‍රිඩකයන් වෙනුවෙන් පලිගන්න, වෛර කරන එක නෙවෙයි අපි කරන්න ඕනේ..
ඒ අයව අපි තව දුරටත් දිරිමත් කරලා..
ඔහුන් සමග එකට සිටිය යුතුයි...
දිණුමකදි විතරක් ඔහුන් සමග ඉන්නේ නැතිව..
පැරදුමකදි වුනත් අපි ඔහුන් සමග හිටියා නම් පමණයි..
ඔහුන්ට සහනයක් දැනෙන්නේ...
ලබන ලෝක කුසලානය ලබා ගැනිමට අපේ කණ්ඩායමට හැකිවේවා..
කියලායි.. මම ප්‍රාර්ථනා කරන්නේ..



පරාජයන් ගැන දැන් කතාකරා ඇති දැන් අපිට ලංකාවේ ක්‍රිකට් වලට අලුත් පණක් ලැබුන මොහොතක්
ඉතින් ඊලගට එන තරග සංචාරයන් වලදී හොදින් ක්‍රීඩා කරලා ඊලග වසරේදී ලංකාවේ පැවැත්වෙන 20:20ලෝක කුසලානය
අපේ දෙරණේ ඉහලට ඔසවන්න සංගා ඇතුළු සියලු දෙනාට ශක්තිය සහ වාසනාව ලැබේවා කියල පතමු

