එන්න අපේ ක්‍රිකට් විරුවන්ට සුබ පතන්න

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ලංකාවෙ මාධ්‍ය වලට කප් එකම ඔන උනාට අපිට ඔන උනේ අපෙ ටීම් එක හොදට සෙල්ලම් කරනව බලන්න.. අපෙ උන් හොදට කරා වැරදීම් වෙන එක ලොක ස්වභාවය.. ඔය පොඩි වැරදි හදාගෙන T20 එක හොදට කරමු... මේකත් පොඩ්ඩක් කියවල බලන්න...

http://elakiri.com/forum/showthread.php?t=1099601

 

manjudammi

Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    balapan meka tiak

    2q22xjk.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    balapan meka tiak

    2q22xjk.jpg
    ඉන්දියාවේ කට්ටියගේ අර්ථ විරහිත පුහු දේවල් බන් ඕව
    ඕවට සැලෙන්න එපා
    උන් තාම ඉන්නේ ගල් යුගයේ බන්