එන්න.ඔයාලගේ වම් මොලයද වැඩි, දකුණු මොලයද වැ&#34

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    එන්න.ඔයාලගේ වම් මොලයද වැඩි, දකුණු මොලයද වැ&#34

    left-brain-right-brain.jpg


    අපේ මොලයේ කොටස් දෙකකට බෙදිලා තියනවා.ඒකෙන් අපේ ශරීරයේ වම් පැත්ත පාලනය වෙන්නේ දකුණු මොලයෙන්.ඒ වගේම දකුණු පැත්ත පාලනය වෙන්නේ වම් මොලෙන්.

    තර්කනය, ගණිතමය ගැටළු විසදීම වගේ දේවල් සිද්ද වෙන්නේ වම් මොලයෙන්. සංගීතය,චිත්‍ර ඇදීම වගේ කලාත්මක දේවල් සිදු කරනවා.

    අපේ මොලේ මොන පැත්තද වැඩිපුර බර කියන එක පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක් මගින් දැනගන්න පුළුවන්.

    ඔයාලට මේ පිළිබද තවදුරටත් දැනගන්න ඕනෙනං මේ link එකට ගිහින් බලන්න.


    මෙන්න මේ පල්ලෙහා දීලා තියන site එකට යන්න. එකේ තියන ක්‍රියාකාරකම් ටික කලාම ඔයාගේ මොලේ වැඩිපුර බර මොන පැත්තටද කියලා පෙන්නනවා.


    http://braintest.sommer-sommer.com/en/

    එකේ ක්‍රියාකාරකම්,

    01. කාන්තා රුව කැරකෙන්නේ මොන පැත්තටද කියලා බලන්න
    02.තත්පර 4ක් ඇතුලත දෙන පාට තෝරන්න (වචනය නෙවේ)
    03.ඔයාට හොදයි කියලා හිතෙන එක තෝරන්න
    04.සමාන රුපය තෝරන්න
    05.මිත්‍රත්වය පෙන්නුම් කරන්න හොද රුපයක් තෝරන්න
    06.අතක් උඩ අතක් තිබ්බම උඩට එන්නේ මොන අතද?
    07.පපුව ලග අත් බැදගත්තම උඩට එන්නේ මොන අතද?
    08.කකුල් කතිරයක් විදිහට තිබ්බම උඩට එන්නේ මොන කකුලද?
    09.එක ඇසක් වැහුවම මොන ඇසද ඇරිලා තියෙන්නේ




    link - http://scienzlife.blogspot.com/2014/04/check.html
     
    • Like
    Reactions: ryandok

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඕක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවද?

    ගිය අවුරුද්දෙත් එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඕක ගැන..

    අපි බැලුවා :(