Dunna okkotama 9++ dunna




කොහොමද පුතීලා.. කස්ටිය හොදින් නේද..?
මගෙ රෙප් පවර් එක 10 වෙලා, එලකිරියට ඇවිත් තාම මාස කීපයයි , අද ඉදන් හැමෝටම 10 කින් සලකනවා..
මම මූල්‍ය අංශයට අදාල ත්‍රෙඩ් කීපයක් දැම්මා , ඒ ත්‍රෙඩ් ඔක්කොම මම දාල තියෙන financial කියන ටැග් එකෙන් බලන්න පුලුවන් පුතීලා.. (Tag එක උඩ click කරන්න )
ඒ වගෙම එලකිරියෙන් ගොඩක් දේවල් දැනගත්තා, ගොඩක් අය ගැටලු වලදි උදව් කරා..
හැමෝටම ගොඩක් ස්තුතියි මචංලා...!!!!
ජයීන් ජයීම වීවා...!
ස්දූදී..!
ඉතික මිතික- මූල්‍ය ක්ෂේත්රයට අදාලව දෙයක් අහන්න ඉන්න කිරියේ ඉන්න කීපදෙනාගෙන් එකකෙනෙක්...
වැඩිකල් නොගොස් +20 වේවි. මූල්‍ය කටයුතු දැනුම හැමෝටම ඕනෙනේ
++



ජය ශ්‍රී...
++15Rep 16++
Ela macho