එන්න පොඩි FUN එකක් ගන්න

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
අරක අස්සේ නයි දාගෙන කනවා කියල කෑ ගහනවා:P

රෙද්ද අස්සේ නයි දාගෙන අරක කනවා කියලා කෑගහනවා
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
අනුන්ගේ පහනින් අරක බලනවා වාගේ.
යුද්දෙට නැති කඩුව අරක කොටන්නද?
නංගි පෙන්නලා අරක දෙනවා වාගේ.
අඬන්න ඉන්න මිනිහට අරකෙන් අනින්නා වාගේ
කන කොකාගේ අරක පේන්නේ ඉගිලෙනකොටලු.
නටපු නැටුමකුත් නෑ, අරකෙ පළුවකුත් නෑ.
ඉස්සරින් ආපු කනට වඩා පස්සේ ආපු අරක ලොකු වුනා වාගේ.
ගිලීමලෙත් ඇත අරක සුද්දෝ.
උඩ පැන්නොත් අරක වැටේ.
හිඟන්නාගේ අරක වාගේ.
හිත ඇත්නම් අරක කුඩාද.
කපන්න බැරි අරක ඉඹිනවා වාගේ.
අනුන්ට කල දේ අරකට පලදේ

:P


එල එල මම එෆ්බී එකෙත් මේ වගේ සිද්දියක් දැක්කා:D


පට්ට බන්..තනියම හිනා යනවා..