DJANURADHA@mp3 said:wow nice:::
ammmo kalkekata passe dakke oyawa ::
gdluck
sagari said:Thank u bro...![]()
![]()
Ek hitiya .. Kavi damme nam tika kalekin ..![]()

archirasika said:Saaaa…russian kaviyak wage…
Sagari sis tika dawasakata passé dakke?
archirasika said:Saaaa…russian kaviyak wage…
Sagari sis tika dawasakata passé dakke?
Doly said:wow................................
kalekata passe.........
harima Lassanai sagariiii akki![]()

Doly said:අහෝ ඔබෙ ඇරයුම
කෙලෙස නම් ඉවත ලන්නද ?
මේ වසත් සමයේදී
සැලෙන මුතු පින්න යට
දග පපා ඔබ එක්ක
ගෙවා දමන්නට
එක වරුවක්ම
අදුරු මුල්ලකට වඩා
මේ තාරුකා සෙවන යට
අනේ දැනෙන සැනසුම.......
සුළග මුමුනන සිලි සිලිය
රහසට සෙමින් ඉඩදෙන්න
හැකිනම් ඔබට මොහොතක්
අනේ මා එනතුරු ඉන්න
kassaD said:lassana poem ekak goda kalekin neda...
sagari said:ලස්සනයි Reply එක ..ස්තුතියි...
නොපෙනේද ඔබට මේ වසත් කාලය විළිරුදාවෙන් පෙලෙන වග ...
එනමුදු , එය දැක දැකම නොදැක්ක ලෙසට නිදි සුවය විඳින්නට හැකි වේද ?
ඔබේ ගිවන නිවන්නට සඳ එළිය මද නල ගෙනේවි..
ඔබේ සවන පිනවන්නට රැහැයියන් හෙමිහිට ගී ගයාවී ...
අපතේ නොයවන්න මේ සුසුනිඳු කාලය ...
පැමිණෙන්න විගසීන් ....
මොහොතින් ඉගිලෙන සිතද තරැව අල්වා ගෙන
හිඳින්නම් මම ඔබේ ඔය නයන කැන් මතින් ජීවිතේ විඳින්නට ...
ඔබේ ඔය උරමතින් ජිවිතයේ අමා සුවය මොහොතක් විඳින්නට ...
මඟ බලා හිඳින්නම් මම
පැමිණෙන්නේ නම් නුඹ ..
නුඹේ මඟ අහුරන්න හිරු එන්න පෙරාතුව
හනි හනික පැමිණෙන්න..
කිසිවෙකුට නොකියා
අනේ ඔබ එන්න ...
මඟ බලා ඉන්නවා මම් ...![]()