එන්රික්_බ්‍රා_සහ_අපි
ඔන්න මචන්ලා කාලෙකින් එලකිරියට ගොඩ වෙලා ත්‍රෙඩ් එකක් දාන්න කියල හිතුන..මේ සීන් එක ගැන මොකද හිතන්නේ?
සිරාවට මේක හරිද වැරදිද? ගොඩක් බාගෙට ඇමෙරිකන් පොෂ් අයියල නම් ඕක අවුලක් නැහැ...ඒ කෙල්ල වැරද්දක් කරේ නැහැ...එක තමා පොෂ් ගතිය...ඕවට විරුද්ද ගමේ ලිං මැඩියෝ...අපිට ඕව නතින්...වගේ හෙන පොර ටෝක්ස් දෙනවනේ..

මේකෙත් ඉන්නවා ඒ වගේ මාතෘකාවක් ආපු ගමන් පැනගෙන පොර වෙන්න ඒවා සාදාරනය කරන උන් ගොඩක්...ගොඩක් උන් කියන්නේ මේකට ලිංගික ඉරිසියාව කියල..
ඕනේ එකක්...

දැන් මම අහන්නේ මේකයි....ඔය වගේම ටේලර් ස්විෆ්ට් ලංකාවට ඇවිත් ෂෝ එකක් කරද්දී කොල්ලෙක් ජොකා ගලවල ඒකිගේ ඇඟට විසි කරොත් මේ පොෂ් අයියල අක්කල එත් කියන්නේ ඔය කතාවමද?

කොල්ල ටේලර් ගේ හෙන ෆෑන් කෙනෙක් වෙන්න ඇති...එකයි එහෙම ජොකා විසි කරේ...ඒවා දියුණු සංස්කෘති වල ලක්ෂණ කියල කියනවද?
නැහැනේ? මොන බම්බුවද....එහෙනම් කියන්නේ ඕකට හෙන අසහනය..මානසික ලෙඩෙක්...ඕකව අල්ලලා ඇට දෙක තලන්න ඕනේ...ඕකුන් තමා ගෑනියෙක් කොටට ඇඳන් ගියත් කෙල පෙරන බලන්නේ...කාලකන්නි.....ලංකාව ගැනම හෙන කැත ප්‍රතිරූපයක් හැදුනේ මේ වැඩෙන්...ආයේ ඉතින් ආටිස්ට් කෙනක් ලංකාවට එන්නේ නැහැ...අවජාතකය..

එහෙම කියල ඒ කොල්ලව අනිවා අත් අඩංගුවට ගන්නවා...අරගෙන ඌව අඩු තරමේ අවුරුදු දෙකක් වත් හිරේ දායි...පොලිසියෙනුත් මදි නොකියන්න දෙයි...තොගේ අම්ම ගෑනියෙක් නෙමෙයි ද අවජාතකය කියල...

ඔන්න ඕක නෙමෙයි ද ඇත්ත තත්වය? ඔතනදි ගෑනු ම තමයි ගොඩක් ම ඕක විවේචනය කරන්නේ..
නමුත් හරියට බලනකොට මේ දෙකම එකම දේ...එත් වෙනස් සැලකිලි? වැරැද්ද වරද්දම නෙමෙයි ද?
ගැහැනුන්ට මේ වගේ කරුණු වලදී ලොකු නිදහසක් දීල තියෙනවා...ඒ කෙල්ලට ඕක කරා කියල කිසි දෙයක් කරන්නේ නැහැ ...එක සාදාරනය කරන්නත් ඕනේ තරම් උන් ඉන්නවා...

උබලගේ හිතට එකඟව මේක වැරදි වැඩක් කියන දේ තේරෙන්නේ නැද්ද?

මම එළකිරි ආපු නැති දවස් ටිකට මුන්ට වෙලා තියෙන දෙයක් 