එන්රික්_බ්‍රා_සහ_අපි

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපේ රටේ අමුතු මිනිස්සු බන් ඉන්නේ , මේක ගැන ආයේ කතා වෙන්න පටන් ගත්තේ ඊයේ නෙහ් ,

    ඔන්න එකෙක් සිරිසේනගේ කතාවට කලින් මේක ගැන හිතන විදිහ

    enrique show වල ඕවා ඕන තරම් වෙනවා හැබැයි ලංකාවට අර bra ගලවල විසිකරනවා වගේ ඒවා ගැලපෙන්නේ නෑ .

    උන්ම ඊයේ සිරිසේන ලොක්ක කියපු කතාවට පස්සේ කණපිට ගහලා , එහෙම වුනාට කමක් නෑලු ඕවා ඔහොම තමයිලු ,

    මුන්ම තමයි හැබැයි උබ කියනවා වගේ කොල්ලෙක් ජොකා එහෙම ගලවල විසි කලානම් පොර ටෝක් දෙන්නේ බලහන් අසහනකරය මුන් වගේ එවුන්ව එලවන්න ඕන කියල
     
    :lol::lol: සිංහලේ කිව්වම ඔය වෙන්ට පොෂ් උන්ම දානවා පොස්ට් මම ගියා "පොලේ"..කියල...කාටද කියන්නේ...මුන්ට ඕනේ දැන් පවතින දේ ට විරුද්දව මොකක් ම හරි කියල තමන් අනිත් අයට වඩා වෙනස්..පොෂ් කියල අනිත් අයට හඟවන්න...මානසික ලෙඩ්ඩු තමා හැමතැනම...(උබ වගේ :P:P)

    :P:P ok...thanks for your comments :rolleyes:

    :P :P
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අයවැය තනපට අස්සේ සැගවෙන බව බොහෝ උන්ට නොතේරෙයි.

    අය වැය තන පට අස්සේ හැන්ගෙනකන් උබලගේ අර අප්පොච්චයි විමලසේනයි පොල් ගැවද බන් :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I wasn't asking for your answers anyways..I already know it. I was only looking for you guy's opinion on this :P

    :P

    Watch his Rythem Divine music video, I don't know how to express the feelings I get while I listen to it :dull:

    it's a nice song..some of his songs are catchy..

    You would not tell that if Metallica or Iron Maiden visits Sri-Lanka would you?

    if Metallica visited I would say the same :P I'm a nazi when it comes to music I guess..but I do understand that each has their own taste :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Haanee kolavari aiyaa koheda ani uya hitiye mechchara kal... :P

    Oya bra seen eka gana kiyanawa nan mata nan hithenne oka wisi kare kollek naththan sanwidayaka mandale ekek..

    Ehema nathi unath oka gana kathaa karana eka wiwaada karana eka boru wadak, thawa tika dawasakin oka amathaka wela minissu supurudu track ekata ewi.. :dull:

    නත්තල් සැමරුව බන්..එකයි ආවේ නැත්තේ :P:P

    මටත් නම් ඕක හිතෙනවා...සංවිධායකයෝ කරා වෙන්න පුළුවන්..එත් කෙල්ලෙක් කරා කියලනේ කියන්නේ...එහෙම කරානම් ඒක වැරදි නෙමෙයිද? කොල්ලෙක් කෙල්ලෙක් ගේ ශෝ එකක ඕක කරානම් මෙලහකට උගේ ලැප් එකත් අරගෙන වැල චෙක් කරන්න :yes::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපේ රටේ අමුතු මිනිස්සු බන් ඉන්නේ , මේක ගැන ආයේ කතා වෙන්න පටන් ගත්තේ ඊයේ නෙහ් ,

    ඔන්න එකෙක් සිරිසේනගේ කතාවට කලින් මේක ගැන හිතන විදිහ

    enrique show වල ඕවා ඕන තරම් වෙනවා හැබැයි ලංකාවට අර bra ගලවල විසිකරනවා වගේ ඒවා ගැලපෙන්නේ නෑ .

    උන්ම ඊයේ සිරිසේන ලොක්ක කියපු කතාවට පස්සේ කණපිට ගහලා , එහෙම වුනාට කමක් නෑලු ඕවා ඔහොම තමයිලු ,

    මුන්ම තමයි හැබැයි උබ කියනවා වගේ කොල්ලෙක් ජොකා එහෙම ගලවල විසි කලානම් පොර ටෝක් දෙන්නේ බලහන් අසහනකරය මුන් වගේ එවුන්ව එලවන්න ඕන කියල

    :yes::yes::yes: අනේමන්ද බන්..මේ රටේ මිනිස්සු නම්..පෙළක් උන් පොෂ් වෙන්න දඟලනවා...මේ වගේ දෙයක් වෙනකන් ඉන්නවා පොෂ් කම පෙන්නන්න කමෙන්ට්ස් දාන්නත් :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනපති බනින Enrique ගේ ෂෝ එක බලන්න බෑණාත් ගිහින් (PHOTO)

    ලතින් අමෙරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් ගේ කොළඹ පැවැති ප්‍රසංගය නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා තිලින සුරන්ජිත්ද පැමිණ සිටි බවට සනාථ කෙරෙන ඡායාරූපයක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය ඔස්සේ දැඩි කතාබහකට ලක් වෙනවා.

    ඒ මෙම ප්‍රසංගය දැඩි ලෙස විවේචනය කරමින් ඊයේ (27) දිනයේ ජනපති මෛත‍‍්‍රිපාල සිරිසේන මහතා අම්පාරේ පැවති උත්සවයකදී සිදු කළ ප්‍රකාශයෙන් පසුවයි.

    එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවයි.

    විස්කි වැනි බීම වර්ග පානය කර මේ සංගීත සංදර්ශනවල මත්වන තරුණියෝ ඒ අයගේ තන පට ගලවා අර ගායකයා වෙත දමා ගසන තත්වෙට රට පත්ව ඇති බවත් ඇතැමුන් වේදිකාවට ගොස් ගායකයා සිප ගන්නා බවත් එහිදී සඳහන් කර තිබුණා.

    එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉදිරියේදී තමං ඉඩ නොතියන බවත් මෙවැනි වැඩසටහන් කවුරුන් හෝ ඉදිරියට සංවිධානය කරන්නට යන්නේ නම් ඊට අනුමැතිය දීම වැළැක්වීමට තමං පියවර ගන්නා බවත් පෙන්වා දුන්නා.

    කෙසේවෙතත් සිය බෑණා සහ දියණිය වූ චතුරිකා සිරිසේනගේ සැමියා වන තිලින සුරන්ජිත්ද මෙම ප්‍රසංගය නරඹන්නට ගොස් ඇති බවට පහතින් දැක්වෙන ඡායාරූපයෙන් සනාථ වී තිබෙනවා. ඒ හේතුවෙන් ජනපතිගේ ඉහත ප්‍රකාශය සහ මෙම ඡායාරූපය සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා.

    ( එම ඡායාරූපය පහතින් දැක්වේ )

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    and to being with, enrikay is a piece of shit artist and if all are crimes, the ultimate would be to pay money to see a piece of shit artist like that :D can't believe any straight male paid money to listen to that shit bird sing..
    ANIWA. Tool wage genawa nam maynard joka pitin sindu kiyai :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අය වැය තන පට අස්සේ හැන්ගෙනකන් උබලගේ අර අප්පොච්චයි විමලසේනයි පොල් ගැවද බන් :lol:

    කොහේයන පිස්සෙක්ද බන් උබ :lol:
    උබල හිතන්නේ උබ එක එක උන්ට කඩේ යන උන් උනාට අනිත් හැම එකම එහෙම කියලද ලොල් පොන්ස් නොදී පලයන්
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔවා මහා ලොකු ප්‍රශ්න නෙම්යි බන් .
    දැන් බලපන් කෙල්ලෙක් කොල්ලො ගොඩක් eඑක්ක එට් උනොත් එකි වේසි .
    කොල්ලෙක් කෙල්ලො ගොඩක් eඑක්ක සෙට් උනොත් ඌ වැඩ්ඩා .
    කෙල්ලෙක් ස්ටේජ් බ්‍රා එක විසි කලොත් ඒක අවුලක් නෑ කොල්ලෙක් ජොකා විසි කලා නම් ගුටි .
    ඕක සමාජෙ හැදිලා තියන හැටි බ්‍රා එක කියන්නෙත් ඇදුමක් කියලා හිතුවා නම් ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.හිතපන් ඕක බැනියමක් කියලා එහෙනම් අවුලක් නෑ නෙ .යට ඇදුම් කියන්නෙ ඒක වහගන්න අවයවේ කියල හිතන එක තමා වැරැද්ද .. .ඔය කෙල්ල නිරුවත් උනා වගේ කේස් එකක් නෙ මේ යන්නෙ
    .:lol::lol::lol::lol:
     
    :lol::lol::lol: උබ හරි..

    එත් ඔන්න ඕක ඔතනින් නතර වෙන්නේ නැති එකනේ බන් අවුල...කෙල්ලෙක්ට බඩුව වේසි කිව්වා කියමුකෝ...මේකේ දී වෙන්නේ කොල්ලට ඇට දෙක තලාගන්න වෙන එකනේ...ඒ දෙක දෙකක් නේද? :rofl:

    අනික බන් ඒ කෙල්ල බ්‍රා එක ගලවපු එක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ..ඔය වගේ දෙයක් කොල්ලෙක් කරොත් ඌට සමාජයේ ලැබෙන තැනයි, දැන් මේක කෙල්ලෙක් කරාම මිනිස්සු එක හරි හරි කියන එක ගැනයි තමයි මම කියන්නේ :D
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කොහේයන පිස්සෙක්ද බන් උබ :lol:
    උබල හිතන්නේ උබ එක එක උන්ට කඩේ යන උන් උනාට අනිත් හැම එකම එහෙම කියලද ලොල් පොන්ස් නොදී පලයන්

    නම බුද්දික වුනාට මොලේ පු#* කියල පේනවා , ලොක්ක වගේ ඔලුවෙන් හිටන් ඉදල තිබ්බ තැනට ගන්න try එකක් දීපන් :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නම බුද්දික වුනාට මොලේ පු#* කියල පේනවා , ලොක්ක වගේ ඔලුවෙන් හිටන් ඉදල තිබ්බ තැනට ගන්න try එකක් දීපන් :lol:

    උබ වගේ කඩේ යන උන්ව ගන්න ගන්න උවමන්වක් නැහැ :lol:
    200_s.gif
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::lol: උබ හරි..

    එත් ඔන්න ඕක ඔතනින් නතර වෙන්නේ නැති එකනේ බන් අවුල...කෙල්ලෙක්ට බඩුව වේසි කිව්වා කියමුකෝ...මේකේ දී වෙන්නේ කොල්ලට ඇට දෙක තලාගන්න වෙන එකනේ...ඒ දෙක දෙකක් නේද? :rofl:

    අනික බන් ඒ කෙල්ල බ්‍රා එක ගලවපු එක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ..ඔය වගේ දෙයක් කොල්ලෙක් කරොත් ඌට සමාජයේ ලැබෙන තැනයි, දැන් මේක කෙල්ලෙක් කරාම මිනිස්සු එක හරි හරි කියන එක ගැනයි තමයි මම කියන්නේ :D

    මෙහම දෙයක් තියනවා නෙ බන් සමාජයේ කෙල්ලෙක් කොල්ලෙක් ව දූශනය කරන්නෙ නෑ කියලා .ඒක හින්දා කෙල්ලන්ට ඔතන පොඩි චාන්ස් එකක් තියනවා දැන් බලපන් කෙල්ලෙක් කොල්ලෙක්ව එක පාරම කිස් කලොත් වටේ උන් බය වෙලා වගේ ඉදී එහෙමද කෙල්ලෙක්ව කොල්ලෙක් කිස් කලොත් ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    ඕව නම් මොනාද බං ඉතින්..
    රොක් බෑන්ඩ්ස් තියනව ස්ටේජ් එකේ බෑන්ඩ් එකේම ඉන්න කෙල්ලට බිම දාගෙන සුකන..
    xhamster එකේ ඕනනම් search කරල බලපන් ඇති..

    සියලු දේ වෙනස් වන සුළුයි බං..
    පරම්පරාවෙන් පරම්පාරාවට ඉදිරියට යනකොට තව තව නරක් වෙනව මිසක් හොද වෙන්නෙ නැහැ..
    ඕව නීති දාල වෙනස් කරන්න පුළුවන් නම් බැරියෑ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නත්තල් සැමරුව බන්..එකයි ආවේ නැත්තේ :P:P

    මටත් නම් ඕක හිතෙනවා...සංවිධායකයෝ කරා වෙන්න පුළුවන්..එත් කෙල්ලෙක් කරා කියලනේ කියන්නේ...එහෙම කරානම් ඒක වැරදි නෙමෙයිද? කොල්ලෙක් කෙල්ලෙක් ගේ ශෝ එකක ඕක කරානම් මෙලහකට උගේ ලැප් එකත් අරගෙන වැල චෙක් කරන්න :yes::rofl:

    Ahhh suba naththalak.

    Me prashneta uththare diga wadi, kiyanna ba meken :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ගෑනු අයට එහෙම බැරි කමක් නැහැ...එක මේකට අදාළ දෙයක් නෙමෙයි බන්...එතැනදී අනික නීති කඩ කිරිල්ලක් වෙන්නේ නැහැනේ...පිරිම් උනත් ප්‍රසිද්ද ස්ථානවල උඩු කය නිර්වස්ත්‍රව ඉන්නේ නැහැ..එතන තියෙන්නේ වෙන මානයක්..චිත්‍රපටියක් ගත්තත් ගැහැණු උඩු කය නිරුවත් ව ඉන්නවා...ළමයෙක්ට කිරි දෙන්න උනොත් පාරේ උනත් ළමයට කිරි දෙන අම්මල ඉන්නවා...

    මේක ඇවිල්ල වෙනම කතාවක්...

    හරි...නීති පද්දතිය 100% සමානව සලකන්න බහ කියමුකෝ..එතකොට උබ කියන්නේ මේ වගේ දෙයක් උනත් එහෙම කරන්න බැහැ කියල ද? දැන් එතකොට කොල්ලෙක් කෙල්ලෙක් ට තමන්ගේ යට ඇඳුම විසි කරානම් විතරයි වැරදි? ඌට විතරයි පොලිසියට ගෙනිහින් නෙලන්න පුළුවන්?

    ගෑනු අයට එහෙම ඉන්න බැරි කමක් නෑ තමා. ගෑනු කියල වෙනම සහන දෙන එකට මම විරුද්ධයි. සමානාත්මතාවය තියන රටවල එහෙම දෙන්නෙ නෑ. ගෑනු කරන්න ඕන හැම වැඩම. ඒත් දකුණු ආසියාතික රටවල ගෑනු දුක් විදිනව කිව්වට මේක ගෑනුන්ට වරප්‍රසාදයක්.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එහෙම තියෙනවා තමා....එ උනත් එක මහා මෝඩ කතාවක්...කෙල්ලෙක් කරත් කොල්ලෙක් කරත් කරලා තියෙන්නේ එකම දේ නේ? එකම විදිහේ වැරද්දක්...:):yes: එක ප්‍රශ්නයක් නෙමෙයි කියල උබ කියන්නේ කෙල්ලෙක් මේක කරපු නිසානේ..කොල්ලෙක් කරානම් හිතට අවංකව උබ ඔහොම කියනවද? :P:P

    මේක බලල උඹට හිතෙන දේ කියපන්..

    කරන්නෙ එකම දේ උනත් කරන කෙනා අනුව හරිද වැරදිද කියල තීරණය වෙනව!
     
    Last edited: