සිංහලේ කිව්වම ඔය වෙන්ට පොෂ් උන්ම දානවා පොස්ට් මම ගියා "පොලේ"..කියල...කාටද කියන්නේ...මුන්ට ඕනේ දැන් පවතින දේ ට විරුද්දව මොකක් ම හරි කියල තමන් අනිත් අයට වඩා වෙනස්..පොෂ් කියල අනිත් අයට හඟවන්න...මානසික ලෙඩ්ඩු තමා හැමතැනම...(උබ වගේ
)
ok...thanks for your comments
![]()

අයවැය තනපට අස්සේ සැගවෙන බව බොහෝ උන්ට නොතේරෙයි.

I wasn't asking for your answers anyways..I already know it. I was only looking for you guy's opinion on this![]()

Watch his Rythem Divine music video, I don't know how to express the feelings I get while I listen to it![]()
You would not tell that if Metallica or Iron Maiden visits Sri-Lanka would you?
I'm a nazi when it comes to music I guess..but I do understand that each has their own taste 
Haanee kolavari aiyaa koheda ani uya hitiye mechchara kal...
Oya bra seen eka gana kiyanawa nan mata nan hithenne oka wisi kare kollek naththan sanwidayaka mandale ekek..
Ehema nathi unath oka gana kathaa karana eka wiwaada karana eka boru wadak, thawa tika dawasakin oka amathaka wela minissu supurudu track ekata ewi..![]()




අපේ රටේ අමුතු මිනිස්සු බන් ඉන්නේ , මේක ගැන ආයේ කතා වෙන්න පටන් ගත්තේ ඊයේ නෙහ් ,
ඔන්න එකෙක් සිරිසේනගේ කතාවට කලින් මේක ගැන හිතන විදිහ
enrique show වල ඕවා ඕන තරම් වෙනවා හැබැයි ලංකාවට අර bra ගලවල විසිකරනවා වගේ ඒවා ගැලපෙන්නේ නෑ .
උන්ම ඊයේ සිරිසේන ලොක්ක කියපු කතාවට පස්සේ කණපිට ගහලා , එහෙම වුනාට කමක් නෑලු ඕවා ඔහොම තමයිලු ,
මුන්ම තමයි හැබැයි උබ කියනවා වගේ කොල්ලෙක් ජොකා එහෙම ගලවල විසි කලානම් පොර ටෝක් දෙන්නේ බලහන් අසහනකරය මුන් වගේ එවුන්ව එලවන්න ඕන කියල


අනේමන්ද බන්..මේ රටේ මිනිස්සු නම්..පෙළක් උන් පොෂ් වෙන්න දඟලනවා...මේ වගේ දෙයක් වෙනකන් ඉන්නවා පොෂ් කම පෙන්නන්න කමෙන්ට්ස් දාන්නත් 
ANIWA. Tool wage genawa nam maynard joka pitin sindu kiyaiand to being with, enrikay is a piece of shit artist and if all are crimes, the ultimate would be to pay money to see a piece of shit artist like thatcan't believe any straight male paid money to listen to that shit bird sing..

අය වැය තන පට අස්සේ හැන්ගෙනකන් උබලගේ අර අප්පොච්චයි විමලසේනයි පොල් ගැවද බන්![]()





ඔවා මහා ලොකු ප්රශ්න නෙම්යි බන් .
දැන් බලපන් කෙල්ලෙක් කොල්ලො ගොඩක් eඑක්ක එට් උනොත් එකි වේසි .
කොල්ලෙක් කෙල්ලො ගොඩක් eඑක්ක සෙට් උනොත් ඌ වැඩ්ඩා .
කෙල්ලෙක් ස්ටේජ් බ්රා එක විසි කලොත් ඒක අවුලක් නෑ කොල්ලෙක් ජොකා විසි කලා නම් ගුටි .
ඕක සමාජෙ හැදිලා තියන හැටි බ්රා එක කියන්නෙත් ඇදුමක් කියලා හිතුවා නම් ඕක ලොකු ප්රශ්නයක් නෙමෙයි.හිතපන් ඕක බැනියමක් කියලා එහෙනම් අවුලක් නෑ නෙ .යට ඇදුම් කියන්නෙ ඒක වහගන්න අවයවේ කියල හිතන එක තමා වැරැද්ද .. .ඔය කෙල්ල නිරුවත් උනා වගේ කේස් එකක් නෙ මේ යන්නෙ .![]()


උබ හරි..

කොහේයන පිස්සෙක්ද බන් උබ
උබල හිතන්නේ උබ එක එක උන්ට කඩේ යන උන් උනාට අනිත් හැම එකම එහෙම කියලද ලොල් පොන්ස් නොදී පලයන්

නම බුද්දික වුනාට මොලේ පු#* කියල පේනවා , ලොක්ක වගේ ඔලුවෙන් හිටන් ඉදල තිබ්බ තැනට ගන්න try එකක් දීපන්![]()

උබ හරි..
එත් ඔන්න ඕක ඔතනින් නතර වෙන්නේ නැති එකනේ බන් අවුල...කෙල්ලෙක්ට බඩුව වේසි කිව්වා කියමුකෝ...මේකේ දී වෙන්නේ කොල්ලට ඇට දෙක තලාගන්න වෙන එකනේ...ඒ දෙක දෙකක් නේද?
අනික බන් ඒ කෙල්ල බ්රා එක ගලවපු එක නෙමෙයි මට තියෙන ප්රශ්නේ..ඔය වගේ දෙයක් කොල්ලෙක් කරොත් ඌට සමාජයේ ලැබෙන තැනයි, දැන් මේක කෙල්ලෙක් කරාම මිනිස්සු එක හරි හරි කියන එක ගැනයි තමයි මම කියන්නේ![]()
නත්තල් සැමරුව බන්..එකයි ආවේ නැත්තේ
මටත් නම් ඕක හිතෙනවා...සංවිධායකයෝ කරා වෙන්න පුළුවන්..එත් කෙල්ලෙක් කරා කියලනේ කියන්නේ...එහෙම කරානම් ඒක වැරදි නෙමෙයිද? කොල්ලෙක් කෙල්ලෙක් ගේ ශෝ එකක ඕක කරානම් මෙලහකට උගේ ලැප් එකත් අරගෙන වැල චෙක් කරන්න![]()

ගෑනු අයට එහෙම බැරි කමක් නැහැ...එක මේකට අදාළ දෙයක් නෙමෙයි බන්...එතැනදී අනික නීති කඩ කිරිල්ලක් වෙන්නේ නැහැනේ...පිරිම් උනත් ප්රසිද්ද ස්ථානවල උඩු කය නිර්වස්ත්රව ඉන්නේ නැහැ..එතන තියෙන්නේ වෙන මානයක්..චිත්රපටියක් ගත්තත් ගැහැණු උඩු කය නිරුවත් ව ඉන්නවා...ළමයෙක්ට කිරි දෙන්න උනොත් පාරේ උනත් ළමයට කිරි දෙන අම්මල ඉන්නවා...
මේක ඇවිල්ල වෙනම කතාවක්...
හරි...නීති පද්දතිය 100% සමානව සලකන්න බහ කියමුකෝ..එතකොට උබ කියන්නේ මේ වගේ දෙයක් උනත් එහෙම කරන්න බැහැ කියල ද? දැන් එතකොට කොල්ලෙක් කෙල්ලෙක් ට තමන්ගේ යට ඇඳුම විසි කරානම් විතරයි වැරදි? ඌට විතරයි පොලිසියට ගෙනිහින් නෙලන්න පුළුවන්?
එහෙම තියෙනවා තමා....එ උනත් එක මහා මෝඩ කතාවක්...කෙල්ලෙක් කරත් කොල්ලෙක් කරත් කරලා තියෙන්නේ එකම දේ නේ? එකම විදිහේ වැරද්දක්...එක ප්රශ්නයක් නෙමෙයි කියල උබ කියන්නේ කෙල්ලෙක් මේක කරපු නිසානේ..කොල්ලෙක් කරානම් හිතට අවංකව උබ ඔහොම කියනවද?
![]()