එන්රික්_ලිංගික_කුහකකම

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,342
    16,033
    113
    Colombo
    6.jpg


    මෙතැනින් මොන නන්ගියාද බ්‍රා එක ගැලවූවේ
    :oo::oo:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලිංගික කුහකකමක් නෙමේ මෝඩයො මේකෙන්වත් ඇත්ත තේරුම් ගනින්. ලංකාවෙ කෙල්ලො දීගෙන ගියාම මෙහෙම කතා අහන්න වෙනව කතා දෙකක් නෑ. ඒක දන්න හින්දයි කොල්ලො මෙච්චර කියවන්නෙ. මේක බලලවත් පාඩමක් ඉගෙන ගනින් ඇයි මදිද තව පජාත උනා. උගෙන්ම අහගත්තනෙ දැන්. මොන ලංකාවෙ කෙල්ල සුද්ද බදාගන්න ගියත් වෙන්න ඔය ටිකමයි. මේකෙන්වත් කෙල්ලො තමන්ගෙ තත්වෙ තේරුම් ගත්තොත් හොදයි. මෙහෙම දේවල් කරනකොට කොල්ලො කෑගහන්නෙ මේකයි නැතුව ඔය කෙල්ලො ගැන ලිංගික කුහකකමක් අපිට නෑ. අනිත් එක මුන් සුද්දෙක් දැක්කහම හැසිරෙන්නෙ පිරිමි දැකල නෑ වගේ. ලංකාවෙ කොල්ලන්ට තියන තත්වෙ මොකද්ද එතකොට.

    :rofl::rofl::rofl::rofl:

    funniest comment ever..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලිංගික කුහකකමක් නෙමේ මෝඩයො මේකෙන්වත් ඇත්ත තේරුම් ගනින්. ලංකාවෙ කෙල්ලො දීගෙන ගියාම මෙහෙම කතා අහන්න වෙනව කතා දෙකක් නෑ. . . . . . . .

    ඕකනම් එඩිට් එකක් බන්.. 35000ට ටිකට් විකුනපු මූ කවදාවත් ඔහොම කියන්නේ නෑ..
    අනික බන් අඩි දෙක තුනක් උඩින් යන්න පුලුවන් එවුන්ට විතරයි ඔයවගේ ශෝස් වලට යන්න පුලුවන්..
    එහෙම එවුන් ඕවලට ගිහින් මොකක් කලත් අපිට මොකද බන්..
    ඕකත් සල්ලි තියෙන එකා ක්ලබ් යනවා, කැසිනෝ යනවා වගේ තමයි..
    හැබැයි ලන්කාවේ හැදුන මම නම් කැමති නෑ මගේ අම්මා, අක්කා, නන්ගි, බිරිද කොහෙවත් ඉන්න රටක එකෙක් ආවම කිස් කරන්න වත්, බ්‍රා එක ගලවලා විසිකරන්නවත් යනවට..
    එහෙම කැමති එවුන්ගේ අම්මිලා, අක්කිලා, නන්ගිලා, වයිෆ්ලා එහෙම කරපුදෙන්..
    අපිනම් ඕවා දැක්කේ නෑ වගේ ඉන්නවා..
     
    • Like
    Reactions: thushana

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මම මේ භයේ ඉන්නෙ මේවා පුරුද්දකට ගිහින්, අමරදේව මහත්තයගෙ වගේ කෙනෙක්ගෙ ප්‍රසංගෙකදි ආච්චි කෙනෙක් චීත්ත රෙද්ද කඩලා උසික්කා කොරයිද කියලා.
     
    • Like
    Reactions: topkollek

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,342
    16,033
    113
    Colombo
    මම මේ භයේ ඉන්නෙ මේවා පුරුද්දකට ගිහින්, අමරදේව මහත්තයගෙ වගේ කෙනෙක්ගෙ ප්‍රසංගෙකදි ආච්චි කෙනෙක් චීත්ත රෙද්ද කඩලා උසික්කා කොරයිද කියලා.

    :lol::lol::lol::lol::lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,280
    113
    උබලගෙම ෆේක් වලින් ඕකට බනිනව තව එකකින් ඇවිත් හොද කියනව. උබල ගන්න ස්වයංවින්දන බල බලා අපි මේවට රිප්ලයි කරනව.

    ඔය රෙද්දට ගියපු උන් මුලු ශ්‍රි ලංකාවෙ සිංහල බෞද්ධ සංස්කෘතියම නියෝජනය නොකරන නිසා අපිට ඕක කිසිම ගානක් නෑ උපරිම 0.1%ක් වෙයි.

    හැබැයි ඕක කළු සුද්දන්ට නන් මහ ලොකු දෙයක් මොකද උන්ගෙ වර්ගයෙන් 80%ක් විතර ඔතන ඉන්නව. :P:P:P
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113

    උට අවුලක් නැතුව ඇති බන්. උට අවුලක් නම් ඌ කෙල්ලව අත හරියි. මම හිතනවා ලංකාවේ සමහර උන්ට තියන මන්ද මානසිකත්වය උට නැතුව ඇති කියලා.

    උට නෙමේ උබටනේ අතින් කයිට් උනේ බන්,. දැන් ඉත්න් පේමන්ට් එකෙන් වත් බ්‍රා එකක් අරන් දීපන් ගැනිට
    :lol::lol::lol::lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ආර්මාර්තකාමි පර සුද්දගේ මොලේ..
    තේරුම් ගන්න කල්යාවි බලාගනින් හොදේ..
    වසර 30ක් යුද්දෙන් බැට කකා හිටපු අපි..
    වෙනුවෙන් උන් මොකද කලේ දන්නවාද තොපි..
    කොටින්ටමයි උදව් කලේ පර සක්කිලි ගෙරී..
    සුද්දා කලේ කාපු එකයි රට හූරන් සිරී..

    බදිරි වෙන්නේ නෑ හු*තෝ කියන්න තොපිට මෙව්වා..
    කෙදිරි ගගා හිටපු එවුන් නෙගිටපල්ලා කිව්වා..
    රටේ තියෙන දේවල් තොපි රැකගන්නට ඕනා..
    තොගේ අම්මට වගේ රටට ආදරේ කරන්න ඕනා..

    සින්හල වන්ශෙට කරපන් උබ ආදරේ. .
    බඩ ගැන නොව රට ගැන හිතපන් යාලුවේ. .
    කටවචනෙට රැවටිලි රැලි එයි පෝලිමේ. .
    රතු පාවඩ දාගෙන පිලිගනින් හොදමදේ. .

    හොදට ඉගෙන ගත්ත එවුන් පනිනවා පිට රට. .
    අපේ සල්ලි වලින් හු*තෝ ඉගෙන ගත්තේ අද. .
    ප*යෝ වගේ යන්න එපා සේවේ දෙන්න පිට. .
    මේක තමයි අපි සේරම ඉපදුන සිරිලක. .

    තොපි ඉදිරියේ තොපි ඉපදුන රටට එකෙක් බැන්නොත්..
    ගහපිය දත් සෙට් එක ගැලවිලා වැටෙන්න රිදුනට..
    සින්හල ලේ වල බලේ දන්නවා පර සුද්දන්..
    හු*තක් කරනවද *කෝ නැගිටපල්ලා දැන්වත්..


     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ලංකාවේ උන් කුහක නැත්තේ මොනවටද?:rofl:මහින්ද බලේ ඉන්නකන් සමහරු කරේ කුහක කම් කරපු එක තමා..උබත් ඇතුළුව..:lol::Pඒක නිසා උබ හැදිලා හිටපන් අනික් උන්ව හදන්න කලින්.:P

    LOL
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    මට වෙලාවකට හිතෙනවා මූ යුරේනිගේ නංගි කෙනෙක්ද කියලා..
    :baffled::baffled::baffled:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලිංගික කුහකකමක් නෙමේ මෝඩයො මේකෙන්වත් ඇත්ත තේරුම් ගනින්. ලංකාවෙ කෙල්ලො දීගෙන ගියාම මෙහෙම කතා අහන්න වෙනව කතා දෙකක් නෑ. ඒක දන්න හින්දයි කොල්ලො මෙච්චර කියවන්නෙ. මේක බලලවත් පාඩමක් ඉගෙන ගනින් ඇයි මදිද තව පජාත උනා. උගෙන්ම අහගත්තනෙ දැන්. මොන ලංකාවෙ කෙල්ල සුද්ද බදාගන්න ගියත් වෙන්න ඔය ටිකමයි. මේකෙන්වත් කෙල්ලො තමන්ගෙ තත්වෙ තේරුම් ගත්තොත් හොදයි. මෙහෙම දේවල් කරනකොට කොල්ලො කෑගහන්නෙ මේකයි නැතුව ඔය කෙල්ලො ගැන ලිංගික කුහකකමක් අපිට නෑ. අනිත් එක මුන් සුද්දෙක් දැක්කහම හැසිරෙන්නෙ පිරිමි දැකල නෑ වගේ. ලංකාවෙ කොල්ලන්ට තියන තත්වෙ මොකද්ද එතකොට.

    අනේ මෝඩ මූදු හු**නෝ!
    ඕක ෆෙටෝෂොප් එඩිට් එකක්......

    බලපං අං මෝදු වෙනවද කියල ඔළුව අතගාල......:dull::dull:

    :lol::lol::lol: