එප්සන් ඉන්ක් 003

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේකේ හිටිය නේද ටෝනර් ඉන්ක් කරන පොරක්
    මට ප්‍රින්ටරේට ජෙනුයින් ඉන්ක් බෝටල් එකක් ගන්න ඕනේ ඔව් ජෙනුයින්ම ඕනේ කම්පටිබල් ඒවා එපා

    Epson 003 for L3150 ප්‍රින්ටර්
    කරන කෙනෙක් ඉන්නවා නම් කියන්න
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    apo ow
    sense eken nam.epson l130 printer eka gatte online dawas 3 awa.
    delivery free ona ekekata
    එකේ නැනේ බන් ඔර්ජිනල් එක
    neoview.lk
    buykorea.lk wala baluwada ?
    නැනේ බැලුවේ බැ
    මොකද්ද කරන බිස්නස් එක?
    ගෙදර වැඩ වලට තියන ප්‍රින්ට එක බන්
     
    • Wow
    Reactions: manjulabw