එපාම කරපු දේශපාලන චරිත නම් කරන්ඩ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1. රනිල් වික්‍රමසිංහ
    2.රාජිත සේනාරත්න
    3.චතුර සේනාරත්න
    4. නාමල් රාජපක්ෂ
    5.පාලිත තෙවරප්පෙරුම
    6.ප්‍රසන්න රණවීර
    7.ගාමිණි ලොකුගේ
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    225ma epa ban ekek nam hondai kiyanna
    :no::no::no::no:

    ddcfd7ed-2135-4d27-96e3-11aa5058596f.png

    Daya is a very lucky person. :sorry::sorry::sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    kiri ella
    nimal siripala
    amaraweera pakaya
    sirisena pambaya
    sajith pakaya
    sb
    appacchi mala kiyapu eka
    rajitha ponnaya
    hirunika wesi

    kiyanna giyoth iwarayak neha ban
     
    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    225 බැලුවහම මහින් ද මහත්තයා වීතරයී හොද,මුලූ රට වැසියාටම නිදහස් රටක් දුන්න නිසා ,ඒ දවස් වල බත් පාර්සලයක්,කලු මිනිහෙක් දැක්කත් බයේ වෙවුලපු අතීතයක් තිබුනේ ,:yes::yes::yes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    225 බැලුවහම මහින් ද මහත්තයා වීතරයී හොද,මුලූ රට වැසියාටම නිදහස් රටක් දුන්න නිසා ,ඒ දවස් වල බත් පාර්සලයක්,කලු මිනිහෙක් දැක්කත් බයේ වෙවුලපු අතීතයක් තිබුනේ ,:yes::yes::yes:
    ඇයි බන් ඔහොම??
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    රනිල් වික්‍රමසිංහ
    රාජිත සේනාරත්න
    චතුර සේනාරත්න
    මංගල සමරවීර
    ලක්ෂ්මන් කිරිඇල්ල
    නාමල් රාජපක්ෂ
    මුතුහෙට්ටි
    විජිත් විජේමුණි
    පාලිත තෙවරප්පෙරුම
    SB
    පාටලී
    අනුර කුමාර
    රන්ජන් රාමනායක
    බදුයුඩ්න්
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    225 බැලුවහම මහින් ද මහත්තයා වීතරයී හොද,මුලූ රට වැසියාටම නිදහස් රටක් දුන්න නිසා ,ඒ දවස් වල බත් පාර්සලයක්,කලු මිනිහෙක් දැක්කත් බයේ වෙවුලපු අතීතයක් තිබුනේ ,:yes::yes::yes:
    මටත් කියන්න තියෙන ඒ ටිකම තමා.... අපි ඉපදුණේ යුද්දයත් එක්ක... කවුරු හරි කොටි කියන කොට මතක් වුණේ කකුල් හතරේ කොටි නෙවෙයි කකුල් දෙකේ කොටි.... කොටියට ආයුද දීලා, තමන්ගේ දේශපාලන වාසි තකා විටින් විට කොටියව හුරතල් කරලා හිගන්නාගේ තුවාලේ වගේ ඒකෙන් යැපුණු කාළකණ්ණි නායකයෝ යුද්දෙ වවාගෙන කෑවා.... කොටියට විතරක් නෙවෙයි ලෝකයක් එක්කයි මහින්ද සටන් කලේ..... ඒකට මම නම් කොන්දේසි රහිතව හිස නමලා ගෞරව කරනවා.... ඊට පස්සේ දේශපාලන භාවිතය ගැන ගැටලූ තිබුණත් ඒ කාරණය සම්බන්ධයෙන් නම් මහින්ද සුපිරිම සුපිරියි.... ඔහු ජාතියේ වීරවරයෙක්......

    • Like
    Reactions: navinnuwan

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    225 බැලුවහම මහින් ද මහත්තයා වීතරයී හොද,මුලූ රට වැසියාටම නිදහස් රටක් දුන්න නිසා ,ඒ දවස් වල බත් පාර්සලයක්,කලු මිනිහෙක් දැක්කත් බයේ වෙවුලපු අතීතයක් තිබුනේ ,:yes::yes::yes:
    :yes::yes::love:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මටත් කියන්න තියෙන ඒ ටිකම තමා.... අපි ඉපදුණේ යුද්දයත් එක්ක... කවුරු හරි කොටි කියන කොට මතක් වුණේ කකුල් හතරේ කොටි නෙවෙයි කකුල් දෙකේ කොටි.... කොටියට ආයුද දීලා, තමන්ගේ දේශපාලන වාසි තකා විටින් විට කොටියව හුරතල් කරලා හිගන්නාගේ තුවාලේ වගේ ඒකෙන් යැපුණු කාළකණ්ණි නායකයෝ යුද්දෙ වවාගෙන කෑවා.... කොටියට විතරක් නෙවෙයි ලෝකයක් එක්කයි මහින්ද සටන් කලේ..... ඒකට මම නම් කොන්දේසි රහිතව හිස නමලා ගෞරව කරනවා.... ඊට පස්සේ දේශපාලන භාවිතය ගැන ගැටලූ තිබුණත් ඒ කාරණය සම්බන්ධයෙන් නම් මහින්ද සුපිරිම සුපිරියි.... ඔහු ජාතියේ වීරවරයෙක්......

    :D:D:D
     
    උඹ කියල තියෙන දේ හරියටම හරි.....අකුරක් නැර එකගය.
    ඕකට තව ටිකක් add කරන්නම්.........
    ලංකාවේ දේශපාලනය සපෙක්ශ යි....එකට මුලික හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ IQ එක අඩු වීම.....
    සාපේක්ෂව හොඳ දේශපලුවෙකුත් නැහැ.. 100% නරක දේශපලුවෙකුත් නැහැ .අපිට තියෙන අබියෝගය සාපේක්ෂ හොද
    දේශපාලුව තොරණ එක........
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    රනිල් වික්‍රමසිංහ
    රාජිත සේනාරත්න
    චතුර සේනාරත්න
    මංගල සමරවීර
    ලක්ෂ්මන් කිරිඇල්ල
    නාමල් රාජපක්ෂ
    මුතුහෙට්ටි
    විජිත් විජේමුණි
    පාලිත තෙවරප්පෙරුම
    SB
    පාටලී
    අනුර කුමාර
    රන්ජන් රාමනායක
    බදුයුඩ්න්
    :baffled::baffled::baffled::baffled::baffled:
    රන්ජා නැතුව මේ ලිස්ට් එක
    :yes::yes::yes:

    මටත් කියන්න තියෙන ඒ ටිකම තමා.... අපි ඉපදුණේ යුද්දයත් එක්ක... කවුරු හරි කොටි කියන කොට මතක් වුණේ කකුල් හතරේ කොටි නෙවෙයි කකුල් දෙකේ කොටි.... කොටියට ආයුද දීලා, තමන්ගේ දේශපාලන වාසි තකා විටින් විට කොටියව හුරතල් කරලා හිගන්නාගේ තුවාලේ වගේ ඒකෙන් යැපුණු කාළකණ්ණි නායකයෝ යුද්දෙ වවාගෙන කෑවා.... කොටියට විතරක් නෙවෙයි ලෝකයක් එක්කයි මහින්ද සටන් කලේ..... ඒකට මම නම් කොන්දේසි රහිතව හිස නමලා ගෞරව කරනවා.... ඊට පස්සේ දේශපාලන භාවිතය ගැන ගැටලූ තිබුණත් ඒ කාරණය සම්බන්ධයෙන් නම් මහින්ද සුපිරිම සුපිරියි.... ඔහු ජාතියේ වීරවරයෙක්......
    ඇත්ත මමත් තම මනුස්සයට ගරු කරන්නේ එකට.
    ඊට පස්සේ මනුස්සයගෙ දේශපාලනය මිනිස්සුන්ට තිත්ත උනා.

    :( :( :(