අද නම් එලකිරි එක මෙලෝ රහක් නෑ බන්.එපා වෙනව![]()



අද නම් එලකිරි එක මෙලෝ රහක් නෑ බන්.එපා වෙනව![]()

ඔව්, දේශපාළන thread වෙනමම section එකකට දානවා නම් හොදයි , අර දිල්වාලේ පොන්නයගේ ඇඩිඇඩියාව අහලා මට මේක එපා වෙලා තියෙන්නේ.


උදේට බොන්නෙපා.. සෙම බං.. මාත් ඉස්සර බිබී ඉඳලා නැවැත්තුවා..
රත් කරලා.. සීනි දාලා බීපන්.. එතකොට අවුලක් නෑ මචං..



pattay yako Repiguru dala elakiri beepan .ethakota sema hadenne ne ban.

