හූස් පීකිං එකක් අහන්ඩ
මං එවන්නං හොඳ ලින්ක්ස්
Thanks machn.
A tika maruOya doc kenekda.
හූස් පීකිං එකක් අහන්ඩ
මං එවන්නං හොඳ ලින්ක්ස්
A tika maruSet wela bomuda?okkoma hariyai.
නින්ද යන්නෙ නෑ රැට. උපරිම පැය 2-3 තමයි. ඊට පස්සෙ උදේට නිදාගන්නවා. එතකොට over sleeping. (I'm a freelancer.)
බඩ දැවිල්ල
ඇගට කිසි energy එකක් නෑ Feeling Hopeless
නිතරම කම්මැලී ,
කොහෙවත් යන්න හිතෙන්නෙ නෑ
film එකක් බලන්න හිතෙන්නෙ නෑ
එපා වුන හැගීමක් දැනෙනවා කලකිරීමක්, දුකක් එක්ක
වැඩ කරන්න හිතෙන්නෙ නෑ. කරන්න ගත්තත් focus එක දීලා කරන්න බෑ නිදිමත එනවා. නැත්නම් ඔහේ වෙන මොනා හරි කරනවා
මම සාමාන්යෙන් ගොඩක් දුරට ගෙදර ඉන්නේ තනියම. ඒක වෙන්නත් පුළුවන් ලොකුම හේතුව. No girl friend. Forever alone. (Age 25)
Help Me.
මම තනිවෙලා නෑ ඒ කියන්නේ 
මානසිකව නිතර වැටෙන අයට බොන්ඩ හොඳ නෑ
