එපා වෙලා ඉන්නේ බන්.ගෑනිගෙන් වදේ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    dan hitenne jobakata giya nam hari kiyala bn.epa wenawane mehema.ganita melo sansarayak na online development jobs gana.man kalayak try kala ekathu wela karanna.padi kama thibbata wadak ba.
    mama me uparima nivila bn inne.nitarama mata oluwata wade me dewal.ude nagitta wele indan sarin sare prashna danawa.kiyawala wada dena eka tama.fb gihin wena unge supiri car pennanawa audi wage.aya kiyawanawa



    lamai nethnam dennama job hoyaganilla, ita passe tika kalayak yanakota shape wenawa
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    අනික මූ නිතරම ගෑණි වගේ ගේ අස්සෙමනේ ඉන්නෙ.ඵහෙම නිතරම ගෙදර ඉන්න කොටත් අගයක් නැහැ.මාස 6න් 6ට ගෙදර ඵන ජොබක් කරානම් උඩ පැනගෙන මල් මාලත් අරන් ඵන්නෙ ගේට්ටුව ළගට පිළිගන්න.:lol:.


    :yes::yes:කුකුල් කරමලේ කතාව වගේ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    මම නම් තාම බැඳල නෑ.ඔව් වෙන්න පුළුවන්.යාළුවොන්ට වුන සීන් තමා ඔය..:lol:

    Bandala wath nathi un pawul kana heti upades denawa :lol:

    avatar562642_36.gif
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    eka hoda trick ekak bn.thanks. lesiyen karanna puluwan method ekak.try karala balannam.ma heuwe game sarala kellek bn

    saralawa inna mata one.
    man dan me jeevitheta asa na.
    anthimata ussan awith thiyenne karumayak.gamakin tama awa.awata passe posh.

    Proposalda
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ඔහොම තමා හැම ගෑණිම.ළමයි ඉන්නවනම් තවත් කියවිල්ල වැඩියි.බැඳපු නැති උන්ටත් කියන්නෙ තනියම අාතල් ඵකේ හිටපන් අර මේකෙ ගෝඩ් වගේ..ඒක අැඟටත් හොඳයි මනසටත් හොඳයි.:D

    Sirawata
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තමන්ගෙ තැන තියාගන්න ඕන මචං. කසාද බැන්දත් තමන්ගෙ තැන තියාගන්න ඕන. නැත්තං ගෑණී, නැන්දම්මලා, මාමණ්ඩිලා එනවා කරේ නඟින්න. තමන් හරි විදිහට ඉන්නවා නං (ඒ කියන්නෙ හැම තිස්සෙම මල පැනලා මල අතේ තියන් ඉන්නවා කියන එක නෙමෙයි. සෘජුව ඉන්න ඔන තමං)

    උදාහරනෙකට උඹේ ගෑණි කියනවා නං උඹ මාසෙකට ලක්සෙ පන්නලා හොයන්න ඕන කියලා.. උඹ අහපන් ඇයි එහෙම කියන්නෙ .. මොකද එහෙම කියන්න හේතුව කියලා.. රීසනින් වලින් වැටෙන්නම දෙන්න ඕන ආගියුමන්ට් එකකදි. සමහර ගෑණූ ඉන්නවා උන්ට රීසනින් තේරෙන්නෙ නෑ. එහෙම උන්ව නං බය කරලා සැර කරලා තමා හදාගන්න වෙන්නෙ මට හිතෙන හැටියට.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    anika ge wada walatat patta ganak yanne 1st floor ekatama 41 estimation awa.


    මචන්, උබ කරන කැපවීම්වලට උබට ගෑනිගෙන් වචනෙකින්වත් සපෝට් එකක් නැත්තන්, එකට උබ උබේ සර්වයිවල් එක ගැන හිතපන්.

    තාම ලමයි නෑ නේද? හැදුවොත් හදන්නෙ එකයිද? එහෙනම් උපරිම කාමර තුනක තනි තට්ටුවෙ ගෙයක් හදපන්.

    එක බල්ලෙක්ටවත් කියන්නෙ නැතුව බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරලා. ඒකෙ සල්ලි එකතු ටික ටික ඉතුරු කරපන්. ඒ එකතු වෙන සල්ලි ඔක්කොම උබට, උබේ හිතේ සහනයට තියා ගනින්.