එපා වෙලා තියෙන්නෙ!

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොන රටකට ගියත් ඔච්චර තමා අයිසේ. මට කැනඩා පාස්පෝර්ට් එක තිබිලත් කිසිම රහක් නෑ ජීවිතේ. ඔහොම තමා හම්බ වෙනකං ඉතින් පෙරුම් පුර පුර ඉන්නව හම්බ උනාට පස්සෙ ෆුල් ඩිප්‍රෙස් ආයෙ. ඒක තමා බුදුහාමුදුරුවො කිව්වෙ මේ ලෝකෙ හැම දේම දුකක් කියලා.
     
    • Like
    Reactions: ruwantheekshana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    අම්මෝ වෙලාවට සිරිගේ ආන්ඩුව කාලේ පිං කෙත හෙල දෙරණින් පැන්නා . ආපු එකේ හොද දැන් තේරෙනව ඉස්සරට තව තේරෙයි. දුක යනු ඊලග පාරක යනකොට එයාපොට් එකක් තියෙයිද කාගේ කොලනියකට යන්න වෙයිද කියලා
     
    • Like
    Reactions: Master malli

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    Europe wala 5 years continous hitiyoth citizenship lebenawalu neda?

    Kawda danne me gena more details?
    Country Eka anuwa depend wenawa. Germany two years work karoth pr ganna puluwan. UK 2 years work karala company sponsorship ekak thiyenawanam puluwan. Italy,finland 4 years work karanna one. Oya tika thama baluwe.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,099
    113
    E yako man mae wage thread ekak demmama tama meke un negative vibe kiyala marenna yanne.huh.mewata lassanata reply karanawa
    තොගෙ ත්‍රෙඩ් වලට නෙවෙයි ඕයි අර පැත්තෙන් පේන කෙල්ල දැක්කම තමා බඩ දගලන්නෙ. ඒක දැක්කම නන් නෙගටිව් වයිබ් :poop: :poop: :poop:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඔව් මම ගොඩක් ඔය පොඩි රටවල් බැලුවා සිටිසන් ගන්න අමාරුත් නැ 10000$ වගෙ ඉන්වෙස්ට් කරත් සිටිසන් දෙන රටවල් තිබ්බා ඩුවෙල් සිටිසන් තිබ්බා නම් හරි එහෙ 6 month මෙහෙ 6 month
    එහෙම රටක් බලන්න ඕනෙ වැඩේ ලාබයිනෙ. හැබයි රට හොඩ වෙන්න ඕනෙ. මොනාද බං ඒ වගේ රටවල් තියෙන්නෙ
    ------ Post added on Jun 7, 2021 at 8:15 PM

    මූව දැන් කටීට්ය ගනන් ගන් නැද්ද බන්,,,ඉස්සර නම් මුගේ ඒවට බනින්න හරි සෙට් එකක් හිටිය..දැන් ඔක්කොම එඋන් මුගේ කමෙන්ට් දැක්කහම දැක්කේ නෑ වගේ යන සීන් එකක් තියෙන්නේ...මොකටද ගූ ගොඩවල් අවුස්සගෙන ත්‍රෙඩ් කෙලවගන්නේ කියල හිතෙනව ඇති...හැබැයි මෙහෙම ගියොත් මූම ෆේක් එකක් බස්සල මූම ගූ එන් පී කිය කිය බැන බැන ඉදියි...:lol::lol::lol:
    මං මුගෙ රිප්ලයි එක දැක්ක. ඒ වෙලේම පොඩි එකා කක්ක පාරක් දැම්ම. මං ගියා ඒක අස් කරන්න. :love:
    ------ Post added on Jun 7, 2021 at 8:18 PM

    OECD Better Life Index එකට අනුව නම්,
    Norway
    Australia
    Iceland
    තමයි top 3.

    https://www.oecdbetterlifeindex.org/

    මමත් කැමතියි ඔය වගේ හොඳ රටකට ගිහින් හොඳ ජීවිතයක් ගතකරන්න. 😇
    යාළුවාට සැනසීමෙන් ඉන්න පුළුවන් රටකට යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! :yes:
    Denmark තමා ටාගට් එක. අවුරුදු පහක් ටාගට් එකක් හදනව එහෙ යන්න. :cool:
    ------ Post added on Jun 7, 2021 at 8:20 PM

    Bro, I hope the following details may help you to narrow down the best countries to migrate to. I wish you the very best!

    Through all phases of life, these countries treat their citizens well. Scandinavian countries fared well, as did Canada.

    6MCHWh.png
    ඩෙන්මාක් හොඳයිනෙ බං
    ------ Post added on Jun 7, 2021 at 8:22 PM

    2024ත් ස' ටම ඡන්දෙ දීල යන තැනක පලයන් :lol:
    ඊලග පාර බැසිල් ස' හරි නාමල් ස' හරිනෙ. කොහෙ ගියත් රට වෙනුවෙන් යුතුකම ඉස්ට කරන්න අර ගිය පාර සෙට් එක වගේ මමත් එනව ලන්කාවට කවෘ හරි කමක් නෑ ස' කෙනෙක්ට කතිරෙ ගහන්න. 吉田 ස'ද කියන්නත් බෑ. :cool: :love: :yes: :P
    ------ Post added on Jun 7, 2021 at 8:28 PM

    Copied from another thread....too many migration threads these days...:eek: imma copy and paste this reply somewhere so I can reply if someone asks


    Denmark Invetment Visa
    https://indien.um.dk/en/the-trade-council/invest-in-denmark/
    http://golden-investor-visa.com/denmark/

    Minimum investment

    €100,000 to €100 million ( no limit)

    ----------------------------------------------------


    Finland investment visa
    https://wwicsgroup.com/immigrate-to/europe/finland-investor-visa/
    • Minimum investment
    EURO 350,000

    --------------------

    Canada investment visa

    https://www.cic.gc.ca/english/helpcentre/answer.asp?qnum=653&top=6
    you must secure a minimum investment of $200,000.

    ----------------------------
    Sweden Investment visa
    http://golden-investor-visa.com/sweden/

    Minimum investment €100,000 (no limits)

    -----------------------------
    EU Golden visa
    https://www.schengenvisainfo.com/eu-golden-visas/#:~:text=A Golden Visa is a,or by purchasing a property.

    සල්ලි දීලා යන්නනම් ඔහොම....ඔයිට අමතරව තව මොන මොන නීති තියේද දන්නේ නෑ..
    නැත්තන් ඉතින් ස්ටුඩන්ට්, ස්කිල්ඩ් work visa තමයි


    lanakwe 2012-2016 kaale tamai sirama vibe ekak thibbe.....full freedom wage scn ekak...
    ------ Post added on Jun 7, 2021 at 7:36 AM
    අඩෝ මේ රිප්ලයි එක තමා හෙව්වෙ. මිනිමම් කෝටි තුනකින් යන්න පුලුවන්ඩ ඩෙන්මාක්. :shocked: එහෙනන් දැන්මම බලන්න ඕනෙ මේක. :cool::love: Thanks!
    C / D / Business visa දෙන්නෙ නේද. අවුරුදු පහකින් පීආර්. 9කින් සිටිසන්. අවුලක් නෑ ඒත් ඔය ගානටනම් :yes:


    ------ Post added on Jun 7, 2021 at 8:31 PM
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Tho gov bank ekakada wada karanne ?
    ඔව්

    api podi kalayai jiwath wenne ekedi me loke dakinna onenam matath hithenne meken yanna one kiyala.math oya mathemai htye mehe innawa tharam sahalluwak na kiyala..eth sahalluwa kiyala api hithan inne sambolai bathui kala uda balan inna eka..ekata apiwa purudu karala thiyenne bn.yanna one..mekema inna one kiyala deyak na..
    Totally Agreed. අපි මේ විඳින සුට්ටත් ඒ ටිකත් විඳගන, මෙහෙ විඳවන ටික 95%ම නැති කරගන ජීවිතේ මාර දේවල් ටිකක් කළහැකි මෙහෙන් ගියානන්. :love:
    ------ Post added on Jun 7, 2021 at 8:37 PM

    මමත් දැන් යන මතේ තමයි ඉන්නෙ. බ්‍රේක් වෙලා තිබ්බෙ වයිෆ්ගෙ කැමැත්තක් තිබබෙ නෑ කලින් ලංකාව දාල යන්න. හැබැයි දැන් දේසපාලුවො ලංකාවට කරන විනාසෙ දැකල එයා මටත් වඩා කලකිරිලා ඉන්නෙ. සති දෙක තුනකට කලින් කිව්වා යං යන්න මෙහෙන් පුලුවන් විදිහකට කියලා. මිලියනර්ස්ලා වෙන්න ඕන නෑ බං.. පාඩුවේ සැනසිල්ලෙ ඉන්න තිබ්බ නං ඇති. තාම රටවල් සිලෙක්ස්ට් කරනවා. යුරෝප් තමා කැමැත්ත තියෙන්නෙ දැනට.
    middle class life හොදටම ඇති ආතල් එකේ ඉන්න. මෙහෙ මිඩ්ල් ක්ලාස් ගැන ඉතින් කතා කරල වැඩක් නෑනෙ. :eek: :(
    ------ Post added on Jun 7, 2021 at 8:39 PM
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ado issella කිරි Eke ලොකු කතාවක් ගියා hambayo rata allanawa කියලා. Den අල්ලලා iwarath dannaehene 😎😎
    සිංහලු ටික ගියාම හම්බ්ස්ල විතරනෙ ඉතුරු වෙන්නෙ. ඉතින් ආයෙ අමුතුවෙන් අල්ලන්න දෙයක් නෑ. කතාව ඇත්ත. :P
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    අපේ අයියකාරය USA ඉන්නෙ. 2023 ගන්නන් කිව්ව ස්පොන්සර් දීල. මට උනාට USA සෙට් වෙන්නෙ නෑ. සල්ලි මත්තෙ නෙමේ මටයි වයිෆ්ටයි ඉන්න ඕනෙ. මගෙ Parentsල නන් මට කලින් USA යයි. ඒ ගොල්ලන්ගෙ සේරම අයියටයි මටයි දීල තියෙන්නෙ. අයියත් දැන් නැති එකේ මන් තමා සෙරම බලාගන්නෙ,


    ------ Post added on Jun 6, 2021 at 11:09 PM

    eka deyak kiyannam.. news wala yana tharan gon part U.S. wala naa.. godak un hithan inne America wala pissu ballo wage hama thanama wedi thiyagannawa kiyala.. :lol:

    IF you have a good job and if you live in a good neighbourhood/city, U.S. is one of the best places to live. So many opportunities, so many things to do, extremely diverse landscape and environment. It is an awesome place!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    eka deyak kiyannam.. news wala yana tharan gon part U.S. wala naa.. godak un hithan inne America wala pissu ballo wage hama thanama wedi thiyagannawa kiyala.. :lol:

    IF you have a good job and if you live in a good neighbourhood/city, U.S. is one of the best places to live. So many opportunities, so many things to do, extremely diverse landscape and environment. It is an awesome place!
    ඒව නන් බයිල.. එහෙම එකක් නෙමෙ බං කිව්වෙ. එහෙ ඕනවට වඩා ෆ්‍රීඩම් එක වැඩි :P :rofl: මං කිව්වදේ උබට හරියටම තේරිලා නැද්ද මන්ද :(
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    ඒව නන් බයිල.. එහෙම එකක් නෙමෙ බං කිව්වෙ. එහෙ ඕනවට වඩා ෆ්‍රීඩම් එක වැඩි :P :rofl: මං කිව්වදේ උබට හරියටම තේරිලා නැද්ද මන්ද :(

    ah oww Freedom scene eka nam aththa thamai..

    Pissan ta pisso wage inna Freedom eka thiyenawa, Eeka nisa hama jathiyema pisso innawa.. :yes:

    Spouse sponsor application ekak process wenna awurudu gaanak yanwa ne.. eeka nisa kokatath puluwan kamak thiyenawa nam apply karala thiyapan.. kokatath hondai ne..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ah oww Freedom scene eka nam aththa thamai..

    Pissan ta pisso wage inna Freedom eka thiyenawa, Eeka nisa hama jathiyema pisso innawa.. :yes:

    Spouse sponsor application ekak process wenna awurudu gaanak yanwa ne.. eeka nisa kokatath puluwan kamak thiyenawa nam apply karala thiyapan.. kokatath hondai ne..
    ඒ ගැන හෙව්වෙ නෑ අයියට 23 සිටිසන් හම්බවෙන්නෙ. කරන දෙයක් ඊට පස්සෙ තමා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එක එක විකාර එහෙත් තියෙනවනෙ. Google කලාම ඔහොම එනව. Denmark, Sweden, Switzerland, Finland තමා මට සෙට් උනේ. ඒ උනාට එච්චර තෙරෙන්නෙ නෑ. ස්විස් නන් Expensive මං හිතන්නෙ.
    • Canada. #1 in Quality of Life Rankings. ...
    • Denmark. #2 in Quality of Life Rankings. ...
    • Sweden. #3 in Quality of Life Rankings. ...
    • Norway. #4 in Quality of Life Rankings. ...
    • Switzerland. #5 in Quality of Life Rankings. ...
    • Australia. #6 in Quality of Life Rankings. ...
    • Netherlands. #7 in Quality of Life Rankings. ...
    • Finland. #8 in Quality of Life Rankings.


    සල්ලි නන් ගිහින් හොයගත්තහැකි. සැනසීමයි ඕනෙ.
    ------ Post added on Jun 6, 2021 at 10:17 PM
    koheda ban ohoma ranking thiyenne?

    Menna meka balapan, e balala wadipura cities included rata balapan :P then decide karapan :yes:
    https://www.cnbc.com/2021/06/09/global-liveability-index-2021-world-most-liveable-cities.html
    ------ Post added on Jun 14, 2021 at 7:06 AM
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    10000$ වගෙ ඉන්වෙස්ට් කරත් සිටිසන් දෙන රටවල් තිබ්බා
    ඒ කොහෙද?

    Visiting an untrustworthy website has been prevented​

    One or more of this website's certificates are invalid, so we can't guarantee its authenticity. This happens when the website's owner hasn't updated the certificate in time, or if it's a fake site created by scammers. Visiting a website like this makes you more vulnerable to attack.

    You were protected from visiting this website by Kaspersky security. You can close this window with no risk.

    Show details
    ඕක official website එක. එහෙම නැත්නම් Wikipedia එකෙනුත් බලන්න පුළුවන්.
    https://en.wikipedia.org/wiki/OECD_Better_Life_Index

    මිනිමම් කෝටි තුනකින් යන්න පුලුවන්ඩ ඩෙන්මාක්. :shocked: එහෙනන් දැන්මම බලන්න ඕනෙ මේක.
    ඒ කියන්නේ යාළුවා දැනටමත් කෝටිපතියෙක්. :D

    ඒ ගැන හෙව්වෙ නෑ අයියට 23 සිටිසන් හම්බවෙන්නෙ. කරන දෙයක් ඊට පස්සෙ තමා
    එතකන් Diversity Visa Program එකට apply කරන්නත් පුළුවන්.
     
    Last edited:

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    It‘s quite funny that people think that they will be able to drastically change their lives for the better part and their lives will be full of excitement if they could migrate to another country. But if you are depressed then migration won‘t help. You will just be depressed in a country which has better living conditions. Further, winter in Scandinavian countries could be brutal for people with depression.