එපා වෙලා බ්ං

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඉගෙන ගත්ත දෙයක් තමා අන්තිමට ඉතුරු වෙන්නෙ කෙල්ලො දුසිමක් උනත් සල්ලි වලට ගන්නබැරියැ😋
    කෙල්ලෝ නම් මචන් මෙහෙමයි,

    සල්ලිකාර හරක් ඉන්නවා නේ බන් ඕන තරම්, උන් ඉතින් මේ ගණිකාවන්ට සල්ලි වියදම් කරලා රට හිටන් එක්කම් යනවා.
    අර පියුමි හංසමාලි පෙන්නේ නැද්ද? හරක් තමයි ඉතින්. ගණිකාවෝ බන් ! ගනිකාවක්ට ගහ ගන්න එකා තරම් හරකෙක් මේ
    ලෝකේ නැහැ.

    හැබයි ඉතින් ඒ ප්‍රසිද්ද උන ගණිකාවන්, ඕනෑම town එකක ඊට වඩා ලස්සන ගණිකාවන් ඉන්නවා 3000-5000 ට. එහම ඉන්නවා කියල ගහන්න නම් යන්නේ නැහැ, මොකද ඕව ලෙඩ. පුළුවන් නම් සල්ලි එකතු කරලා sex doll එකක් ගනින්.
    කොල්ලෙක් උනාම ස්ත්‍රී සිරුදේ සුන්දරත්වය විදින්න ඕනේ. එත් මේ ගණිකාවන්ට ඕනේ නැති ගරු කිරීමක් දෙන්න ඕනේ නැහැ.
    එහම නැති උනාමත් ලෙඩ වෙන්ව එක තමයි ඇත්ත.

    Yoga swimming වලට වරෙන්. ඔය ගතිය නැති වෙලා යයි.

    උබට තේරෙන්නෙනෑ මේවයින් එක පෙත්තක් බීපුගමන් නවත්තන්නබෑ
    ඔය පෙති වල නම් එච්චර addiction එකක් නැහැ නවතන්න බැරි තරම.
    කුඩු වලට ඇබ්බහි උන උන් නවතන්නේ එක කොච්චර pain එකක්ද?

    උබේ හිත , ඇත පය හිය්ය නැහැ බන් ඕක නවත්ත ගන්න. Sport තියින්නේ එකට,
    මට නම් swimming තමයි මචන්. උබට swimming ගැලපෙන්නේ නැහැ නම් වෙන එකක් හොයා ගනින්.
    ------ Post added on May 1, 2024 at 10:17 AM
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101

    පටන් ගත්තු ප්‍රොජෙක්ට් එක ඉවර කරල තමා ඉතින් ඕන දෙයක් 👍 අන්තිම සටනෙ ඉන්නෙ ම්ං ආස ඉගෙන ගන්න
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    පටන් ගත්තු ප්‍රොජෙක්ට් එක ඉවර කරල තමා ඉතින් ඕන දෙයක් 👍 අන්තිම සටනෙ ඉන්නෙ
    හරි හරි , දැන් කියපන් time එක manage කර ගන්න විදිහ,
    මොකක්ද project එක ?

    යකෝ, api MSc වලට පාඩම් කරන්නේ, subject එක paper එකේ අහන්නේ කෙලින්ම research level එකේ.
    deadlie miss උනොත් දැඩි දඩුවම්, එත් එහම උනත් අපි gym , swimming yoga යනවා බන්,

    උබට ඔය time එක manage කර ගන්න බැරි අවුලක් තියන්නේ.
    උබ A/L හරි 1st degree හරි වෙන්න ඇති,
    අපි වගේ time එක manage කර ගන්න කියනව නෙමයි බන් , එත් ඔය කාලේ ඉදලම time management ඉගන ගනින් බන්.

    දැන් කියපන් උනේ project එකේ වැඩ, උබ plan කරල තියන විදිහ,
    idea එකක් දෙන්නම් කාලය ඉතුරු කර ගන්න විදිහ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය

    වැඩක් කරනවම් එක බන් පිලිවට කරපන්, නැත්තම් වැඩේ complex වෙන කොට එකේ track out යනවා.

    ඔය මගුලක් නෙමයි බන් , සිත නිවන කතා,
    මුට මේ time එක manage කර ගන්න බැරුව දගලනවා.

    එක දෙයක් depth එකටම reserach කරන් කියවන් යන උන්ට ඕක වෙන්ව.
    හිතපන් math වලට interest කියල , දැන් උබ subject එකේ පර තෙරෙට කියවන යනවා.
    එතකොට මිස් වෙන්නේ Physics වලට දාන්න ඕනේ time එක.

    Plan it man.
    ------ Post added on May 1, 2024 at 10:34 AM
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    හරි හරි , දැන් කියපන් time එක manage කර ගන්න විදිහ,
    මොකක්ද project එක ?

    යකෝ, api MSc වලට පාඩම් කරන්නේ, subject එක paper එකේ අහන්නේ කෙලින්ම research level එකේ.
    deadlie miss උනොත් දැඩි දඩුවම්, එත් එහම උනත් අපි gym , swimming yoga යනවා බන්,

    උබට ඔය time එක manage කර ගන්න බැරි අවුලක් තියන්නේ.
    උබ A/L හරි 1st degree හරි වෙන්න ඇති,
    අපි වගේ time එක manage කර ගන්න කියනව නෙමයි බන් , එත් ඔය කාලේ ඉදලම time management ඉගන ගනින් බන්.

    දැන් කියපන් උනේ project එකේ වැඩ, උබ plan කරල තියන විදිහ,
    idea එකක් දෙන්නම් කාලය ඉතුරු කර ගන්න විදිහ.
    මැත් කරනෞන් කෝමත් ට්‍රැක් අවුට් බ්ං 😆
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මැත් කරනෞන් කෝමත් ට්‍රැක් අවුට් බ්ං 😆
    දැන් උබට ඉතුරු වෙලා තියන time එකයි,
    කරන්න තියන වැඩ load එකයි paln කරලා plan එකක් ගහපන්.
    නිනක් ඕනේ කමින් track out යන්න එපා බන්, නිකන් ගොනෙක් වෙන්න එපා.
    අනික් එක උබ පර තෙරට උබ interest subject එක ගැන දැන ගන්න ඕනේ නැහැ.
    උබේ exam එකේ scope එකට දැන ගත්තම ඇති.

    ඉතින් balance එකේ out යන්නේ නැතුව කරන්න ප්ලාන් එකක් හදා ගෙන උබ එනවද ?
    නිකන් විහින් මානසික ලෙඩ හදා ගන්නේ නැතුව.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    දැන් උබට ඉතුරු වෙලා තියන time එකයි,
    කරන්න තියන වැඩ load එකයි paln කරලා plan එකක් ගහපන්.
    නිනක් ඕනේ කමින් track out යන්න එපා බන්, නිකන් ගොනෙක් වෙන්න එපා.
    අනික් එක උබ පර තෙරට උබ interest subject එක ගැන දැන ගන්න ඕනේ නැහැ.
    උබේ exam එකේ scope එකට දැන ගත්තම ඇති.

    ඉතින් balance එකේ out යන්නේ නැතුව කරන්න ප්ලාන් එකක් හදා ගෙන උබ එනවද ?
    නිකන් විහින් මානසික ලෙඩ හදා ගන්නේ නැතුව.
    මොනා කරකරන්නද බං උබල එක්ක කයියක් ගහල හිත හදාගෙන පුලුවන් විදිහට සිලබසෙක ඉවර කරනව 👍දෙමව්පියන් ගෙ දුක ඩොකාගෙ account එකට දානව 🙏

    මැත් ආතල් බ්ං ගානක් ඒම හරි ගියොත් හිතට දැනෙන්නේ පුදුම සතුටක්
    ------ Post added on May 1, 2024 at 10:54 AM

    අදත් වේලාසනින් බේත් බීල නිදාගත්ත හිතට මැරෙන්න තරම් දුකක් දැනුන අත දිගෑරල බුදුන් වැද වැද ඉදපු තාත්තට දෙකක් නෙලල හිත හදාගත්ත😆
    ------ Post added on May 4, 2024 at 8:45 PM