එම් ඒස් සී කරන උන්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එම් ඒස් සී කරන උන්

    එම් ඒස් සී කරන උන් කවුද ඉන්නේ ?

    ඇප්ලිකේශන් ෆොර්ම් එකේ අර 2ක් ගෙන් සයින් කරන්න ඕන එක මොනවගේ අයට කියලද සයින් කරගත්තේ :oo::oo::oo:

    ලොයර් හරියනවද ? :rolleyes:

    සාමදාන විනිශ්චයකාර හරියනවද :rolleyes:


    උදව්වක් දෙන්න මචන් ලා ;););)
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සේරම දැන් පී එච් ඩී ද කරන්නේ අම්මට සිරි වෙන්න

    :shocked::shocked::shocked:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    එහෙම එවුනුත් අත්සන් කරන්න ඕනද මොකද්ද course එක
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    JP nathinm Lawyer kenek sign karanna ona true copy kiyala certificates and affidavit eka mge sign kalenm Lawyer kenek eyata tiyanawa JP ehemath Family friend kenek so free
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    no idea :dull:
    UCSC nam ref dennek 1st degree lec hari work karana tana senior kenek hari hena forum set ekak fill karala pora eka seal karala denna ona

    ඔක තමා අහන්නෙ මාත් මම බී ඒස් සී කලේ රෙෆ් දෙන්න ඉතින් ක්ලාස් එකේ සර් තමා ඉන්නේ වෙන ඉතින් කවුරුත් නෑ :P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    JP nathinm Lawyer kenek sign karanna ona true copy kiyala certificates and affidavit eka mge sign kalenm Lawyer kenek eyata tiyanawa JP ehemath Family friend kenek so free


    Thanks Kollo Dan Mama Call kala Aulak na kiuwa Jp kenek or Lawyer
    :yes::yes:

    Apo Family Eke innawa Lawyer un maha Kuhaka Un Okkoma Sign Karala Letter Ekakauth yawai Select Karaganna epa Kiyala
    :P:P
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    NAMES AND ADDRESSES OF TWO REFEREES


    Meka neda bn , mekata Undergraduate prof or Dr sla dennek nam very good, uba interview yanna wenawa, ethakota godak hodai ehema kenek inna eka form 1ke
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    NAMES AND ADDRESSES OF TWO REFEREES


    Meka neda bn , mekata Undergraduate prof or Dr sla dennek nam very good, uba interview yanna wenawa, ethakota godak hodai ehema kenek inna eka form 1ke

    Ou Oka thama Macho

    Anika Exame Ekata Monawada Enne Dannawa da ?


    ;);)