එයාටෙල් ඉන්ටෙර්නෙට් speed එක වැඩි වෙලාද ?

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
එයාටෙල් ඉන්ටෙර්නෙට් speed එක වැඩි වෙලාද ?

16ca15d.png


මම ඉස්සෙල්ල එයාටෙල් ඉන්ටෙර්නෙට් use කරද්දී HSDPA තාක්ෂනය යටතේ තමයි connect උනේ ..
එත් දැන් Hspa + තාක්ෂනය යටතේ තමයි connect වෙන්නේ ... ( hspa + කියන්නේ 21 mbps නේ .. ඒ කියන්නේ එයාටෙල් 21 Mbps දීලද ? )
:yes::yes:
 

ruchira88

Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    kohomath aluthen danne HSPA+ thama ban. dialog,airtel,mobitel,hutch me hama ekakma aluth deployment waladi danne HSPA+. un thama advertise karanne natte technology eka HSPA+ wunath loku speed denna backbone eka madi hinda
     

    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    Machan Maharagamata Nam maara slow ban.. man inne town 1 indan 500m durin !!!!
    :frown: