එයාට ආදරේ වැඩි නම් ඒක සින්දුවෙන්ම කියන්න

pabu

Junior member
  • May 14, 2009
    101
    7
    18
    matara
    එයාට ආදරේ වැඩි නම් ඒක සින්දුවෙන්ම කියන්න

    ආදරවන්තියෙක් ඉන්නවනම් කියල බලන්න Elakiri කොල්ලනේ ....

    මේ තරම් නුඹ සුවද ඇයි නුඹ මලක් දැයි මට සිතෙයි
    මේ තරම් නුඹ සුමුදු ඇයි මල් වතක් දැයි මට සිතෙයි
    මේ තරම් නුඹ සිසිල ඇයි සද වතක් දැයි මට සිතෙයි
    මේ තරම් නුඹ මිහිරි ඇයි නුඹ මගෙම දැයි මට සිතෙයි

    http://download864.mediafire.com/pdtpi2wmf0cg/2vle3qebr42coam/Mey+Tharam+-%5D.mp3
    ඉතුරු ටික සින්දුවෙන් ගන්න සහෝ.........