එයාලද අපිද හිතන්ඩ ඕන ?
දැං ඔය සමහරක් වාහන බයික් හෙන හයියෙන් යනවනෙ, පොඩි පාරවල්වල වුණත්, මොකද දැං ගමේ පාරවලුත් කාපට් කරල.. හයියෙන් කියන්නෙ නිකං ස්පීඩ් එකක් නෙමේ, අර යන්නෙ අස්සයො යනව වගේ..
මෙහෙම යක්කු වගේ යන එකෙක් දැක්කොත් අපි පාර පනින්ඩ ඕන ඌ මීටර් 50ක් විතර ඈත එනව කියල ෂුවර් කරගෙනද ? නැත්තං ඌ දැනගන්ඩ ඕනද, මම හයියෙන් යන නිසා හදිසියකදි බ්‍රේක් ගහන්ඩ ඕන කියල

.... එක නිසා උබ හරියට පාර පැනපන්.............