ආත්ම 7කට නෙමයි
සංසාරේ පුරාවටම මට ඔයාව ඕනි.
ඒත්...
මේ ආත්මේ
කතා නොකර ඉමු ඒ ගැන.


මේකෙදි උබේ වරදක්නේ බන් .
මොනවා උනත් දැන් හොදින් ජිවත් වෙයන් .
මේ මගේ ස්ටෝරි එක ,
http://www.elakiri.com/forum/showthread.php?t=1748014&page=29

කියවන ගමන් ඉන්නේ......ane manda ,dan inna kelanam ane manda ban itineki owa danne naha man ekita kiyannath hadala, kiwwe nha ban,
dan eka eka kellonta text karanna wela na ban, inna ekita wassap karannath wela adui. dan inna kella naraka naha prasne thiyenne mata a muna amathaka karanna baha
thanks for the advise machan
![]()

අනවශ්‍ය ඒවා හිතින් අත්හරින තරමට උබට සනීපයක් එයි මචන්.. මේවගේ මතකයක් හරහා යනවා කියන්නේ අපි අපිවම රිද්ද ගන්න එක.

ඕක සාමාන්‍ය දෙයක් බන් අපි කෙල්ලෙක්ට ට්‍රයි කරන කාලේ තියන මෙව්වා එක එක හරි ගියහම නැතිවෙනවා.
වැඩිය ගානක් නැති වෙනවා ටක් ගාලා කේන්ති ගන්නවා පොඩි දේවල් ලොකුවට අරගෙන ප්‍රශ්න ඇති කරගන්නවා
එත් කලින් හිතන් ඉන්නේ මේක හරිගියොත් මම කෙල්ලට දෙයියන්ට වගේ සලකනවා කියලා.
ඇත්තටම ආදරේ කරන කෙල්ලෝ ගොඩාක් වෙලාවට ඉවසනවා එත් දාලා ගියොත් අය එන් නැ
සම්බන්දෙ නැති වෙච්ච මුල් කාලේ අවුලක් නැ කාලයක් යද්දී සත්‍ය අවබෝද වෙනවා දුක් වෙනවා.
ඕක සාමාන්‍ය දෙයක් බන් අපි කෙල්ලෙක්ට ට්‍රයි කරන කාලේ තියන මෙව්වා එක එක හරි ගියහම නැතිවෙනවා.
වැඩිය ගානක් නැති වෙනවා ටක් ගාලා කේන්ති ගන්නවා පොඩි දේවල් ලොකුවට අරගෙන ප්‍රශ්න ඇති කරගන්නවා
එත් කලින් හිතන් ඉන්නේ මේක හරිගියොත් මම කෙල්ලට දෙයියන්ට වගේ සලකනවා කියලා.
ඇත්තටම ආදරේ කරන කෙල්ලෝ ගොඩාක් වෙලාවට ඉවසනවා එත් දාලා ගියොත් අය එන් නැ
සම්බන්දෙ නැති වෙච්ච මුල් කාලේ අවුලක් නැ කාලයක් යද්දී සත්‍ය අවබෝද වෙනවා දුක් වෙනවා.
nidukin inu mana mata wada kal
mage panath aragena oya
sathutin inu mana mage sathuta gena
jiwithe pawathina thura
mama widina duka wena keneku wetha
yalith kisida dennepa
sasare kothenaka mata labunu duka
obata labenu epa
dineka ayeth lanwela-nawath ma soya
hamadamath pem kala-mage sith pura
boot eka kapu alutha kamareka taniyama innakota meka ahaddi kohomada danenne.....





මම මොනවා කිව්වත් උඹේ හිත හැදෙන්නේ නැහැ..උඹම තමයි උඹේ හිත හදාගන්න ඕනේ 


උබ කියන එක ඇත්ත ගොඩක් මිනිස්සුන්ගේ ජීවිතේ මේ වගේ දේවල් තියනවාමම මොනවා කිව්වත් උඹේ හිත හැදෙන්නේ නැහැ..උඹම තමයි උඹේ හිත හදාගන්න ඕනේ
උඹ තේරුම් ගන්න ඕනේ, වෙච්ච කිසිම දෙයක් ආපහු reverse කරන්නත් බැහැ..තියෙන එකම ඔප්ෂන් එක තමයි දැන් තියෙන ජීවිතේ විඳින එක ඉස්සරහට ඒ වගේ වැරද්දක් වෙන්න නොවී..මම උඹේ දෘෂ්ටි කෝණයෙන් මට ඔහොම එකක් උනොත් කියල හිතල බැලුවා..අම්මෝ එහෙම හිතෙද්දීත් බඩ පපුව දැවිල්ලයි..ඒ වගේම ඇඬේන්න එනවා බන්
දැන් ඉන්න කෙල්ලට හොඳටම සලකපන්..ආදරය කරපන්..උඹ ඕක ගැන හිත හිත ඉඳල දැන් ඉන්න කෙල්ල ගැන හෙව්වේ බැලුවේ නැත්තන් උඹට වෙන්නේ උඹේ කලින් කෙල්ලට වුන දේ තමයි(මේ කිව්ව වාක්‍යය හොඳට හිතට ගන්න)...ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ..දැන් සිටම පින් කරන්න..ආදරය කරන්න..හොඳට ජීවත් වෙන්න..
හැමදේම සිද්ද වුනේ හොඳට කියල හිතන්න..උඹේ කලින් කෙල්ල දැන් හොඳ තැනක ඉන්නවා නම් ඒ ගැනත් සතුටු වෙන්න...දැන් ඉන්න කෙල්ලව සතුටින් තියන්න..
![]()

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ නෙත් පිය වෙන්න වෙයි .....
mama bandala unath parana yalu wechcha ekiyak ohoma dakkamath oya wage feeling ekak thama ban enne....

උබ කියන එක ඇත්ත ගොඩක් මිනිස්සුන්ගේ ජීවිතේ මේ වගේ දේවල් තියනවා
"ඇයි මෙහෙම උනේ නැත්තේ? ඇයි එක මේ විදිහට උනේ කියලා"
මේ කතාවේ කියලා තියන හැටියට හැගී යන්නේ කෙල්ල සිරාවටම මුට ලව් කරලා තියෙන්නේ
වරද මුගේ අතේ තිබිලා තියෙන්නේ
"""දැන් ඉන්න කෙල්ලට හොඳටම සලකපන්..ආදරය කරපන්..උඹ ඕක ගැන හිත හිත ඉඳල දැන් ඉන්න කෙල්ල ගැන හෙව්වේ බැලුවේ නැත්තන් උඹට වෙන්නේ උඹේ කලින් කෙල්ලට වුන දේ තමයි(මේ කිව්ව වාක්‍යය හොඳට හිතට ගන්න)...ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ..දැන් සිටම පින් කරන්න..ආදරය කරන්න..හොඳට ජීවත් වෙන්න..""""

eka ath ban thanks advise ekata, suba pathanwa ubatath machan!!උබට එයාව දැක්ක වෙලෙ ඉදල මහ පාලුවක් දැනෙනව නෙද?? උබට කවුරු හිටියත් තනිකමක් දැනෙනෙව නෙද??
උබෙ සම්බන්දෙ brake උනෙ මොනව වෙලද??
හේතුව මොකක්ද්??
ගොඩක් මගේ වැරදි තමා
දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නෑ බං 