එයා හරි අහිංසක විදියට මට හිනා වුනා -

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    එයා හරි අහිංසක විදියට මට හිනා වුනා -

    එහා අහිංසක විදියට හිනා වෙලා බස් එකට නගිනකොට මට මොකක්ද වුනා. :love::love:

    එයා ළගින් ආපු සුවද මට කවදාවත් අමතක නොවේවි :eek::eek::eek:

    මම පිස්සු වැටුනා :rofl::rofl:

    එයා මගේ ළගටම ඇව්ල්ලා කියපු වචන තුන හතර මට තාමත් ඇහෙනවා..:dull::dull:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    වඩේ වඩේ......ඉස්සෝ වඩේ.........පරිප්පු වඩේ

    Troll.png