එයා_දැන්_හොඳ_ළමයෙක්
මචන්ල මම දන්න කොල්ලෙක් ඉන්නවා ඌ කොලු කාලේ නොකරපු වැඩක් නෑ කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම මෑන්ස් කලා බඩු ගැහුවා බොනවා පාරෙ යන මිනිස්සුන්ට ගහනවා නාකි මිනිස්සුන්ගේ ඇඟට අහස්කූරු යවනවා පන්සලේ බල්ලටවත් මූ යහතින් ඉන්න දුන්නේ නෑ තව මචං මූ කරපු මේ ජඩ වැඩ ඔක්කොම මිනිස්සු දනව අහල පහල මූ නොකරපු වැඩක් නෑ අල්ලපු ගෙදර කෙල්ලන්ගේ පෑන්ටි උස්සන සයිස් එකේ එකෙක් ඒත් මචං දැන් මිනිහට අවුරුදු 30ක් පමන වෙනවා දැන් පරන වැරදි කරන්නේ නෑ ඉස්සර බීල ගෙදර එන්නේ කකුල් හතරෙන් නැත්තන් වැටිච්ච තැන නිදාගන්නවා අල්ලපු ගෙදර මිනිස්සු කියලා උගේ අම්මල කෝම හරි ගෙදෙට්ට ගෙනල්ල දාගන්නව දැන් ප්රෂ්ණේ ඒක නෙමේ මචන්ලා මෑන්ස් දැන් ගොඩාක් හොඳ මිනිහෙක් වැරදි කරන්නේ නැ බොන්නේ නෑ ගෑනු දිහා නරක විදියට බලන්නේ නෑ මිනිස්සුන්ව රවට්ටන්නේ නෑ ඒත් මචං මිනිස්සු තාම හිතන් ඉන්නේ මූ තාම පරණ එකාමයි කියලා මූ බඳින වයස දැන් හරි ඒත් මූට කසාදයක් හරියාගෙන එන කොට ගමේ එකෙක් මොනව හරි ගිහින් කෙල්ලගේ ගෙදරන් තියනවා කතාකරන් කරන කසාදේ කැඩෙනවා මිනිහට මේකෙන් ගැලවෙන ක්රමයක් කියල දෙන්න මිනිහා දැන් හැදුනා කියලා ගමේ උන්ට දැනගන්න තියන්නේ කොහොමද? මූ හැදුනත් ගමේ උන් මූව දැන් විශ්වාස කරන්නේ නෑ බලන්නේම වපර ඇහෙන් නොදන්න කමින් නරක දේවල් කරපු උන්ට හැදෙන්නම බැරිද?