එලකිරියට ඇවිත් අවුරුදු 10...!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එලකිරියට ඇවිත් අවුරුදු 10...!!!

    දන්නෙම නැතුව එලකිරියට ඇවිත් එහෙම නැත්නම් සාමජිකයෙක් වෙලා අවුරුදු 10 වෙලා ...වැඩියම එලකිරියට ලොග් වෙන්න බැරි උනත් පුළුවන් හැම වෙලාවේම මේකට ඔලුව දාල බලන්න පුරුදු වෙලා තියෙන්නේ ..හැබැයි මම active මෙම්බෙර් කෙනෙක් නෙමෙයි ...ඒක හින්ද තමයි තාමත් පොස්ට් 3000 ක් වත් ගහන්න බැරි උනේ මේ අවුරුදු 10 ට ම ....මොනවා උනත් එලකිරිය තියෙන තාක් කල් මේකට ඇව්ත් බලන්න්න අමතක කරන්නේ නැහැ ....අද හැමෝටම මම ගානේ රෙප් දෙනවා ...
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Good luck machan! Eth nikan rep denna epa, eka wadak karana minissunta karana asadaranayk.

    Forum eka browse karala oyata hithena widiyata hondai kiyana post walata witharak rep denna.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇක්ටිව් නැති උනත් අවුරුදු දහයක් තිස්සෙ ගොඩාක් දේවල් බලන් ඉන්න ඇති..:yes:
    මමනම් තාම අවුරුදු 5යි..:rolleyes:

     
    • Like
    Reactions: rigamage

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එල එල ජය වේවා :cool: තව 10ක් අදිමු

    :yes::yes::yes:

    Good luck machan! Eth nikan rep denna epa, eka wadak karana minissunta karana asadaranayk.

    Forum eka browse karala oyata hithena widiyata hondai kiyana post walata witharak rep denna.

    thread eke coomment ekak dapu ekath sathutak..admin nisai api elakiriyata enneth...:D:D:D

    ubata wada ekakin wedi :D

    paranama member kenek...ela ela machan...:D:D

    අවුරුදු දහයක් උනාට තාම සූප්පුව උරනවනේ :P

    :cool::cool::cool: tama podi ekane...

    ඇක්ටිව් නැති උනත් අවුරුදු දහයක් තිස්සෙ ගොඩාක් දේවල් බලන් ඉන්න ඇති..:yes:
    මමනම් තාම අවුරුදු 5යි..:rolleyes:


    ow ban...wadiya post damme nati unata idak labuna gaman karanne elakiri log wela thread balana eka...:D:D:D

     

    danushka_93

    Banned
    Feb 1, 2017
    18
    3
    0
    හෙහෙ අවුරුදු 10 ක් තිස්සේ මේකේ නම් අනිවා උබ ගෙදරට නාකි වෙන අපතයක් වෙන්න ඇති ජොබ් ලස් ..:lol::lol::lol:
     
    • Like
    Reactions: smad