එලකිරියට සමු දෙමි,.! Hacker V

Hacker V

Member
Jan 27, 2014
767
108
0
එලකිරියට සමු දෙමි,.! Hacker V

සහෝලා ,අද දවසෙම ඉස්කෝලෙත් නොයා උබලට දෙයක් දෙන්න හිතන් අද කරන වඩත් නවත්තල අද උබලට පාඩම කරන්න ඕන කරන සියල්ල ලෑස්ති කරේ,. උබල දකින්න ඇතිනේ ස්ටාර්ට් එක කොහොමද තිබ්බේ කියල,.. අද උබලට කියල දෙන්න හිටපු පාඩම් වැඩ ටිකට වෙනම නොට් වගයක් ලියල,. පොඩි ෂෙඩියුල් එකක් හදන් වැඩේට අද දවසම යෙදෙව්වා,.. අද ටයිම් එකට ඇවිල්ල අනිත් අය එනකන් කව්න්ට් ඩවුන් එකකුත් දුන්නා. ගොඩක් උන් මට මැසේජ් කරා වැස්ස නිසා එන්න වෙන්නේ නැ කියල,. මමත් ලංකාවේ,.මෙහෙටත් ගොරව ගොරව වහිනවා. ඒත් ඕන දෙයක් වෙච්චාවේ කියල මම ආවා,.. එකෙක් වත් හැගව්ට් එකෙන් ඇවිත් හිටියෙත් නෑ,.. youtube එකෙන් නම් 5ක් හිටිය,. ගෙදර අය ඒ වෙලේ ඇහැරිලා නිසා youtubeසෙට් එකට voice දෙන්න විදියක් තිබ්බෙත් නෑ,..

ඒත් මම ටිකක් බැලුවා එකෙක් හරි හැන්ග්අව්ට් එයි කියලා,.. ගෙරවිල්ලේ තරමට මට ඉබේම ඔෆ් එයාර් උනා,....

ඉතින් එකයි මම වඩේ හෙටට කල් දාමු කිඋවේ,..

මම උබලට කියල දෙනවා කියල නීතියෙන් බැදිලා නෑ නේ,. අනික උබලට මම කිසිම සයිට් එකක වත් ලින්ක් එකක් වත් මේකෙන් දීල නැ. කට්ටිය බලෙන් මගේ රෙෆ් ලින්ක් ඉල්ලුවා,.උන්ගේ රියල් එකව්න්ට් දෙන්න හැදුවා උන් වෙනුවෙන් ට්‍රේඩ් දාපන් කියලා,. ඒත් මම හැම මගුලම ප්‍රතික්ෂේප කරලා නිකන් හිටියා,.

අද මම වෙලාවටම වෙබ් සෙමිනාර් එක පටන් ගත්ත,වැස්ස නිසා ලැප් එක දාන් වඩේ කරන්න බැරි නිසා,කට්ටිය හිටියේ නැති නිසා,සමහර අය එන්න වෙන්නේ නෑ කියපු නිසා වඩේ හෙටට කල් දැම්ම .

ඉතින් ඒ දේ නිසා ගොඩක් අය මට බැනලා,රෙප් කපලා,. හොරා, වංචා කාරයා,තව හොද හොද ඒවායින් කියල මට හොදට ඇමතුවා,..,

මේ ඉන් බිදක්,..!
2cmq92h.jpg

1zdxg6o.jpg


මට මේ මගුලේ රෙපෙන් ඇති වැඩක් නම් නෑ.රෙප් කන්නද,.තව කපපන් ,
මේවා කරන්නේ රෙප් ගන්න බලන් නම්,.මේ වටිනා කමක් නැති රෙපක් ගන්න නාහෙන වෙලේ මට $500ක් $600ක් ගේමක් නැතුව හොයන්න පුළුවන්,.රෙප් කැපලා මාලාවන් කාපන්,සමහර බැනපු අය පෝස්ට් ඩිලීට් කරලා,.. මම වඩේ නැවැත්තුව බව දැනගෙන වෙන්න ඇති, පෝස්ට් ඩිලීට් කරාට උබලයි හිත් දන්නවා ඇති නේ,..! ඒ ඇති,.


මම මේවා උබලට කියල දෙනව කියල සල්ලි ගත්තේ නෑ,.බලෙන් ඉගැන්නුවේ නැ,. උබල වෙනුවෙන් මගේ වැඩ පාඩු කරන් මෙතන යමක් කරන්න හැදුවේ උබල වෙනුවෙන්,.
ඒත් එහෙම කරලා මට කාගෙන් වත් හොර නාම ගා ගන්න බෑ බන්,.

අද උබලගෙන් වියදන් වෙන්න ඇත්තේ ඩේටා විතරයි,. ඒත් අද මගේ දවසම මේකට වියදන් උනා,..
අද උන වැඩෙන් උබලට පාඩුවක් උනා නම් කියපල්ලා,. මම ඒවට ගෙවන්න ලෑස්තියි,.
[email protected] උබලට ඩේට වලින් හරි පාඩුවක් උනා නම් මේකට මේල් එකක් දාපන් ,උබලගේ පාඩුව මම ගෙවන්නම්,.

මුල ඉදන් මාත් එක්ක බොක්කෙන් සෙට් එකක් හිටිය ,කොල්ලනේ සමා වෙයන්,:(. මේ ටික දදවසට උබල මගෙන් පොඩි හරි දෙයක් ගත්ත නම් ඒ ඇති,..

මම උබලගෙන් සත පහකවත් දෙයක් බලා පොරොත්තු උනේ නෑ,මට උබලගෙන් සත පහක් වත් අවශ්‍යත් නෑ,. .ලබපු එකම දේ පොඩි සතුටක් විතරයි ,උබලට පොඩි හරි උදව්වක් කරලා,.

බැනපු හැමෝටම ගොඩක් ඉස්තුතියි,. දැන් මට මේකට ගත කරපු වෙලාව මගේ පාඩම් වැඩ වලටයි ,ෆොරෙක්ස් වලටයි වෙන් කරන්න පුළුවන්,... :lol:

හැමෝම හොදින් ඉදපල්ලා,... ! ෆොරෙක්ස් කරන හැමෝටම සුභ පතනවා අනාගතේ සාර්ථක වේවා කියල,.! මගෙන් අලාභයක් උබලට උනා නම් කියපල්ලා ,ගාන ගැන ප්‍රශ්නයක් නෑ,. අලාබේ මොකද්ද ,එකට උබලට කියක් ඕනද කියපල්ලා, මම ගෙවන්න ලෑස්තියි.:)

තව මාස 12කින් මම එලකිරියට එනවා ,මගේම කියල gtr එකකින්,..! එදාට ඔය කෑ ගහපු උන්,.හොරා ,පො###,බාලගිරියා කියපු උන් පේලියට පෝලිම් වෙලා හිටපන්,.
එනවා එනවා එනවාමයි..!!!:oo::oo:

අද දිනේ මතක තියා ගෙන හිටපල්ලා ඒ අය,. --- 2016-9-29 වෙනිදට මම එනවා,..,!!:love:




 
Last edited:

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    EK is not a place for serious guys machan. But better if you can review your decision since anything of such kind happens in a public forum
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බට වෙච්ච දේ මොකද්ද කියල දන්නේ නැ .එත් එලකිරිය ඔහොම තමයි .හොද වගේම ගල්මුල් එනවා මොනව කලත් .අනික එලකිරිය තමන්ගේ ජීවිතේ කියල හිතන්න එපා .බුකියේ ඉන්න උන්ටත් වෙලා තියෙන්නේ ඕක .

    රේප් දෙනවා වගේම කපන උනුත් ඉන්නවා කිසිම හේතුවක් නැතිව .ලගකදී මම එකෙක්ට රේප් දුන්න කියලමගේ රේප් කපල තිබ්බ:lol::lol::rofl:

    රේප් තිබ්බ කියල කදෙන බඩු ගන්න පුලුවන්ද ?ඕක තිබ්බත් නැතත් එකයි :lol:

    මෙටික කිව්වේ උබට ඉන්න කියලවත් යන්න කියලවත් නෙමේ .උබ හිටියත් නැතත් මේකේ උන්ට වෙනසක් නැ .

    උබ මොකෙක්ට හරි දැනුමෙන් හරි පොස්ට් එකකින් හරි උදව් කරනවා කියල සතුටු වෙයන් වෙන රේප් හෝ ලාබ ප්‍රයෝජන බලන්නේ නැතිව .

    තීරණේ උබේ අතේ ..:)

    නැත්තන් වෙන එකවුන්ට් එකක් හදන වර :P
     
    Last edited:

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    Forex hangout eka kattiya miss karala

    එහෙම සින් එකක් නෑ,.බන් කට්ටිය නාවේ වැස්ස නිසා, නාව කියල තරහක් නැ,හේතුව මම උඩ පෝස්ට් එක එඩිට් කරලා දැම්ම,..!
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මරුසිරා;19038948 said:
    බට වෙච්ච දේ මොකද්ද කියල දන්නේ නැ .එත් එලකිරිය ඔහොම තමයි .හොද වගේම ගල්මුල් එනවා මොනව කලත් .අනික එලකිරිය තමන්ගේ ජීවිතේ කියල හිතන්න එපා .බුකියේ ඉන්න උන්ටත් වෙලා තියෙන්නේ ඕක .

    රේප් දෙනවා වගේම කපන උනුත් ඉන්නවා කිසිම හේතුවක් නැතිව .ලගකදී මම එකෙක්ට රේප් දුන්න කියලමගේ රේප් කපල තිබ්බ:lol::lol::rofl:

    රේප් තිබ්බ කියල කදෙන බඩු ගන්න පුලුවන්ද ?ඕක තිබ්බත් නැතත් එකයි :lol:

    මෙටික කිව්වේ උබට ඉන්න කියලවත් යන්න කියලවත් නෙමේ .උබ හිටියත් නැතත් මේකේ උන්ට වෙනසක් නැ .

    උබ මොකෙක්ට හරි දැනුමෙන් හරි පොස්ට් එකකින් හරි උදව් කරනවා කියල සතුටු වෙයන් වෙන රේප් හෝ ලාබ ප්‍රයෝජන බලන්නේ නැතිව .

    තීරණේ උබේ අතේ ..:)

    නැත්තන් වෙන එකවුන්ට් එකක් හදන වර :P



    මට මගුලේ රෙපෙන් වැඩක් නෑ බන්,.සින් එක මුල් පෝස්ට් එක එඩිට් කරලා දැම්මා,...!
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මට මගුලේ රෙපෙන් වැඩක් නෑ බන්,.සින් එක මුල් පෝස්ට් එක එඩිට් කරලා දැම්මා,...!

    පිස්සුද බන් ..මේකේ එවුන් කියන ඒවාට වැඩ කරානම් මම ජිවිතෙනුත් සමු අරන් ..ඔන්න ඔහේ ඉදපන් පිස්සු කෙලින්නේ නැතු
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හම්බයොයි සහජීවනකාරයොයි රේප් කපන විදියට ආපු දවස්වලම මම මේක දාලා ගිහින් :lol:, කාගෙන ඉදපන් බං.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,738
    2,782
    113
    ඇඩේ එහෙම කරන්න එපා කොල්ලෝ. උඹේ ත්‍රෙඩ් වලින් සිරාවටම දෙයක් ඉගෙන ගත්තා. උඹේ පලවෙනි වෙබිනර් එකටත් අපි සෙට් උනා. අද උඹේ වෙබිනර් එකට සෙට් වෙන්න රෑ 9 ඉඳන් ලැස්ති වෙලා හිටියේ. එත් උඹලගේ පැත්තට අකුණු ගහන නිසා හෙට සෙට් වෙන්න හිටියේ. උඹට සිරාවටම ෆොරෙක්ස් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔය බල්ලෝ එකෙක් දෙකෙක් බිරුවා කියලා උඹේ වැඩේ නවත්තන්න එපා බන්. එදා මුල් වෙබිනාර් එක කරද්දී තේරුනා උඹ සිරාවටම හිත හොඳ එළකිරි කොල්ලෙක් කියලා. උඹට සල්ලි හොයන්නයි ඉගෙන ගන්නයි තියෙන වෙලාව අපි වෙනුවෙන් වැයකරන එකම ඇති උඹට පිනක් කරගන්න. වැඩේ නවත්තන්න නම් එපා මචන්. එළකිරියේ ෆොරෙක්ස් ත්‍රෙඩ් වලින් උඹේ ත්‍රෙඩ් එක තමයි වැඩියෙන්ම ඇක්ටිව්. උඹ ඒ ත්‍රෙඩ් එක දැම්මට පස්සේ ගොඩක් උන් අලුතිනුත් ෆොරෙක්ස් වලට සෙට් උනා. බල්ලෝ එකක් දෙන්නෙක් බුරයි. එත් උඹ හිත හොඳින් කරන වැඩේ නවත්තන්න එපා මචන්. උඹ එලකිරියට ලොකු සම්පතක්.:yes:
     
    • Like
    Reactions: Hacker V

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oya elakiriradio kiyala youtube ekak hadan inne boho wita elakiri eka ekka awlak thiyana kenek. Oya forex karanakota balan inna baruwa boruwata elakiri eken wage post daala thiyenne. Owa ganan ganna epa. :lol:

    oya youtube id eka ain karala daana ethakota comment karanna baha thawa oyage video walata. Rep kapana aya gana moderator ta report karanna.
     
    • Like
    Reactions: Hacker V

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,738
    2,782
    113
    මචන් මම 9.30 ඉඳන් උඹ දීපු ලින්ක් එකෙන් ලොග් වෙලා හිටියා. මම හිතන්නේ තව උන් ඉන්න ඇති. ඒ ලින්ක් එකේ මොකක්හරි අවුලක් තිබුනා. එදා වගේ කොමෙන්ට් සෙක්ෂන් එකක් පෙන්නුවත් නෑ. එකයි උඹට එකේවත් hangout ඉන්නවා කියලා පෙන්නන්න නැතුව ඇත්තේ. මචන් උඹ හෙට සෙට් වෙනවා නම් හෙටත් අපි අනිවා එනවා. වැඩේ දිගටම කරගෙන යමු. බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා.