එලකිරියෙ ඉන්න බේබද්දො වර

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම නන් සෝලොම තමා බොන්නෙ.
    කලාතුරකින් සෙට් වෙනව යාලුවො එකෙක් දෙන්නෙක් එක්ක
    ලොකු කමකට නෙවෙ, පාඩුයි, ගෙවන මුදලට වටිනා කමක් නැ

    කුකුල් අන්ඩක් (1/4) ක් 1000 පැනල. ඉස්සො 10ක් ඉන්න ප්ලෙට් එකක් 1500ක් වෙනව, බොරුවට ලොකු ලූනු, මාලු මීරිස් පුරෝල දෙනව.

    ඊට ලාබයි. 1300ට කුකුල් කිලොවක් ගෙනල්ල ගෙදර හදාගන්න එක
    ඕක ලුනු , මිරිස් වැටිල, කර උනාම කෝමත් කන්න ඇහැකි, ආයෙ අමුතුවෙන් චෙෆ්ල ඕනෙ නෑ

    ඉස්සො හරි දැල්ලො හරි ග්‍රෑම් 500ක් වගෙ ගෙනල්ල, ඩෙවල් එකක් දාගනන්නව.
    සිරිලැක් එකෙ ලොකු දැල්ලො කිලොව 1400-1500/ ඉස්සොත් එ ගනන්.

    ඒමත් නැත්නන් කටුවල්ලො මාලු ටිකක්, හුරුල්ලො/ සාලයො, පුස්සෙල්ලාව සොසෙජ් ටිකක්, බැදල ගන්නව
    තව මදිපාඩුවට, කොත්මලෙ චීස් එකක් ගන්නව, පෙපර් චීස් එක 480යි, ඒක දවස් 2-3ක ඇති.
    මදෑ බන් ඉතින්

    ඕල්ඩ් කෙග්, එරිස්ටොෆ්, ඊ එස්, ගල් ඔය ස්පෙශල්, කාර්ල්ස්බර්ග්
    ඔව්ව තමා බොන්නෙ

    2-3 ඩේස් ප වීක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    මම නන් සෝලොම තමා බොන්නෙ.
    කලාතුරකින් සෙට් වෙනව යාලුවො එකෙක් දෙන්නෙක් එක්ක
    ලොකු කමකට නෙවෙ,

    ඔව් ඔව් ලොකු කමකට නෙවෙයි නැත්තන් ගෙයි පිලේනෙ නිදාගන්න වෙන්නෙ

    dog anger GIF
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම නන් සෝලොම තමා බොන්නෙ.
    කලාතුරකින් සෙට් වෙනව යාලුවො එකෙක් දෙන්නෙක් එක්ක
    ලොකු කමකට නෙවෙ, පාඩුයි, ගෙවන මුදලට වටිනා කමක් නැ

    කුකුල් අන්ඩක් (1/4) ක් 1000 පැනල. ඉස්සො 10ක් ඉන්න ප්ලෙට් එකක් 1500ක් වෙනව, බොරුවට ලොකු ලූනු, මාලු මීරිස් පුරෝල දෙනව.

    ඊට ලාබයි. 1300ට කුකුල් කිලොවක් ගෙනල්ල ගෙදර හදාගන්න එක
    ඕක ලුනු , මිරිස් වැටිල, කර උනාම කෝමත් කන්න ඇහැකි, ආයෙ අමුතුවෙන් චෙෆ්ල ඕනෙ නෑ

    ඉස්සො හරි දැල්ලො හරි ග්‍රෑම් 500ක් වගෙ ගෙනල්ල, ඩෙවල් එකක් දාගනන්නව.
    සිරිලැක් එකෙ ලොකු දැල්ලො කිලොව 1400-1500/ ඉස්සොත් එ ගනන්.

    ඒමත් නැත්නන් කටුවල්ලො මාලු ටිකක්, හුරුල්ලො/ සාලයො, පුස්සෙල්ලාව සොසෙජ් ටිකක්, බැදල ගන්නව
    තව මදිපාඩුවට, කොත්මලෙ චීස් එකක් ගන්නව, පෙපර් චීස් එක 480යි, ඒක දවස් 2-3ක ඇති.
    මදෑ බන් ඉතින්

    ඕල්ඩ් කෙග්, එරිස්ටොෆ්, ඊ එස්, ගල් ඔය ස්පෙශල්, කාර්ල්ස්බර්ග්
    ඔව්ව තමා බොන්නෙ

    2-3 ඩේස් ප වීක්
    සිරිලැක් කියන්නෙ පොඩි උන්ගෙ කිරිපිටි එකක් නේද
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    හරි උබ අහන නිසා කියන්නම්..

    රට ඉන්න කාලෙ - JD honey ශොට් එකයි, පුන්චිම පුන්චි අයිස් කැටයකුයි, සතා පිගාන පැත්තෙන්..

    ලන්කාවෙ ඉන්නකොට - Navy Seal ශොට් එකයි, පුන්චිම පුන්චි අයිස් කැටයකුයි, ස්ප්‍රිට් ටිකයි, සතා පිගාන පැත්තෙන්..

    ප.ලි : අපි මිලියනපතියෝ නෙමෙ.. ඒකනිසා එදා මෙදා බීපු සහ බොන්න හම්බුන ආසම ඩ්‍රින්ක් එක JD honey

    තමන්ට තමන් පාලනය කරගන්න ශක්තියක් තියෙනවානම් තනියම අඩියක් ගහන එක තරම් ආතල් එකක් ලොවෙත් නැහැ 💚

    @Solo Rider ලොකු අයියේ, අනුමත කරන්න මේක..
     
    Sen-lu

    Well-known member
  • Daily බොනවා.
    එක්කො wine glass එකක්, එක්කො බියර් එකක් එහෙමත් නැත්තම් hard liquor shot එකක්.
    මමත් ඩේලි බොනව බං. අඩු කරන්න ඕන කියල හිතුවට හවස් වෙනකොට ෂොට් එකක් දාන්න හිතෙනව.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරි උබ අහන නිසා කියන්නම්..

    රට ඉන්න කාලෙ - JD honey ශොට් එකයි, පුන්චිම පුන්චි අයිස් කැටයකුයි, සතා පිගාන පැත්තෙන්..

    ලන්කාවෙ ඉන්නකොට - Navy Seal ශොට් එකයි, පුන්චිම පුන්චි අයිස් කැටයකුයි, ස්ප්‍රිට් ටිකයි, සතා පිගාන පැත්තෙන්..

    ප.ලි : අපි මිලියනපතියෝ නෙමෙ.. ඒකනිසා එදා මෙදා බීපු සහ බොන්න හම්බුන ආසම ඩ්‍රින්ක් එක JD honey
    Navy Seal හොදද බන් හැමෝම ගහන්නෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මමත් ඩේලි බොනව බං. අඩු කරන්න ඕන කියල හිතුවට හවස් වෙනකොට ෂොට් එකක් දාන්න හිතෙනව.
    මම නම් පොඩි කික් එකක් ගන්නයි, කෑමට පෙර appetite එක වැඩි කරගන්නයි බොන්නෙ.
    කරටි කැඩෙන්න ගහනකොට බෝතලේට දෙන්නයි නැත්තම් max 3යි.
    මම හොදටම දන්න liquor shop එකක් අයිති ඉන්ඩියන් පොරක් ඉන්නවා. මම උගෙන් තමයි whiskey ගන්නෙ. ඌ මට cost එකට දෙනවා.ඒ නිසා හොද expensive ඒවා අඩුවට ගන්න පුලුවන්.