එලකිරියෙ ඉන්න බේබද්දො වර

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    මන් මේ වෙනකන් තනියම බාර් එකකට වෙලා බීල නෑ . ඒ ආතල් එකත් අරන් බලන්න ඕන :lol: :lol:
    තනියම බාර් එකක ඉඳන් බොනවා නම් පාඩුවෙ බීලා යන උන් ඉන්න තැනක් වෙන්නෝන. මට වුන පොඩි කරදරයක් තමයි මේක.

    දවසක් මම මහරගම ඔරලෝසු කණුව ගාව තියන බාර් එකේ බිව්වා. මෙතනට ඉතින් ටිකට් කඩන උනුයි, හිඟන්නොයි, ඔෆිස් ජොබ් කරන උනුයි හැම එකාම එනවා. හැම එකාම නෙවෙයි, සමහර වෙලාවට කරුමයක් තිබ්බොත් ඉතින් ඒක පලදෙවන්න පුළුවන් යමපල්ලො සෙට් එකක් මෙතනට එනවා.

    දවසක් මම බිබී ඉන්න අතරේ එකෙක් මගෙන් ඇවිත් ඇහුවා "කෝල් එකක් ගන්න ෆෝන් එක දෙන්න පුළුවන්ද?" කියලා. මම කිව්වා "මගෙ ෆෝන් එකේ සල්ලි නෑ, කවුන්ටරේ ෆෝන් එකක් තියනවා ඒකෙන් කෝල් එකක් ගන්න" කියලා. පස්සෙ මූ කෝල් එක අරන් ඇවිත් මුගේ ටේබල් එකට ගිහින් බියර් බෝතලෙත් අරන් "අයියා තැන්ක්‍යූ කෝල් එක ගත්තා" කියලා ඇවිත් මගේ ටේබල් එකෙන් ඉඳගත්තා. ඒ වෙනකොටත් ඌ ඉඳපු ටේබල් එකේ හිස් බියර් බෝතල් 3ක් විතර තිබ්බා. හොඳටම වැදිලා ඒත් ඇවිදින්න කරන්න පුළුවන්. පස්සේ මූ මුගේ ගෑණි මූව දාලා වෙන මිනිහෙක් එක්ක ගියා කියලා අඬ අඬ මුගේ ඈඬියාව කියවන්න ගත්තා. මම හිතන්නේ ගෑනි මුගේ ෆෝන් ආන්සර් නොකරන නිසා තමයි වෙන ෆෝන් එකකින් කෝල් කලේ. සමහරවිට නම්බර් බ්ලොක් කරල ඇති. මම වේටර් කාරයට හිමින් සැරේ ගිහින් මූව අයින් කරලා දාන්න කිව්ව. ඒත් ඌත් ආවේ නෑ. පස්සේ මූ ඇනයක් වෙවී කියවනවා. ඒ අස්සෙ සෙට් එකක් සිංදුවක් කියන්න ගත්තා. මූට ඒ පාර මල පැනලා "කටවහපන් යකෝ" කියලා සිංදු කියන උන්ට බැන්නා. පස්සෙ උන් එකා දෙන්න මම ඉන්න ටේබල් එකට ඇවිත් ගේම ඉල්ලනවා. පස්සේ බොන එකත් අතෑරලා ඉතුරුවෙලා තිබ්බ ටික බීලා බයිට් එකේ ඉතුරු ටික අරූට කාපන් කියලා බිල ගෙවල ගෙදර ආවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Solo Rider

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    උබල වැඩිපුරම බොන්න කැමති කොහොමද කියපල්ලකො

    මන් කැමති තනියම ඕල්ඩ් ශොට් එකක් දානගමන් බේක් කරපු කුකුල් අණ්ඩක් බයිට් එකට ගන්න .

    තනියම බොන්න කැමතියි දැන් ඉස්සර වගේ සෙට් වෙලා බොනවට වඩා . මොකද තනියම බොනකොට පොඩ්ඩක් පෙවෙන්නෙ . ෆිල්ම් එකක් පොතක් කියවන ගමන් ශොට් 3ක් විතර දාගත්තහම හොදටම ඇති

    mamai yaluwo dennai....

    Beer and Chaser - Lime Juice

    Or

    Tillsider Whisky ( yaluwo denna wediya meka bonna kemathi ne uta tikak wedi meka )

    01) Chef Salad ( aniwa ganna ekak)
    02) Devilled Chicken (optional )

    bonakota mas kanna kemathi ne. issara kewa den kanne ne bohodurata,

    upload4.png
    upload3.png
    upload1.png
    upload5.png
    upload2.png
     
    • Wow
    Reactions: Solo Rider

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    • Like
    Reactions: Solo Rider

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    මම බොන්නෙ මසෙකටම සැරයයි වගෙ ගොඩක් වෙලාවට. එදාට ගසන එක ගසනව වටේ ඉන්න අඩු කුලේ පර හැත්තට පේන්නම. මම ගසන්න යන්නෙත් තනියම. කෑම ඔර්ඩර් කරනව ටේබල් එක පිරෙන්නම. මම වැඩියෙන්ම ගසන්නෙ ට්කීල. ඒක පට්ටම ගති. ටීකීල ෂොට් 7ක් 8ක් ගසල වෙරි මදි නම් බියර් එකකුත් ගසල එනවා.... 😏
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම බොන්නෙ මසෙකටම සැරයයි වගෙ ගොඩක් වෙලාවට. එදාට ගසන එක ගසනව වටේ ඉන්න අඩු කුලේ පර හැත්තට පේන්නම. මම ගසන්න යන්නෙත් තනියම. කෑම ඔර්ඩර් කරනව ටේබල් එක පිරෙන්නම. මම වැඩියෙන්ම ගසන්නෙ ට්කීල. ඒක පට්ටම ගති. ටීකීල ෂොට් 7ක් 8ක් ගසල වෙරි මදි නම් බියර් එකකුත් ගසල එනවා.... 😏
    Jimmy Fallon Writing GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    • Haha
    Reactions: Solo Rider

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    තනියම චිල් එකේ ෆිල්ම් එකක් බලන ගමන් බියර් එකක් ගහනවා..වැට් එකකුත් තියෙන් සේප් එකේ ගහනවා
     
    • Like
    Reactions: Solo Rider

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මගේ ඇඳ පල්ලෙහත් ඉතිං කොයි වෙලෙත් Label 5 එකක් තියෙනවාමයි. නිවාඩු දවසකට ඉතිං වාහෙ හදලා දෙන එකක් එක්ක පොඩි එකක් හලා ගන්නවා. දිග නිවාඩුවක් ආවම නං ඉතිං අතිජාත පාපතර මිත්‍රයෝ ටික එක්ක තමයි ඉතිං.
    ලංකාවෙන් ගෙනාපු අන්තිම ගල් බෝතලේ ඉවර කලේ ගිය සෙනසුරාදා...🤓
     
    • Love
    Reactions: Solo Rider

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේ ඇඳ පල්ලෙහත් ඉතිං කොයි වෙලෙත් Label 5 එකක් තියෙනවාමයි. නිවාඩු දවසකට ඉතිං වාහෙ හදලා දෙන එකක් එක්ක පොඩි එකක් හලා ගන්නවා. දිග නිවාඩුවක් ආවම නං ඉතිං අතිජාත පාපතර මිත්‍රයෝ ටික එක්ක තමයි ඉතිං.
    ලංකාවෙන් ගෙනාපු අන්තිම ගල් බෝතලේ ඉවර කලේ ගිය සෙනසුරාදා...🤓
    යකෝ අමු බේබද්දොනෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,823
    18,644
    113
    සතා පුච්චල තමා ඉතිං ආසම

    මොකක් හරි ලෝකල් විස්කියක් එක්ක
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉස්සර නං ග්ලාස් දෙක තුනක් ගද්දි චිකන් පොර්ක් දෙකම වගේ කනවා. දැන් නං පලතුරු ටිකක් කපාගන්නවා. ලොකු වෙනසක් තියෙනවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,823
    18,644
    113
    ඉස්සර නං ග්ලාස් දෙක තුනක් ගද්දි චිකන් පොර්ක් දෙකම වගේ කනවා. දැන් නං පලතුරු ටිකක් කපාගන්නවා. ලොකු වෙනසක් තියෙනවා
    ඇත්ත.. පලතුරු එක්ක බොද්දි ගති. බෑනෙ කරන්න සතාට පෙරේතයිනෙ ඉතිං