එලකිරියේ~නාකි~මනමාලයා
අද මම මේ කියන්න යන්නෙ අලුත් ඒත් පරන කතාවක්
කවුරුත් දන්නවා ඇති අපේ එලකිරියේ ඉන්න නාකි මනමාලයා ගැන
මං මේ කියන්නේ මිස්ටර් මල්කවි ගැන වත් තරින්ද එයිටි සික්ස් ගැන වත් නෙවෙයි
සිරාම සිරා පාලම ගාව කුකුලා ගැන.. වාසනා පුස් කේක් නොහොත් මිගාර ඇම් කේ
මිනිහා තාම හිතන් ඉන්නෙ දාසයයි මාසයයි කියලා
අපිනෙ දන්නේ පොරගෙ හැටි..තව ටික දවසකින් බ්ලැක් හෙනා ගාන්නත් වෙනවා.. (දැනටමත් ගානවද මන්දා)
පොඩි කෙල්ලෙක්, වයසක ඇන්ටි කෙනෙක්, අඩුමගානේ ආච්චි කෙනෙක් වත් පේන්න බෑ
..ඇහැක් ගහලා තමා යන්නේ පොර
මූට ඉන්නවා මහා අසමජ්ජාති යාලුවෙක් පෙරේරා කියලා
ඌනම් තාම පොඩ්ඩක් කොල්ලා වගෙ..දෙන්නා ඉතින් ජාඩියට මූඩිය වගේ..
තව මූගෙ වයස කියන්න බැරි උනානේ..කීයක් කියලද හිතන්නේ.. ම් ම්...35ට පොඩ්ඩක් අදුයි..

ගොඩ්රිජ් වලයි ෆෙයාර් ඇන්ඩ් ලවුලි වල පිහිටෙනුයි තාම තරුණ පොත්ත දාගෙන ඉන්නෙ මේකා
මේකා ගැන නම් කියන්න බොහොමයි
වැඩිය කියන්න බෑ අපේ පලාතෙ හින්දා පලාතට හොද නෑ
ආහ් මූ තම අර හොදට හිටිය කඩිතයවත් නරක් කොලේ
ඌත් අර කොටුවෙ ඉන්න නගර සෝබිනියෝ පස්සෙ ගියෙ මූගෙ උපදෙස් අහලා

මේ ටිකවත් දැම්මේ මූ ස්පෑම් කොරලා කොරලා 20000ක් ගැහුව හින්දා
මේකනෙ රේඩියෝ ත්රෙඩ් එකක කෙල්ලෙක් චීත්ත්යක් දැක්කොත් ඉවරයි

ශෝව් එක ඉවර වෙනකම්ම මූ ත්රෙඩ් එකේ
මොනා කරන්නද..මුගෙ යූසර් නේම් එක චීත්ත ඇම් කේ කරානම් හරිත් කියලා හිතෙනවා

එහෙනම් ලොක්ක මගෙ හිත කිවුවත් තව ලියන්න කියලා මන් අදට මෙතනින් නවතිනවා
ඉදිරියේදී තව බලාපොරොත්තු වන්න
තවත් ත්රෙඩ් දාල එලකිරිය පෝශනය කරන්න ලැබේවා කියලා ප්රාර්තනා කරනවා...
සුබ පැතුම් ලොකු අයියා !
මතු සම්බන්ධයි !!!
ලියන මා
ඩී ජේ රැම්
අද මම මේ කියන්න යන්නෙ අලුත් ඒත් පරන කතාවක්

කවුරුත් දන්නවා ඇති අපේ එලකිරියේ ඉන්න නාකි මනමාලයා ගැන

මං මේ කියන්නේ මිස්ටර් මල්කවි ගැන වත් තරින්ද එයිටි සික්ස් ගැන වත් නෙවෙයි

සිරාම සිරා පාලම ගාව කුකුලා ගැන.. වාසනා පුස් කේක් නොහොත් මිගාර ඇම් කේ

මිනිහා තාම හිතන් ඉන්නෙ දාසයයි මාසයයි කියලා

අපිනෙ දන්නේ පොරගෙ හැටි..තව ටික දවසකින් බ්ලැක් හෙනා ගාන්නත් වෙනවා.. (දැනටමත් ගානවද මන්දා)

පොඩි කෙල්ලෙක්, වයසක ඇන්ටි කෙනෙක්, අඩුමගානේ ආච්චි කෙනෙක් වත් පේන්න බෑ
..ඇහැක් ගහලා තමා යන්නේ පොරමූට ඉන්නවා මහා අසමජ්ජාති යාලුවෙක් පෙරේරා කියලා