එලකිරියේ ප්‍රසිද්ද වලි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    "ඒකට අපෙ කාලෙ දැන් මොනවද මේ ? " යන තම පරම්පරාව ට සාපෙක්ෂව අද පරම්පරාව අඩු තක්සෙරුවෙන් දැකිමෙ සාම්ප්‍රදායික අතීතකාමි මානසික්වයෙ ගිළුණු පිරිසකගෙන් ත්‍රෙඩ් එක ආක්‍රමණය වී ඇත

    thread tika balala uba kiyapan awata giyata kiwuwa neme ban waliyak kiyana eka on line fun ekak wenawanam ethana sundarathwayak thiyenawa ada e sundarathwaya naha neda?:)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    thread tika balala uba kiyapan awata giyata kiwuwa neme ban waliyak kiyana eka on line fun ekak wenawanam ethana sundarathwayak thiyenawa ada e sundarathwaya naha neda?:)
    කලින් එළකිරි එක ගැණ අහලා තිබ්බාට .මම නම් ඉතිං 2013 තමා එළකිරි ආවෙ.
    ඒ කාලෙ නම් වලි කියලා දැක්කෙ පොලිටිකල් වලි ගොඩක්ම. ඒ වගෙම කැම්පස් වලි
    පෞද්ගලික සහ රජයෙ උන් අතර.
    ඒ වගෙම ජාතිවාදි වලි ,
    ස්කර්වි සහ අරුණ 47 අතර ගිය වලියත් මතකයි .
    ගොඩක් වලිවල ආතල් වෙනුවට පිරිලා තිබ්බෙ කුහකත්වය, විෂෙශයෙන් කැම්පස් වලි වල .
    ජාතිවාදි වලි වල එහෙම.
    පොලිටිකල් වලි වල නම් ආතල් තිබ්බා. එරොසන් වගෙ උන් හිටිය නිසා. එත් දැන් ආණ්ඩු වෙනස් වෙලා ඒ අතල් ගිහින්.
    ආතල් කියලා වලියක් ලොකුවට මතකයක් නැහැ මෑතක නම් .
     
    ubama kiyanawa mathaka naha kiyalaa :):lol: athal wali api e kale kiyana eka pili ganneth naha e kale kiyanne machan 2009/2010/2011/2012 mula

    oya kale wali hari sundarayi ban hina wenna puluwan kenthiyak neme e wali wala godak thibune fun ekak:dull:

    aruna47 wali da gannakota gu wali unaa u thamayi wali gu kare kiriye
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    thread tika balala uba kiyapan awata giyata kiwuwa neme ban waliyak kiyana eka on line fun ekak wenawanam ethana sundarathwayak thiyenawa ada e sundarathwaya naha neda?:)

    මොනා උනත් ඒ කාලෙ දැන් වගේ අම්ම මුත්තගෙ කාලෙ ෆොටෝ හිටන් හොයාගෙන එක්ස්පෝස් කරන්න ගියේ නෑ අනිත් එකාව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ubama kiyanawa mathaka naha kiyalaa :):lol: athal wali api e kale kiyana eka pili ganneth naha e kale kiyanne machan 2009/2010/2011/2012 mula

    oya kale wali hari sundarayi ban hina wenna puluwan kenthiyak neme e wali wala godak thibune fun ekak:dull:

    aruna47 wali da gannakota gu wali unaa u thamayi wali gu kare kiriye

    අරුණයාගෙ කුණුහරපනෙ තනිකරම තිබ්බෙ.
    පොඩි එකෙක් තියා වැඩිහිටියෙක්ටවත් බලන්න හොඳ එව්වා නෙමෙ.
    එක්ස්පොස් කිරිල්ලෙන් තමා ගොඩක් එවුන් යන්න ඇත්තෙ.
    දැන් අසහනකාරයො පිරිලා.
    අසහනෙ රජකරනවා කිරියෙ. ඇඩ්මින්ලාත් කටපියන් ඉන්නවා විව්ස් ටික එන හින්දා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    issara lanthe wali... hamme :dull: e kale rep king hitiya bakkareta (migata) gahapu gehilla. aparade ban forum wala inna ona minissu ban

    gahawuwe nathnam ada thopita hm kiyanna bari wenawa:lol:

    Blacka ehema gahavi Ghandi aluthen apu blacka ochara godak members la back kavi kiyala Migara hithuwe name..

    Migara padamak igena gatha ita passe oya wage power thiyena kattiya kelin raguwe nae.. api satan kare samanya EK samajikaya wenuwen :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    ඒක මට මිස් වෙලා නෙ

    8.gif