එලකිරියේ ප්‍රසිද්ද වලි

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න හරී :lol: ඌ තමයි :yes: අපි නම් ඉතින් සාමකාමී නිසා වලි නැහැ නැද්ද කසුන් මල්ලි :)

    lassana aiyala dakkama randu karanna hithenne na..:)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉස්සර ගිය වලි වල හැටියට දැන් මේ හෙන සාමකාමී :rofl:
    දැන් වලි දාගන්න තියා පොයින්ට් එකක් prove කරන්න type කරන්න වත් හිතෙන්නෙ නෑ..
    උකාගනින් කියල නිකන් ඉන්න තත්වෙට ඇවිත්..


    2.gif


    අන්තිමට වලියක් ගියෙ ගිය අවුරුද්දෙද කොහෙද..


    http://elakiri.com/forum/showthread.php?t=1765382

    :dull::dull::dull:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එලකිරියෙ ඇක්ටිව් ඉන්නෙ සීයක් විතර. අනිත් අකවුන්ට් සේරම මුන්ගෙ ෆේක්:rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මන් ඉන්වොල්ව් උනා චුටි වලියක් අර Dharatha ද මොකද කියන එකා එක්ක සනත් ජයසූරියගෙ වැල ලික් ත්‍රෙඩ් එකෙ.
    මන් මාලිකා සිරිසෙනගෙට ගොඩෙ කෑල්ල කිව්වා කියලා
    Dharatha ට මළ පැන්නා. වලිය iwara උනෙ ඉස්කොලත් ඇදගෙන. :rofl::rofl::rofl::rofl:


    ටිකක් කුහකත්වයෙන් දරුණුවටම ඇදිච්ච මැත වලිය තමා
    Xibitz සහ හයික්ලාස් බෙබද්දො සෙට් එකෙ වලිය.
    වලියෙ ප්‍රතිඵලයක් විදියට Xibitz ගෙ යු ටියුබ් එකවුන්ට් එක බැන් වුනා :angry:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මන් ඉන්වොල්ව් උනා චුටි වලියක් අර Dharatha ද මොකද කියන එකා එක්ක සනත් ජයසූරියගෙ වැල ලික් ත්‍රෙඩ් එකෙ.
    මන් මාලිකා සිරිසෙනගෙට ගොඩෙ කෑල්ල කිව්වා කියලා
    Dharatha ට මළ පැන්නා. වලිය iwara උනෙ ඉස්කොලත් ඇදගෙන. :rofl::rofl::rofl::rofl:


    ටිකක් කුහකත්වයෙන් දරුණුවටම ඇදිච්ච මැත වලිය තමා
    Xibitz සහ හයික්ලාස් බෙබද්දො සෙට් එකෙ වලිය.
    වලියෙ ප්‍රතිඵලයක් විදියට Xibitz ගෙ යු ටියුබ් එකවුන්ට් එක බැන් වුනා :angry:

    පස්සෙ කාලයක් Xibitz වෙන එකකින් එලකිරි ඇවිත් ඒකත් මාට්ටු උනා :lol::lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර ගිය වලි වල හැටියට දැන් මේ හෙන සාමකාමී :rofl:
    දැන් වලි දාගන්න තියා පොයින්ට් එකක් prove කරන්න type කරන්න වත් හිතෙන්නෙ නෑ..
    උකාගනින් කියල නිකන් ඉන්න තත්වෙට ඇවිත්..


    2.gif


    අන්තිමට වලියක් ගියෙ ගිය අවුරුද්දෙද කොහෙද..


    http://elakiri.com/forum/showthread.php?t=1765382

    :dull::dull::dull:


    charithah
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම අද උදේ 8 ඉදන් මොරටුව කැම්පස් එක ගාව හිටියෙ... කෝ ඉතින් අර එනව කිව්ව වීරයෝ ටික??:rofl:

    එහෙ නම් ඔයත් හෙට දවල් 3ට මොරටුවට එන්න..... කොන්දක් තියද?? නැත්තම් කට විතරද??

    මෙන්න මේ වගෙ අය තමා නපුOසකයො කියන්නෙ..... අනුන් ගෙ ඇඩ්‍රස් ඉල්ලනවා ඒ උනාට මොරටුවට බස් එකේ එන්න දන්නෙ නැහැ

    හෙට මම එනකල් තෝ අද දවසම ගොක් කොල ටිකක් එහෙම හොයාගෙන, මල් ශාලාවට ඕඩර් එකත් දීල, තොගෙ මරණ දැන්වීම් ටිකත් හදාගෙනම හිටු...

    වල කපන්න වෙන කාට හරි ඕඩර් දියන්... අද වෙලා මදි වෙයි...
    :(:(:(:(:(:(:(:(:(:(:(

    දවල් 1.30 ට ඇවිත් මාව මරණවා කිව්ව වීරයෝ තවමත් ඇවිත් නැහැ.. ලොල්... මට බඩගිනි... මම ගෙදර යනවා... කටින් මාර ටෝල්ක් දැම්මට ඇත්ත ලොකෙට එන්න බය ඇති නෙ??

    ithin ban mama giya....
    kawruth awilla nattam moko mama FAB 1ke unta gahannada??????
    aparade mage welawa....
    othana balan idala clz yannath parakku una...

    මුලින්ම කියන්න ඕනි... ලොග් වෙන්න පරක්කු වුනාට සොරි...
    ඇත්තම කතාව මේකයි.... මමත් අද ටිකක් නෝන්ඩි උනා මේ පී ඩයල් එකකගෙ බොරුවකට රැවටිලා... මම ලෙක්චර් එකකුත් පාඩු කරගෙන මොරටු ගියා... ඒත් කුෂානි මිෂින්... හවස කුප්පියක් තිබුණා.. ඒකයි එළකිරි ලොග් වෙන්න පරක්කු වුනේ...

    හිනා කාලා මැරෙනවා ඕයි මේවා කියවලා......:lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
    .....................................................................................................​



    HISTORY REPEATS​
    :baffled::baffled::rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Mayan19ගෙ මරන තර්ජන
    aniwa ehema tama karanne hitapanko huttawa para dige adan yanawa kandande policiyata yanakam ape pette un bonne ude idala ban muta monawa karaida danne
    ekkan enna dyk ne ge lagama tama church eka tyne, man kiwane asal wasingen ubata karadara unoth mata karana deyak ne wahane number eka ewahan
    oa huttage oluwe amaruwak hari tibila me pette awoth okawa live stream karanawa man
    ape ge tiyenneth church eka gawa mage asal wasingen muta karadara unoth mata karanna deyak ne hebei awoth aniwa muge kaki kalisama galola photo ekak ewanawa ubalata i swear
    ape issaraha gedara uncle policiye kandane, man mu awoth boru police karayek kiyala allala denawa ehenam kaki saaya galonawa
    attamai mu awoth man okata 500$ transfer karanawa e welawema,ape un muge passa peluwama beth gannath epei u
    red frame hambenna mata uwamanawak ne ban, udeta waren thowa tallu karnawa train ekata
    gon huttiye, enna deyak ne man innema etanai kyla thota kiwwe, boru anka neme huttiye heta thowa accidentally happala maranne oken tama

    Mayan19 දැන් කියන ඒවා
    hari machan, man awe ne, man gawa recording ekakut nehe
    hari man ponnayek kiyala piligannawa
    mage gawa recordings nehe, man awet nehe, enawa kyala awe nette mage ponna kamata
    sirawatama mama giye ne ban, u awada danne
    man gawa ne ban man giye ne u awada danne
    man giye ne ban man gawa clips ne
    man giye ne ban bayata, aru awalu, u gawa tama badu tiyenne den
    man giye ne ban oa pissu hutta ennet ne kyla man dannawa, anika bayat tibba church eke gahaganna wei kyla pissek ekka. kohomahari u awillanam u pora kyla man piligannawa ,amma palla kylat kiwwa nisa u enna ati but proof illawama hengenawa ponnaya


    :rofl::rofl: